iphone 6/s තියෙන අය එන්න

Mozilla

Well-known member
  • ube phone eka gulf region walata hadapu ekak. Apple customer care ekata call ekak deela unlock karanna puluwan. habai unata Original P.O.P denna one... uba kohenda gatte?

    මගේ එක A1634 එක අවුලක් නැ නේද බං? :eek: :(
    තාම ලංකාවට ආවේ නැ ෆෝන් එක එන්න කලින් වෙනස් කර ගන්න පුළුවන් අවුලක් උනොත් එකයි
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මගේ එක A1634 එක අවුලක් නැ නේද බං? :eek: :(
    තාම ලංකාවට ආවේ නැ ෆෝන් එක එන්න කලින් වෙනස් කර ගන්න පුළුවන් අවුලක් උනොත් එකයි
    Uba gatte AT&T phone ekak newei neda.. Mokadda use karana sim eka.. Ubata kamathi nam IME,Email, Mobile number ewapan,, Apple ekin ubata call ekak dewe system ekata dapuwahama. P.O.P clear nam unlock karaganna puluwan egaman.
     

    Mozilla

    Well-known member
  • Uba gatte AT&T phone ekak newei neda.. Mokadda use karana sim eka.. Ubata kamathi nam IME,Email, Mobile number ewapan,, Apple ekin ubata call ekak dewe system ekata dapuwahama. P.O.P clear nam unlock karaganna puluwan egaman.

    මචං ෆෝන් එක තාම අතට හම්බ උනේ නැ..ඊයේ තමයි ඔහෙන් ආවේ. apple store එහෙකින් ගත්තේ NJ ඒ නිසා POP තියෙනවා අවුලක් නැහැ. අන්ලොක් කියලා තාම ගත්තේ ගන්නකොට කිවා මෙහෙයි වෙන රටකට යවන්නේ ඒ නිසා අන්ලොක් එකක් ඕන කියලා අවුලක් වෙන එක්ක නැ නේද?
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,922
    113
    Oka dubai walin genawa facetime nathi jara iphone ekak ban..

    IPhone Unlock proffesionals
    UnlockZone
    077 400 7 400