IQ Option - බැංකු වලින් deposit කරන්න බැහැ

යාළුවනේ,, මන් IQ option පටන් ගන්න කියල එකේ තියෙන free account එකකිම් පුරුදු උනා . එක පටන් ගන්න කියල සල්ලි deposit කරන්න බලනකොට දැං ලංකාවේ බැංකු වැලීම් සල්ලි දන්නා බහ කියනව.

Netelle, skrill වගේ ඒවත් try කලා . ඒවත් නවත්තල . මහ බන්කුවෙම් නවත්තලලු .

මේක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් sup එකක් දෙන්නකො. මට cash deposit කරන්නේ නැතුව එක පටන් ගන්න විදිහක් නැහැ. හෙලප් 