Is Facebook down or blocked ?

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    dialog case ekak wage , habai mage FB wada , mama APN wala awulak da kiyala balanna disconnect kala 5min withara mawa kisima APN ekakin connect wenne nathuwa giya
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මචන් කොටසකට වැඩ, කොටසකට වැඩ නෑ කියන්නේ මචන් ෆේස්බුක් වල කේස් එකක් නෙමේ ගොඩක් දුරට මොකද ෆේස්බුක් සර්වර්ස් ඩවුන් නම් අනිවා කිසිම එකෙක්ට ෆේස්බුක් ලෝඩ් වෙන්න බෑ. අනික උන් තාව කාලිකව හරි බ්ලොක් කරනව නම් මුලු ලංකාවටමයි බ්ලොක්කරන්නේ..

    මේක මේ ඩයලොග් එකෙන් කරපු එකක්. උන්ගේ අයිපී පූල් එකට කොටස් වශයෙන් මේක ඇප්ලයි කරනව ඇති. තව ටික වෙලාවකින් අනිත් උන්ටත් බ්ලොක් වෙයි. අනිවා උන්නම් මේක කැමැත්තෙන් බ්ලොක් කරන්නෑ. මේක තනිකරම මහරජාගේ නියෝගයක් නිසා වෙන්න ඇත්තේ. චුයින්ජම් කෙහෙල් මල නිසාද දන්නෙත් නෑ.

    එපා වෙනව බන්. මගේ ක්ලයිට්ස්ලට මම සුපෝට් එක දුන්නේ එෆ්බී ෆෑන්පේජ් එක හරහා දැන් ඒකත් ඉවරයි. නොදකින් කාලකන්නි. මුන්ට හෙන ගහන්න ඕන. පර බල්ලො. :angry::angry::angry:
     
    අනිවා බන් මේක ඩයලොග් එකේ කේස් එකක් තමයි. සමහරවිට උබේ දැන් අසයින් වෙලා තියෙන අයි පී එක රීසෙට් උනාම වැඩ කරන්නේ නැතිව යයි. මහ චාටර් බන් ලංකාව. :no::growl:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මචන් කොටසකට වැඩ, කොටසකට වැඩ නෑ කියන්නේ මචන් ෆේස්බුක් වල කේස් එකක් නෙමේ ගොඩක් දුරට මොකද ෆේස්බුක් සර්වර්ස් ඩවුන් නම් අනිවා කිසිම එකෙක්ට ෆේස්බුක් ලෝඩ් වෙන්න බෑ. අනික උන් තාව කාලිකව හරි බ්ලොක් කරනව නම් මුලු ලංකාවටමයි බ්ලොක්කරන්නේ..

    මේක මේ ඩයලොග් එකෙන් කරපු එකක්. උන්ගේ අයිපී පූල් එකට කොටස් වශයෙන් මේක ඇප්ලයි කරනව ඇති. තව ටික වෙලාවකින් අනිත් උන්ටත් බ්ලොක් වෙයි. අනිවා උන්නම් මේක කැමැත්තෙන් බ්ලොක් කරන්නෑ. මේක තනිකරම මහරජාගේ නියෝගයක් නිසා වෙන්න ඇත්තේ. චුයින්ජම් කෙහෙල් මල නිසාද දන්නෙත් නෑ.

    එපා වෙනව බන්. මගේ ක්ලයිට්ස්ලට මම සුපෝට් එක දුන්නේ එෆ්බී ෆෑන්පේජ් එක හරහා දැන් ඒකත් ඉවරයි. නොදකින් කාලකන්නි. මුන්ට හෙන ගහන්න ඕන. පර බල්ලො. :angry::angry::angry:

    pissuda yako, mage FB elatama wada, dialog wena awulak.. mama mokadda awula kiyala balanna diconnect karala wena APN ekakin log wela balanna haduwa.. mata 5min wage yanakan connect wenna bari wuna try karala karala danui connect une.. ayeth check kala FB gedara wage wada
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    pissuda yako, mage FB elatama wada, dialog wena awulak.. mama mokadda awula kiyala balanna diconnect karala wena APN ekakin log wela balanna haduwa.. mata 5min wage yanakan connect wenna bari wuna try karala karala danui connect une.. ayeth check kala FB gedara wage wada

    එහෙනම් මචන් සමහර විට මුන්ගේ මොකක්හරි අප්ඩේට් එකක් යනවද දන්නෑ. එහෙනම් ලොකු දෙයක් බන්. ටික වෙලාවකින් හරියනව නම්. මම බයවුනේ මහරජා බ්ලොක් කරල කියල. :D:P
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    dialog මචන්..
    වැඩ හැබයි
    3.gif
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Airtel wada PC

    අනිත් අයි එස් පී ල බ්ලොක් කරල නෑ කියන්නේ සමහර විට මේක ඩයලොග් එකේ ටෙක්නිකල් අවුලක් වෙන්න ඇති. මරා බ්ලොක් කරනව නම් ඉස්සෙල්ලාම බ්ලොක් කරන්නේ එස් එල් ටී උන්ටනේ. :lol:

    හම්මෝ බන් මම බයවුනු තරමක්. මල්කඩන්නේ නැති උනාට එෆ්බී ෆෑන්පේජ් එක මට සෑහෙන්න වටිනවා..:love::D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන් කොටසකට වැඩ, කොටසකට වැඩ නෑ කියන්නේ මචන් ෆේස්බුක් වල කේස් එකක් නෙමේ ගොඩක් දුරට මොකද ෆේස්බුක් සර්වර්ස් ඩවුන් නම් අනිවා කිසිම එකෙක්ට ෆේස්බුක් ලෝඩ් වෙන්න බෑ. අනික උන් තාව කාලිකව හරි බ්ලොක් කරනව නම් මුලු ලංකාවටමයි බ්ලොක්කරන්නේ..

    මේක මේ ඩයලොග් එකෙන් කරපු එකක්. උන්ගේ අයිපී පූල් එකට කොටස් වශයෙන් මේක ඇප්ලයි කරනව ඇති. තව ටික වෙලාවකින් අනිත් උන්ටත් බ්ලොක් වෙයි. අනිවා උන්නම් මේක කැමැත්තෙන් බ්ලොක් කරන්නෑ. මේක තනිකරම මහරජාගේ නියෝගයක් නිසා වෙන්න ඇත්තේ. චුයින්ජම් කෙහෙල් මල නිසාද දන්නෙත් නෑ.

    එපා වෙනව බන්. මගේ ක්ලයිට්ස්ලට මම සුපෝට් එක දුන්නේ එෆ්බී ෆෑන්පේජ් එක හරහා දැන් ඒකත් ඉවරයි. නොදකින් කාලකන්නි. මුන්ට හෙන ගහන්න ඕන. පර බල්ලො. :angry::angry::angry:
    boruwata ka nogaha indapan yako
    tikakin hari yawi
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    එහෙනම් මචන් සමහර විට මුන්ගේ මොකක්හරි අප්ඩේට් එකක් යනවද දන්නෑ. එහෙනම් ලොකු දෙයක් බන්. ටික වෙලාවකින් හරියනව නම්. මම බයවුනේ මහරජා බ්ලොක් කරල කියල. :D:P

    pissuda maha raja block karana FB , oka FB block kara kiyanne ranil president una kiyana eka :lol:, tikakin hariyai , waradilawath disconect karanna epa.. aye connect wenna wela yanawa,
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    dialog මචන්..
    වැඩ හැබයි
    3.gif

    ඩයලොග් උන්ගේ මොකක් හරි අවුලක් වෙන්න ඇති බන් සමහරවිට. ටික වෙලාවකින් අපිටත් හරිගියොත් එළ :D

    හැබැයි ඔකේ අනිත් පැත්තත් වෙන්න බැරිකමක් නෑ දන් රටයන විදිය බැලුවම :baffled::angry:
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ඩයලොග් උන්ගේ මොකක් හරි අවුලක් වෙන්න ඇති බන් සමහරවිට. ටික වෙලාවකින් අපිටත් හරිගියොත් එළ :D

    හැබැයි ඔකේ අනිත් පැත්තත් වෙන්න බැරිකමක් නෑ දන් රටයන විදිය බැලුවම :baffled::angry:

    :yes::dull::yes:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    pissuda maha raja block karana FB , oka FB block kara kiyanne ranil president una kiyana eka :lol:, tikakin hariyai , waradilawath disconect karanna epa.. aye connect wenna wela yanawa,

    ඔව්නේ බන් මේ ලඟදිත් මාරා කිව්වා බ්ලොක් කරන්නෑ කියල. මම සැක කරේ අර චුයින්ගම් සමුලුව නිසාවත් මොකක් හරි කරලවද්ද කියල. ලොකු දෙයක් බන් හරියනව නම්. උබ කිව්ව එකත් හොඳයි මමම ඩිස්කනෙක්ට් කරල ආයි කනෙක්ට් වෙන්න හැදුවෙ. :D:P
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    FB dialog broadbrand weda naha
    mama proxy ekakin giya supiriyata weda

    මගෙත් ටිකකට කලින් වැඩ නැතිව තිබුනෙ මචන් දන්නම් අවුලක් නැතිව වැඩ. :D