iphone themes

jarayaka

Active member
  • Apr 27, 2007
    542
    239
    43
    Hell
    මෙන්න හා හා පුර කියල මගේ iphone එකේ theme එක දැම්මා.. මේක හදන්න ගොඩක් මහන්සි උනා bugs ගොඩක් තිබ්බා.. කපල කොටලා ඉරල මැනලා හදාගත්තේ :)

    mytheme.jpg


    ඔයාලගේ iphone එකෙත් ලස්සන themes මේකේ දන්නා කියල මන් ඉල්ලනවා..

    හැමෝටම ජය..
    ​