isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රෙටීනා හදන්නේ ඇපල් එකෙන් නෙමේ ගොනෝ.... සැම්සුන්ග් එකේ.... ගිහින් චෙක් කරලා වරෙන්....:lol: :lol: :lol:

    0% - 100% චර්ජ් වෙන එකක් කියලා නෑ..... මැක් එකේ අනිත් එවට වඩා යුඑස්බී චර්ජින් ස්පීඩ්.... පුලුවන්නම් නෑ කියලා ඔප්පු කරපන්....

    හරි දෙයියෝ උඹලගේ ගෙදර හැදුවත් කමක් නෑ ඔය කියන පික්සල් දෙකට කපන එක ගැන ආටිකල් එකක් දාපන්කෝ.......සරලයිනේ වැඩේ :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රෙටීනා හදන්නේ ඇපල් එකෙන් නෙමේ ගොනෝ.... සැම්සුන්ග් එකේ.... ගිහින් චෙක් කරලා වරෙන්....:lol: :lol: :lol:

    0% - 100% චර්ජ් වෙන එකක් කියලා නෑ..... මැක් එකේ අනිත් එවට වඩා යුඑස්බී චර්ජින් ස්පීඩ්.... පුලුවන්නම් නෑ කියලා ඔප්පු කරපන්....

    :lol:fast charging ඕනනම් මැක් ඵකක් අයිෆෝන් ඵකත් ඵක්කම ගන්න ඕන.මරු බං..:lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    රෙටීනා හදන්නේ ඇපල් එකෙන් නෙමේ ගොනෝ.... සැම්සුන්ග් එකේ.... ගිහින් චෙක් කරලා වරෙන්....:lol: :lol: :lol:

    0% - 100% චර්ජ් වෙන එකක් කියලා නෑ..... මැක් එකේ අනිත් එවට වඩා යුඑස්බී චර්ජින් ස්පීඩ්.... පුලුවන්නම් නෑ කියලා ඔප්පු කරපන්....
    :lol::lol:

    Retina Display is a marketing term developed by Apple to refer to devices and monitors that have a resolution and pixel density so high – roughly 300 or more pixels per inch – that a person is unable to discern the individual pixels at a normal viewing distance.

    onna oka thamai google karahama awe..retina kiyanne name ekakne bn..pixel density eka 300 wadi ewata namak dala ekata patent ekak aran.. iphone 4 apu kale anith devices walata pixel densiry 300 display awe na..habai dan 500 yana ewath thiyanawa..ewata retina kiyanna be apple un redda ussan ei nadu dagena..patent eka thiyana nisa ratina kiyana name ekata..echcharai oke amuthu technology ekak na bn..marketing term ekak witharai
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    උබ නම් Lee Byung-chul ගේ පුතාම තම
    :lol: :lol: :lol:

    අැඩෝ බලපංකෝ page ඵකේ ඉදන් මමද උඹද මේකේ බ්‍රෑන්ඩ් name ඵකකට මැරෙන්න හදන්නේ කියලා:lol:.උඹට ටිම් කාරයා කීයක් දෙනවද බං?:lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :lol::lol:

    Retina Display is a marketing term developed by Apple to refer to devices and monitors that have a resolution and pixel density so high – roughly 300 or more pixels per inch – that a person is unable to discern the individual pixels at a normal viewing distance.

    onna oka thamai google karahama awe..retina kiyanne name ekakne bn..pixel density eka 300 wadi ewata namak dala ekata patent ekak aran.. iphone 4 apu kale anith devices walata pixel densiry 300 display awe na..habai dan 500 yana ewath thiyanawa..ewata retina kiyanna be apple un redda ussan ei nadu dagena..patent eka thiyana nisa ratina kiyana name ekata..echcharai oke amuthu technology ekak na bn..marketing term ekak witharai

    බොක්ස් එකක් ගත්තම නොර්මල් ඩිස්ප්ලේ එකේ පික්සල් 4 නම් රෙටීනා එකේ 32 වගේ එනවා.... එඩ්ජ් එක ස්මූත් වෙනවා කොර්නර්ස් වල එඩ්ජ් එක අයින් වෙලා පික්සල් ඩිවයිඩ් වෙලා එන්නේ(පේන්නේ)... එකයි කොලිටි වැඩ් ඇප්ල් වල..... තේරුනාද?

    එක කොටුවකට වැඩ් පික්සල් ප්‍රමානයක් එන්නේ රෙටිනා වල තමා...

    එතකොට දැන් s8 එකේ පික්සල් ඩෙන්සිටි එක වැඩි ඒත් රෙටීනා නෙමේ.... ලොල් බන්....:lol: :lol: :lol:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    අැඩෝ බලපංකෝ page ඵකේ ඉදන් මමද උඹද මේකේ බ්‍රෑන්ඩ් name ඵකකට මැරෙන්න හදන්නේ කියලා:lol:.උඹට ටිම් කාරයා කීයක් දෙනවද බං?:lol:

    ඉතින් මේක ඇපල් එකට දාපු ත්‍රේඩ් එකක් අනිත් උන් තම සැම්සුන්ග් ඇදලා අරන් තියෙන්නේ
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    බොක්ස් එකක් ගත්තම නොර්මල් ඩිස්ප්ලේ එකේ පික්සල් 4 නම් රෙටීනා එකේ 32 වගේ එනවා.... එඩ්ජ් එක ස්මූත් වෙනවා කොර්නර්ස් වල එඩ්ජ් එක අයින් වෙලා පික්සල් ඩිවයිඩ් වෙලා එන්නේ(පේන්නේ)... එකයි කොලිටි වැඩ් ඇප්ල් වල..... තේරුනාද?

    එක කොටුවකට වැඩ් පික්සල් ප්‍රමානයක් එන්නේ රෙටිනා වල තමා...

    එතකොට දැන් ස්8 එකේ පික්සල් ඩෙන්සිටි එක වැඩි ඒත් රෙටීනා නෙමේ.... ලොල් බන්....:lol: :lol: :lol:
    :lol::lol::lol:

    onna ayeth kiyanawa retina kiyana name eka use karanna bari apple patent eka nisa retina kiyana name ekata thiyana..echcharai

    oya pixel bedana kathawa thiynne koheda kiyapan..dannathi deyak nam balala igena ganna
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොක්ස් එකක් ගත්තම නොර්මල් ඩිස්ප්ලේ එකේ පික්සල් 4 නම් රෙටීනා එකේ 32 වගේ එනවා.... එඩ්ජ් එක ස්මූත් වෙනවා කොර්නර්ස් වල එඩ්ජ් එක අයින් වෙලා පික්සල් ඩිවයිඩ් වෙලා එන්නේ(පේන්නේ)... එකයි කොලිටි වැඩ් ඇප්ල් වල..... තේරුනාද?

    එක කොටුවකට වැඩ් පික්සල් ප්‍රමානයක් එන්නේ රෙටිනා වල තමා...

    එතකොට දැන් s8 එකේ පික්සල් ඩෙන්සිටි එක වැඩි ඒත් රෙටීනා නෙමේ.... ලොල් බන්....:lol: :lol: :lol:

    ගොන් වහන්සේ retina කියන්නේ patent එකක් නෙවෙයි trademark එකක්......හරියට Apple සහ බාගෙට කාපු ඇපල් ගෙඩිය වගේ. දන්නේ නැත්තම් මෙන්න wiki ලින්ක් එක.:lol:

    https://en.wikipedia.org/wiki/Retina_Display

    Retina Display (marketed by Apple with a lowercase 'D' as Retina display) is a brand name used by Apple for screens that have a higher pixel density than their previous models.[1] Apple has applied to register the term "Retina" as a trademark in regard to computers and mobile devices with the United States Patent and Trademark Office, Canadian Intellectual Property Office, and in Jamaica.

    අනේ බන් අර පික්සල් දෙකට කැඩෙන සීන් එක ගැන ලින්ක් එකක් දාපන්කෝ.....අපිත් ආසයි දැනගන්න
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :lol::lol::lol:

    onna ayeth kiyanawa retina kiyana name eka use karanna bari apple patent eka nisa retina kiyana name ekata thiyana..echcharai

    oya pixel bedana kathawa thiynne koheda kiyapan..dannathi deyak nam balala igena ganna

    එහෙනම් නම නැතුව s8 එකට ඩෙන්සිටි වැඩි කරලා හදන්න පුලුවන්නේ... ඒත් ඇයි s8 එකේ ඇපල් තරම් කොලිටි නැත්තේ???
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් මේක ඇපල් එකට දාපු ත්‍රේඩ් එකක් අනිත් උන් තම සැම්සුන්ග් ඇදලා අරන් තියෙන්නේ

    මේක Retina™ ත්‍රෙඩ් එකක්ද බං :confused:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ගොන් වහන්සේ retina කියන්නේ patent එකක් නෙවෙයි trademark එකක්......හරියට Apple සහ බාගෙට කාපු ඇපල් ගෙඩිය වගේ. දන්නේ නැත්තම් මෙන්න wiki ලින්ක් එක.:lol:

    https://en.wikipedia.org/wiki/Retina_Display

    අනේ බන් අර පික්සල් දෙකට කැඩෙන සීන් එක ගැන ලින්ක් එකක් දාපන්කෝ.....අපිත් ආසයි දැනගන්න

    :yes::yes::yes::yes::yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එහෙනම් නම නැතුව s8 එකට ඩෙන්සිටි වැඩි කරලා හදන්න පුලුවන්නේ... ඒත් ඇයි s8 එකේ ඇපල් තරම් කොලිටි නැත්තේ???

    s8 eke pixel density eka hoyala balapan ethakota therei...onama youtube tech reviewer kenekge video blpn s8 ekai i7 ekai compare karana s8 eka display eka gana kiyana de
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් නම නැතුව s8 එකට ඩෙන්සිටි වැඩි කරලා හදන්න පුලුවන්නේ... ඒත් ඇයි s8 එකේ ඇපල් තරම් කොලිටි නැත්තේ???

    වැඩි කරලා තමයි තියෙන්නේ සහ කොලිටි වැඩි තමයි......අපි නෙවෙයි කියන්නේ displayMate :lol::lol::lol:

    http://bgr.com/2017/04/04/galaxy-s8-vs-iphone-8-oled-display-review/
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගොන් වහන්සේ retina කියන්නේ patent එකක් නෙවෙයි trademark එකක්......හරියට Apple සහ බාගෙට කාපු ඇපල් ගෙඩිය වගේ. දන්නේ නැත්තම් මෙන්න wiki ලින්ක් එක.:lol:

    https://en.wikipedia.org/wiki/Retina_Display

    අනේ බන් අර පික්සල් දෙකට කැඩෙන සීන් එක ගැන ලින්ක් එකක් දාපන්කෝ.....අපිත් ආසයි දැනගන්න

    :lol: :lol: :lol:

    ඉතින් ගොනෝ බලපන් අන්තිම කොලොම් එක ටේබල් එකේ... තියෙන පික්සල් ප්‍රමානය... ඒක වැඩි උනාම තමා ස්මූත් වෙන්නේ.... ස්මූත් උනාම මොකෝ වෙන්නේ එඩ්ජ් එකේ කොටුවක් නෙමේ පෙනන්නේ... බොට පික්සල් එකක් පෙන්නේ නෑ කර්ව් වෙලා පෙන්නේ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: :lol: :lol:

    ඉතින් ගොනෝ බලපන් අන්තිම කොලොම් එක ටේබල් එකේ... තියෙන පික්සල් ප්‍රමානය... ඒක වැඩි උනාම තමා ස්මූත් වෙන්නේ.... ස්මූත් උනාම මොකෝ වෙන්නේ එඩ්ජ් එකේ කොටුවක් නෙමේ පෙනන්නේ... බොට පික්සල් එකක් පෙන්නේ නෑ කර්ව් වෙලා පෙන්නේ...

    ඉතින් හරක් වහන්සේ s8 එකේ pixel density ඔයිටත් වඩා වැඩියිනේ? :rofl:

    ඉතින් අර pixel දෙකට කඩන තාක්ශනේ ගැන දාපන්කෝ විස්තර :lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දන්න මගුලකුත් නෑ බං ඔහේ කියවනවා :lol:

    ගොනා නොවී රෙටීනා වැඩ කරන්නේ කොහොමද බලපන්.... ට්‍රේඩ්මර්ක් මාර්කටින් නේම් ගැන කියෝ කියෝ ඉන්නේ නැතුව බලපන් වැඩ කරන්නේ කොහොමද කියලා... නැත්තම් අර යුඑස්බී එකට උනා වගේ කෙල වෙයි:lol: :lol: :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගොනා නොවී රෙටීනා වැඩ කරන්නේ කොහොමද බලපන්.... ට්‍රේඩ්මර්ක් මාර්කටින් නේම් ගැන කියෝ කියෝ ඉන්නේ නැතුව බලපන් වැඩ කරන්නේ කොහොමද කියලා... නැත්තම් අර යුඑස්බී එකට උනා වගේ කෙල වෙයි:lol: :lol: :lol:

    බැලුව බං ඉන්ටනෙට් එක පුරාම ඒත් ඔය උඹ කියන පික්සල් දෙකට බෙදන කේස් එක කොහෙවත් නෑනේ?..........ඔච්චර වටේ යන්න දෙයක් නෑ බං ඔහොම එකක තියනවා නම් අඩුම තරමේ apple සයිට් එකේවත් තියෙන්න එපයි?:eek:

    ඔච්චර නටන්නේ මොකෝ දාපන්කෝ ලින්ක් එකක් :lol: