iPhone 4S / Ipad2 ජෙල් බ්රේක් කරන්නේ මෙහෙමයි

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,173
    315
    83
    home
    Factory Unlocked akak Jailbreak kaloth mokada wenne?
    factory ulocked now aith mokatada jainbreak karanne??? :oo::oo::oo: whats the realy meaning on jailbreaking?? and factory unloked? if its factory unlocked apita ona sim ekka dala calls ehema ganna puluwanne..also apiya update ehema karannath puluwan neda?:confused::confused: so jailbreak karanna mokatada?podak pahadili karannako
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,173
    315
    83
    home
    මුකුත් වෙන්නේ. නැ.. කිසිම ගැටළුවක් වෙන්නේ නැ.
    machan me.oya inne koheda?mata iphone 4s (16gb)brand new factry unlocked phone ekak price eka daganna puluwanda tikak? :yes:
     
    nirogoodboy

    Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    1.iphone 1ka connect karanna.itunes wala phone1ka pennuwata passeeka click karana.
    2.then oyage phone 1ke summary 1ka pennanava...
    3.summary 1ka tiyana bar1ke movies kiyala tiyanava eka click karanna.etakota oyage tiyana videos pennanava..
    4.oyata ona videos 1ka tick karala sync karala balanna...
    BUT U NEED TO CONVERT THE VIDEO FILES IN SUITABLE FILE FORMAT LIKE MP4 FORMAT
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    factory ulocked now aith mokatada jainbreak karanne??? :oo::oo::oo: whats the realy meaning on jailbreaking?? and factory unloked? if its factory unlocked apita ona sim ekka dala calls ehema ganna puluwanne..also apiya update ehema karannath puluwan neda?:confused::confused: so jailbreak karanna mokatada?podak pahadili karannako

    ජෙඉල්බ්‍රකේ කරනවා කියන එකයි , අන්ලොක් කරනවා කියන එකයි දෙකක්.

    මෙහෙමයි. ගොඩක් ෆොනේ එන්නේ එක carrier කෙනෙක් ට ලොක්‌ වෙලා ඒ කියන්නේ. ඒ sim කාර්ඩ් එක විතරයි ෆොනේ එක accept කරන්නේ. මෙහෙම උනාම කරන්නේ base band එක හැක් කරලා ඕනෙම සිම් එකක් දාන්න පුළුවන් වෙන විදියට හදන එක.

    මෙහෙම කරන්න ෆොනේ එකේ system folder වලට access ගන්න ඕනේ. එකට තම කියන්නේ ජෙඉල්බ්‍රක් කරනවා කියල. ජෙඉල්බ්‍රකේ කලර තම ඒ ඕනේ කරන හැක් එක දන්නා පුලවන් වෙන්නේ.

    ෆැක්ටරි අන්ලොක් උනත් ජෙඉල්බ්‍රකේ කරලා ගොඩක් අලුත් දේවල් කරගන්න පුළුවන්. themes, font වගේ දේවල් දන එක. systems sounds වෙනස් කරන එක වගේ ගොඩක් දේවල්.
     
    :lol::lol: