මචන්ලා මම iphone 7 plus Pre order එකක් දැම්මා... මගේ ඩෙබිට් කාඩ් එකෙන් තමයි පේමට් එක කලේ....
මට confirmation mail එකත් ආවා Delivery date එක 09/19 කියලා...
ඒත් තාම මගේ කාඩ් එකෙන් සල්ලි කැපිලා නෑ... දැන් මම මේ online account balance එක බලද්දී දැක්කේ සල්ලී මදි බන් ෆෝන් එකේ ගාන කැපෙන්න.
දැන් අතේ සල්ලිත් නෑ බන් කාඩ් එකට දාන්න 15 වෙනිදා සැලරි ගන්නකන්ම ඉන්න වෙනවා...
ඊට කලින් ඕඩර් එක කැන්සල් වෙයිද මචන්ලා... දන්න එකෙක් උදවු කරපල්ලකෝ...

Last edited: