මෙන්න හා හා පුර කියල මගේ iphone එකේ theme එක දැම්මා.. මේක හදන්න ගොඩක් මහන්සි උනා bugs ගොඩක් තිබ්බා.. කපල කොටලා ඉරල මැනලා හදාගත්තේ :) ඔයාලගේ iphone එකෙත් ලස්සන themes මේකේ දන්නා කියල මන් ඉල්ලනවා.. හැමෝටම ජය..