IQ Test කියන්නේ මොනවද ?

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka
IQ Test කියන්නේ මොනවද ?

මේ අහන්නේ IT field එකේ ජොබකට යද්දී Interview එකට කලින් IQ Test දෙනවනේ ගොඩක් කම්පැනි වල. (IFS/VERTUZA/MIT)

මොනවද බන් මේකට අහන්නේ ?

  1. MCQ ද ? ලියන්නද ?
  2. Programming Concept අහනවද ?
උදව් කරත්වා.... :yes: