අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්
ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.
හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමුoya bags 06 ma awe IPHONES da..?
Othna phone 1k clear kara ganna aenna kiyala aewala nehe ney da..?
Apu bags tika clear kara ganna aenna kiyala tiyenney.
Phone 1a yatama wenna set wela num awuluk wen nethi wai.
Monawada tiyana anith items... Items anuwa TAX 1k gahanawa.
42KG k kiyanne barma badu thogayak awilla aeththe..
කිසි දෙයක් තේරෙන්නේ නෑ මට මේකේ තියෙනAramex katha karala baluwoth honda nada?
නිවාඩු වගේgenawa ekagen ahanna tibba ponsUK ඉදන් ආව ඇපල් අයිෆෝන් 7 එකක් කස්ටම් ක්ලිඅර් කරගන්නේ කොහොමද? Aramex එකේ තමා ඩොකියුමන්ට් ගෙනත් දුන්නේ. ක්ලිඅර් කරගන්න කිසි විස්තරයක් නෑ නේ දාල කොළ වල
![]()
![]()


ubata deddi ahuwe nadda ai dunne kiyala?
DHL eke wage nam unge documents genalla denawa apita sign karanna witharai thiyenne.. passe un api wenuwen okkoma clear karala denawa..
Hariyata ahapan mokakda karanna one kiyala.. Godak durataa ubata Central post yana wei.

1. kawadawath oya DHL, Aramex, UPS wage courier service walin phone gennanna epa.. okun gaana kadaganna ona hindama customs eken hira karawanawa.
2. Dan oka clear karaganna nam mulinma aramex ekata call karala ahala balanna monawada eyalata ona documents kiyala.
------------------------------------
normally eyala menna me documents 2 illanawa
TRC approval DOC
Import Controller Approve Notice.
menna me thread eka balanna.. steps serama ekai.. courier witharai wenas wenne
http://www.elakiri.com/forum/showthread.php?t=1478382&highlight=customs
custom eke adurana kenek innawa nam oya mona approval ekakwath ona naha.. dawasin karaganna puluwan.. habai ubata seeduwata yanna wenawa.ඔය ටික එක දවසින් කරගන්න පුලුවන්ද මචන්?
custom eke adurana kenek innawa nam oya mona approval ekakwath ona naha.. dawasin karaganna puluwan.. habai ubata seeduwata yanna wenawa.
approval onamai kiwwoth nam ithin dawasak dekak katta kanna wenawa.
monawaa karannath oya aramex eke ewunwa contact karaganna ona mulinma. un oka geath deddi ubata call karapu numbers walata katha karala baluwe nadda ?
mata hithena widiyata customs apahu open karanne monday.
උන්ගේ ඔෆිස් එක තියෙන්නේ පෑලියගොඩ, ඌ පෑලියගොඩ එන්න කිව්වා නම් බඩු ඇත්තේ සමහරවිට එහේ වෙන්න ඕනා.සිදුවේ මොකක්ද මචන් තියෙන්නේ??? ඇයි සිදුවට යන්න වෙන්නේ?
අරන් ආව එකා කෝල් කරේ වත් නෑ මචන්. මම ගෙදර නැති වෙලේ දීල ගිහින්. පැලියගොඩ aramex එකට එන්න කියලා. ඌ දන්නෙත් නැ කිවලු කරන්න ඔන දේ නම්.
දැන් මේක ශ්‍රී ලන්කන් ෆ්ලයිට් එකේ ඇවිල්ල තියෙන්නේ.එතකොට මේක දැන් කොහෙද ඇත්තේ මචන්?
උන්ගේ ඔෆිස් එක තියෙන්නේ පෑලියගොඩ, ඌ පෑලියගොඩ එන්න කිව්වා නම් බඩු ඇත්තේ සමහරවිට එහේ වෙන්න ඕනා.
කොහොම හරි උඹට දීල තියෙන කොළේ තියෙන විදියට නම් බඩු තියෙන්නේ සීදූවේ cargo complex එකේ කියල තමයි මට හිතෙන්නේ.
මොනවා කරන්නත් aramex එක contact කරන්න මුලින්ම.
උඹ ඔය දාල තියෙන කොළේ විතරද දීලා ගිහින් තියෙන්නේ. වෙන කොල මොනවත් නැද්ද ?
කස්ටම් ඔය හැම තැනම (Airport/Ports/Central Mail Exchange/Seeduwa Cargo/Katunayaka Cargo Villege) තියෙනවා.. TRC යන්න වෙන්නේ කස්ටම් එකෙන් කේස් එක දැම්මොත් තමා. පොඩි ගානක් දීලා අඬලා කරලා ඕක Clear කරගන්න පුළුවන්. උඹට ඕක තියෙන තැනට යන්න වෙනවා.කොළ 4ක් වගේ තියෙනවා මචන්. මේ උඩම තිබ්බ එක. සිදුවේ cargo නම් තියෙන්නේ TRC යන්න ඕනේ වෙන්නේ නැද්ද ? එතන කස්ටම් එකක් නැද්ද ?