Iphone 14 pro max ගන්න හොඳම shop එක මොකක්ද? 
(Abans, Dialog, Futureworld, Softlogic හැර)
Apple Asia, iDealz, Genius mobile, Luxury X, Cellmart, Life mobile මේ හැම shop එකේම apple care Warranty දෙනවා කිව්වා. හැබැයි එකම phone එකේ ගාන ශොප් එකෙන් ශොප් එකට ගොඩක් වෙනස්. රුපියල් 10000 විතර ගැප් එකක් තියෙනවා එක එක ශොප් වල. මේකට හේතුවක් දන්නවාද?
Apple Care warrenty දෙන ගාන අඩුම ශොප් එකෙන් ගන්න එකද හොඳ ?