IPHONE Custom Clear-කරන්නේ,කොහොමද

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    IPHONE Custom Clear-කරන්නේ,කොහොමද

    UK ඉදන් ආව ඇපල් අයිෆෝන් 7 එකක් කස්ටම් ක්ලිඅර් කරගන්නේ කොහොමද? Aramex එකේ තමා ඩොකියුමන්ට් ගෙනත් දුන්නේ. ක්ලිඅර් කරගන්න කිසි විස්තරයක් නෑ නේ දාල කොළ වල :baffled:
    :baffled:

    e64fd55f-9916-4bc0-83c7-8260fb9b41b6
    WU3ny31.jpg

    • Like
    Reactions: RaZor_911

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    මේ මොහොතේ එලකිරියට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්

    උණුසුම් බවින් පිරුණ කඹයක් වීමට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.

    එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමු

    තීරණය ඔබේ අතේ

    මෙන්න ලිංකුව - http://www.elakiri.com/forum/showthread.php?t=1793064

    - කඹය උණුසුම්ක කිරීම සඳහාවූ ජාතික ව්‍යාපාරයේ පණිවිඩයක් !​
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    oya bags 06 ma awe IPHONES da..?

    Othna phone 1k clear kara ganna aenna kiyala aewala nehe ney da..?

    Apu bags tika clear kara ganna aenna kiyala tiyenney.

    Phone 1a yatama wenna set wela num awuluk wen nethi wai.

    Monawada tiyana anith items... Items anuwa TAX 1k gahanawa.

    42KG k kiyanne barma badu thogayak awilla aeththe..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oya bags 06 ma awe IPHONES da..?

    Othna phone 1k clear kara ganna aenna kiyala aewala nehe ney da..?

    Apu bags tika clear kara ganna aenna kiyala tiyenney.

    Phone 1a yatama wenna set wela num awuluk wen nethi wai.

    Monawada tiyana anith items... Items anuwa TAX 1k gahanawa.

    42KG k kiyanne barma badu thogayak awilla aeththe..

    අයිෆෝන් එක විතරයි මචන් ගෙනාවේ. වෙන මොකුත් ගෙනාවේ නෑ. මේක කොහෙන්ද ගන්න තියෙන්නේ??? :oo: කිසි දෙයක් තේරෙන්නේ නෑ මට මේකේ තියෙන
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,232
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    UK ඉදන් ආව ඇපල් අයිෆෝන් 7 එකක් කස්ටම් ක්ලිඅර් කරගන්නේ කොහොමද? Aramex එකේ තමා ඩොකියුමන්ට් ගෙනත් දුන්නේ. ක්ලිඅර් කරගන්න කිසි විස්තරයක් නෑ නේ දාල කොළ වල :baffled:
    :baffled:

    e64fd55f-9916-4bc0-83c7-8260fb9b41b6
    WU3ny31.jpg

    genawa ekagen ahanna tibba pons :P
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ubata deddi ahuwe nadda ai dunne kiyala?
    DHL eke wage nam unge documents genalla denawa apita sign karanna witharai thiyenne.. passe un api wenuwen okkoma clear karala denawa..
    Hariyata ahapan mokakda karanna one kiyala.. Godak durataa ubata Central post yana wei.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    1. kawadawath oya DHL, Aramex, UPS wage courier service walin phone gennanna epa.. okun gaana kadaganna ona hindama customs eken hira karawanawa.

    2. Dan oka clear karaganna nam mulinma aramex ekata call karala ahala balanna monawada eyalata ona documents kiyala.

    ------------------------------------
    normally eyala menna me documents 2 illanawa
    TRC approval DOC
    Import Controller Approve Notice.

    menna me thread eka balanna.. steps serama ekai.. courier witharai wenas wenne ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1478382&highlight=customs
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ubata deddi ahuwe nadda ai dunne kiyala?
    DHL eke wage nam unge documents genalla denawa apita sign karanna witharai thiyenne.. passe un api wenuwen okkoma clear karala denawa..
    Hariyata ahapan mokakda karanna one kiyala.. Godak durataa ubata Central post yana wei.

    DHL එකට ගෙවුවේ මචන්. මේ කාලකන්නි සෙලර් DPD කියල මගුලක දාල මෙහෙම උනේ. මොනවා කරන්නවත් aramex එකේ එක නම්බර් එකක්වත් වැඩ කරන්නෙත් නෑ:no:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1. kawadawath oya DHL, Aramex, UPS wage courier service walin phone gennanna epa.. okun gaana kadaganna ona hindama customs eken hira karawanawa.

    2. Dan oka clear karaganna nam mulinma aramex ekata call karala ahala balanna monawada eyalata ona documents kiyala.

    ------------------------------------
    normally eyala menna me documents 2 illanawa
    TRC approval DOC
    Import Controller Approve Notice.

    menna me thread eka balanna.. steps serama ekai.. courier witharai wenas wenne ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1478382&highlight=customs

    ඔය ටික එක දවසින් කරගන්න පුලුවන්ද මචන්?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ඔය ටික එක දවසින් කරගන්න පුලුවන්ද මචන්?
    custom eke adurana kenek innawa nam oya mona approval ekakwath ona naha.. dawasin karaganna puluwan.. habai ubata seeduwata yanna wenawa.

    approval onamai kiwwoth nam ithin dawasak dekak katta kanna wenawa.

    monawaa karannath oya aramex eke ewunwa contact karaganna ona mulinma. un oka geath deddi ubata call karapu numbers walata katha karala baluwe nadda ?

    mata hithena widiyata customs apahu open karanne monday.
     
    සිදුවේ මොකක්ද මචන් තියෙන්නේ??? ඇයි සිදුවට යන්න වෙන්නේ?
    අරන් ආව එකා කෝල් කරේ වත් නෑ මචන්. මම ගෙදර නැති වෙලේ දීල ගිහින්. පැලියගොඩ aramex එකට එන්න කියලා. ඌ දන්නෙත් නැ කිවලු කරන්න ඔන දේ නම්.

    දැන් මේක ශ්‍රී ලන්කන් ෆ්ලයිට් එකේ ඇවිල්ල තියෙන්නේ.එතකොට මේක දැන් කොහෙද ඇත්තේ මචන්?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    සිදුවේ මොකක්ද මචන් තියෙන්නේ??? ඇයි සිදුවට යන්න වෙන්නේ?
    අරන් ආව එකා කෝල් කරේ වත් නෑ මචන්. මම ගෙදර නැති වෙලේ දීල ගිහින්. පැලියගොඩ aramex එකට එන්න කියලා. ඌ දන්නෙත් නැ කිවලු කරන්න ඔන දේ නම්.

    දැන් මේක ශ්‍රී ලන්කන් ෆ්ලයිට් එකේ ඇවිල්ල තියෙන්නේ.එතකොට මේක දැන් කොහෙද ඇත්තේ මචන්?
    උන්ගේ ඔෆිස් එක තියෙන්නේ පෑලියගොඩ, ඌ පෑලියගොඩ එන්න කිව්වා නම් බඩු ඇත්තේ සමහරවිට එහේ වෙන්න ඕනා.

    කොහොම හරි උඹට දීල තියෙන කොළේ තියෙන විදියට නම් බඩු තියෙන්නේ සීදූවේ cargo complex එකේ කියල තමයි මට හිතෙන්නේ.

    මොනවා කරන්නත් aramex එක contact කරන්න මුලින්ම.

    උඹ ඔය දාල තියෙන කොළේ විතරද දීලා ගිහින් තියෙන්නේ. වෙන කොල මොනවත් නැද්ද ?
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උන්ගේ ඔෆිස් එක තියෙන්නේ පෑලියගොඩ, ඌ පෑලියගොඩ එන්න කිව්වා නම් බඩු ඇත්තේ සමහරවිට එහේ වෙන්න ඕනා.

    කොහොම හරි උඹට දීල තියෙන කොළේ තියෙන විදියට නම් බඩු තියෙන්නේ සීදූවේ cargo complex එකේ කියල තමයි මට හිතෙන්නේ.

    මොනවා කරන්නත් aramex එක contact කරන්න මුලින්ම.

    උඹ ඔය දාල තියෙන කොළේ විතරද දීලා ගිහින් තියෙන්නේ. වෙන කොල මොනවත් නැද්ද ?

    කොළ 4ක් වගේ තියෙනවා මචන්. මේ උඩම තිබ්බ එක. සිදුවේ cargo නම් තියෙන්නේ TRC යන්න ඕනේ වෙන්නේ නැද්ද ? එතන කස්ටම් එකක් නැද්ද ?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    කොළ 4ක් වගේ තියෙනවා මචන්. මේ උඩම තිබ්බ එක. සිදුවේ cargo නම් තියෙන්නේ TRC යන්න ඕනේ වෙන්නේ නැද්ද ? එතන කස්ටම් එකක් නැද්ද ?
    කස්ටම් ඔය හැම තැනම (Airport/Ports/Central Mail Exchange/Seeduwa Cargo/Katunayaka Cargo Villege) තියෙනවා.. TRC යන්න වෙන්නේ කස්ටම් එකෙන් කේස් එක දැම්මොත් තමා. පොඩි ගානක් දීලා අඬලා කරලා ඕක Clear කරගන්න පුළුවන්. උඹට ඕක තියෙන තැනට යන්න වෙනවා.

    ඕක Aramex එකෙන් Clear කරගෙන ඇවිල්ලා උන් ලඟ නම් තියාගෙන ඉන්නේ උන් ඉල්ලන ගාන දෙන්න වෙනවා. මට එකක් ෂුවර් Aramex එකේ එවුන් ගාන කඩාගන්න තමයි හදන්නේ.