Is Facebook down or blocked ?

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    :growl:
    :baffled:


    උබල එෆ්බී වැඩද බන් ? මට දැන් ලෝඩ් වෙන්නෑනේ බන්. proxy හරහා ලෝඩ් වෙනවා. මහරජා ඒකටත් වැඩේ දීලද දන්නෑ :growl::no: හබැයි දැන් මම ෆෝන් එකෙන් නෙට් ඉන්නේ. යූස් කරන්නේ ඩයලොග් කනෙක්ෂන් එකක්.

    උබලට වැඩද බන්? :nerd: