IQ Option - බැංකු වලින් deposit කරන්න බැහැ

Adhikaram123

Member
Apr 28, 2016
20
3
3
IQ Option - බැංකු වලින් deposit කරන්න බැහැ

:eek: :eek::eek::eek:යාළුවනේ,, මන් IQ option පටන් ගන්න කියල එකේ තියෙන free account එකකිම් පුරුදු උනා . එක පටන් ගන්න කියල සල්ලි deposit කරන්න බලනකොට දැං ලංකාවේ බැංකු වැලීම් සල්ලි දන්නා බහ කියනව.:confused::confused::confused::confused:Netelle, skrill වගේ ඒවත් try කලා . ඒවත් නවත්තල . මහ බන්කුවෙම් නවත්තලලු .:angry::angry::angry::angry: මේක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් sup එකක් දෙන්නකො. මට cash deposit කරන්නේ නැතුව එක පටන් ගන්න විදිහක් නැහැ. හෙලප් :baffled::baffled::baffled:
 

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ow ..eka hodai , modayo kelinma iq ekata mony dana hinda tamai oka natara kale..dan skrill walata danna denneth naha,
    kohoma unath bank walin karapu hoda wedak eka... nattan ubala salli nasthi karaganna eka tamai wenne, oken hamba karanna baha..tiyena mony nasthi karaganna witarai puluwan,
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ba thamai.. dan godak kal!
    ooka karana wadi hariyak salli nathi kara gaththa eka kale.
    hamba kawanawata wada.

    mage mathaya api hamba karana salli walin mokadda karanne kiyana eka thiranaya karanna ona api.
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    skrill walata mony daganna puluwan widi tiyenawa...eth kiyala denne naha "Binary option" karana unta.., ubalage mony nasthi karaganna help karanna baha..,
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    Free Account එකකින් පුරුදු උනා කියල Trading කරන්න බෑ. uබ තව පුරුදු වෙයන්. Indicators හොයාගනින් MT4 එකට. ඒවා හොයාගන්නකොට උබට සල්ලි දාගන්න විදියත් ඉබේම හම්බවෙයි :yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ එකවුන්ට් එකට සල්ලි දාපන් IQ Option කලා වගේ තමයි එතකොට:P(අවසානයේ එකම ප්‍රතඵලය ලැබෙන්නේ)