Iphone 14 ගන්න තැනක්? ❤️❤️

Helper99

Member
Nov 5, 2022
8
7
3
lassa 6 ka phone ekakata Rs.10,000k ehe mehe wenawa kiyanne loku gaanak nemei ne bn, anika lassa 6 ka phone ekak ganna uba 10k consider karanawa kiyanneth hithaaganna ba
ehema kiyanna epa bn. oka gaddi airpods ganna one. ohoma okkoma avama gaana gdk vadi venava. upathin sallikarayek nemei bn mn. ekai ahuve danaganna.

Apple Asia, iDealz, Genius mobile, Luxury X, Cellmart, Life mobile

මටත් මේ කඩ ගැන දැනගන්න ඕනේ.. මුන් විකුනන්නේ brand new එව්වමද නැත්තම හොරට refurbished එහෙම විකුණනවද දන්නෑ..???:oo:
brand new vikunanava aththe. price gap eka mara venas ekai case eka.
------ Post added on Nov 5, 2022 at 10:08 PM
 
gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ලංකාවේ උන්ට දැන් ඇපල් හැර වෙන ෆෝන් එකක් නෑ.අනේ මන්දා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,115
    113
    Apple Asia, iDealz, Genius mobile, Luxury X, Cellmart, Life mobile

    මටත් මේ කඩ ගැන දැනගන්න ඕනේ.. මුන් විකුනන්නේ brand new එව්වමද නැත්තම හොරට refurbished එහෙම විකුණනවද දන්නෑ..???:oo:
    Luxury x එකේ ගනන් මාර අඩුයිනේ බං. Authentic ද කියලා check කරලා ගන්න බැරිද
     
    • Like
    Reactions: lasankandy

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,115
    113
    eka thamai bro prashne. hethuva mokakda danne na

    කොහොමත් මචං, USA, Japan වගේ වෙන්නෙ 372ක් වගේ. සමහරවිට උන් එහෙන් ගෙනත් විකුණනවද දන්නෑ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Genxt warranty ekka ganin e athi. Apple care kohomath enawane. Genxt warranty ekka gaththoth un phone eka yawala hadala genath denawa.
    Phone එක යවන්නේ කොහේටද?
    ඇයි බං apple care warrenty තියන අනිත් උන් එහෙම හදලා දෙන්නේ නැද්ද?
    Apple products හදලා දෙන්න agent බැඳිලම ඉන්නවා. නැත්නම් අපට apple එකට complain කරන්න පුළුවන් නෙ.
    godak mobileshop wala thiyena ewage warranty case, TRCL registered na.

    math gatte shop ekakin. 14 pro max. mehe launch karanna kalin.

    apple care warranty thiyenawa kohen gattat.
    Trcsl reg නැති එක ලොකු අවුලක් ද?
    වොරන්ටි case මොනවද තියන්නේ..?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,141
    24,744
    113
    tracing Geo-location.. ... ...
    Luxury x එකේ ගනන් මාර අඩුයිනේ බං. Authentic ද කියලා check කරලා ගන්න බැරිද

    Apple gaddi serial number eken check karala ganna puluwan. Serial eka valid + Not active wenna oni brand new device ekaka. Oni thanakin eka check karala ganna puluwn.

    Eliye shop wala godak adui unta abans wage operational cost ekak nathi nisa.

    Apple walata Apple care warranty eka thibbanam athi. Genxt warranty ekath hambenawanam api device eka ship karanna ganak gewanna oni na. Wena ratawal wala shop warranty kiyala ewa nane. Un kalinma Apple Store ekata gihin denawa. Apita Apple Store nathi hinda ship karanna ganak yanawa. Ekai wenasa.

    Phone එක යවන්නේ කොහේටද?
    ඇයි බං apple care warrenty තියන අනිත් උන් එහෙම හදලා දෙන්නේ නැද්ද?
    Apple products හදලා දෙන්න agent බැඳිලම ඉන්නවා. නැත්නම් අපට apple එකට complain කරන්න පුළුවන් නෙ.

    Trcsl reg නැති එක ලොකු අවුලක් ද?
    වොරන්ටි case මොනවද තියන්නේ..?

    lankawe hadanne na ban mama danna tharamin. Singapore wage yawanawa.

    trcsl registration aniwa oni. warranty ekata eka adala na eth lankawe dan sim ekak danna trc register wela thiyenna oni. Trc registered = legal
    ------ Post added on Nov 6, 2022 at 6:17 AM
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Apple gaddi serial number eken check karala ganna puluwan. Serial eka valid + Not active wenna oni brand new device ekaka. Oni thanakin eka check karala ganna puluwn.

    Eliye shop wala godak adui unta abans wage operational cost ekak nathi nisa.

    Apple walata Apple care warranty eka thibbanam athi. Genxt warranty ekath hambenawanam api device eka ship karanna ganak gewanna oni na. Wena ratawal wala shop warranty kiyala ewa nane. Un kalinma Apple Store ekata gihin denawa. Apita Apple Store nathi hinda ship karanna ganak yanawa. Ekai wenasa.

    අපටත් apple store තිබ්බ නම් උන්ගෙන්ම ගන්න පුළුවන් නෙ.. මන් හිතන්නේ apple store වල 2years warrenty එකක් දෙනවා
    lankawe hadanne na ban mama danna tharamin. Singapore wage yawanawa.

    trcsl registration aniwa oni. warranty ekata eka adala na eth lankawe dan sim ekak danna trc register wela thiyenna oni. Trc registered = legal
    ------ Post added on Nov 6, 2022 at 6:17 AM

    මගේ යාළුවෝ නම් galaxy s 22 වගේ use කරනවා නේ බං trcsl approval නැතුව. Approval එකට දාලා approve වෙලා නෑ. Sim අවුලක් නැතුව වැඩ.
    1. aulakma na.
    2. warranty na
    Claim කරන්න බෑ නෙ තිබ්බත්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    අපටත් apple store තිබ්බ නම් උන්ගෙන්ම ගන්න පුළුවන් නෙ.. මන් හිතන්නේ apple store වල 2years warrenty එකක් දෙනවා

    මගේ යාළුවෝ නම් galaxy s 22 වගේ use කරනවා නේ බං trcsl approval නැතුව. Approval එකට දාලා approve වෙලා නෑ. Sim අවුලක් නැතුව වැඩ.

    Claim කරන්න බෑ නෙ තිබ්බත්
    Extra pay karanna ona neda apple warrenty ekata???

    Deep color ekata mens interest nedda??
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    632ab0a1018137830927edb6_Logo%20Bump.svg