Bohoma sthuthiy mchn mewa apata kiyana ekataමම අරගෙන නැහැ ඒත් එවුන්ගෙ සර්විස් එක පට්ටම චාටර් කියලා කවුරුත් කියනවා
වෙනකක් තිය මම මේ ලගදි දැක්කා reddit එකේ ත්‍රෙඩ් එකකුත් තියනවා උන්ගෙ සර්විස් එක චාටර් කියලා
UAE කියන්නෙ Facetime App එක නැහැ යාලුවො ගෙදර කට්ටිය තව iPhone/iPad යූස් කරනවා නම් මේක නැති එක පොඩි පාඩුවක්
වොරන්ටි කියන්නෙ මුන හදලා දෙනවා ඇත්තෙ 1to1 රීප්ලේස්මන්ට් එකක් ගන්න ජීවිතේට බැරිවෙයි
අනික උන් දෙන්නෙ සොෆ්ට්වෙයා වොරන්ටි කියලා එකක්, iPhone වලට සොෆ්ට්වෙයා වොරන්ටි ඕන නැහැනේ සොෆ්ට්වෙයා මොනා හරි උනොත් iTunes ගහලා අපිටම රීස්ටෝ කරගන්න පුලුවන් නේ (ඒක නිකන් අන්දලා වොරන්ටි කියල දෙනවා වගේනේ, ඇත්තටම අපිට ඕන හාඩ්වෙයා වොරන්ටිනේ)
Rep+++
6s 64 එක 80-90 ක් වගේ වෙන්නෙ 

රායිට් 




