Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    138283-phones-news-vs-apple-iphone-7-vs-iphone-6s-vs-iphone-6-what-s-the-difference-image1-F4qISR0o2U.jpg

    කොල්ලනේ , උඹලගේ දැණුම් තේරුම් අනුව මට මේක කියපං

    අලුතෙන් ගන්න එකෙක් 6s යන එකද 7 යන එකද හොඳ.

    7 එක 1.30 යි 128 එක :growl: 6s 64 එක 80-90 ක් වගේ වෙන්නෙ :confused:

    අපරාදේ කියල හිතෙනවා අච්චර ගානක් පොන් එකකට වියදන් කරන එක :(

    ඇපල් පාවිච්චි කරලා නෑ. ඉතිං ඇපලක්ම තමා ගන්න ඕනෙ ඒ OS එක්ස්පිරියන්ස් එක ගන්න :yes:

    තව බං 6s එක පරණ වැඩිද?

    දන්නෙ නැත්තං බම්පියක් හරීරීරී... :angry: රායිට්
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ටිකක් ඉවසලා 9 එක එනකන් ඉදලම ගනින් බන්. මම 4 එකේ ඉදන් එහෙම ඉවසලා හිටියා.. :P:P

    :P

    මුං 9 ගහන එකක් නෑ මං හිතන්නෙ. කෙලින්ම 11 ම බස්සයි :rolleyes:
     

    fayo

    Banned
    Oct 27, 2017
    368
    19
    0
    idamak wikunala hari applema ganin. androd nam ganna epa mala jarawa. android pawichi karana un gawa gadath ekka. appiriyai
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Machan 7 yanawanam 8 ma palayan
    X nam godak ganan. Overall machan i phones
    Wala loku wenasak ne ban ekama os eka nisa
    Wenasak dannene ne ... Ithin mamanam kiyanne
    7 or 8 kiyala
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    අලුතෙන් ගන්නවානම් ඉතින් 8 තමා.

    160 ක් අපරාදේ මචං පෝන් එකකට වියදන් කරන එක. අපි ලොකු සල්ලි කාරයොත් නෙමේනේ :D
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Machan 7 yanawanam 8 ma palayan
    X nam godak ganan. Overall machan i phones
    Wala loku wenasak ne ban ekama os eka nisa
    Wenasak dannene ne ... Ithin mamanam kiyanne
    7 or 8 kiyala

    එලම බොක්ක. 6s ගත්තොත් පරණ වැඩිද
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    idamak wikunala hari applema ganin. androd nam ganna epa mala jarawa. android pawichi karana un gawa gadath ekka. appiriyai

    :rofl:

    වලි ඇදගන්න වෙලාවක් නෙමේ බොක්ක මේක