මරුසිරා;19650141 said:ප්රෝසා වැඩ කියල කොහොමඩ් දන්නේ ? නැත්නම් උබ ගත්තට පස්සේ සොරි වෙයි![]()
ඌ බෝඩ් එකකට දාල රැම් එකකුත් ගහල අර පින් දෙකක් ෂෝට් කරල බූට් කරා එළකිරි වගේ වැඩ.

මරුසිරා;19650141 said:ප්රෝසා වැඩ කියල කොහොමඩ් දන්නේ ? නැත්නම් උබ ගත්තට පස්සේ සොරි වෙයි![]()

ප්‍රශ්න පත්තරයක් නෙ උබ..
graphics ඉතින් intel hd graphics 2500 නෙ..
කියන තරම් නම් සුන්දර නෑ ඒත් අවුලක් නෑ..
3d max වලට නම් vga එකක් ගහගන්න එක හොදයි
https://www.asus.com/lk/Motherboards/H61MK/
බෝඩ් එකක් නම් 8000 වෙයි 3rd gen 1155 වොරන්ටි 1y
DDR3 8GB ගහන්න නම් 7000 වත් යයි..



කඩ්ඩ බැරි එකා;19650155 said:ඌ බෝඩ් එකකට දාල රැම් එකකුත් ගහල අර පින් දෙකක් ෂෝට් කරල බූට් කරා එළකිරි වගේ වැඩ.![]()
oka 3rd Gen processor ekak. Dan aluthinma thiyenne 6th Gen. Eth habai oya gaanata nam pattama labai oya item 2. Okata hariyana motherboard ekakui , honda VGA ekakui damma nam games gahanna puluwan.
Gaana aduma okata hariyana motherboard thiyenne Intel H61 chipset thiyena ewa. (Eg:- Gigabyte GA-H61M) Ekak 6.5k, 7k withara wei aluthin gannawanam warranty ekkama. Me board wala onboard VGA card enawa habai ela games gahanna nam ba eken. Ekata wenama VGA ekak dapan.
DDR3 1333 Ram support karai. 8GB nam 8k withara yay. Dan oya tikata total 20kata adu ganak ne yanne. Aluth games elata gahanna nam ithin aduma 20k wath viyadam karala VGA ekak danna wei. Naththam tika kalekin ayeth vga eka madi wenawa.

කඩ්ඩ බැරි එකා;19650216 said:මචං games ගහන්නේ නැතුව video edting, 3dmax වගේ කරන්න පුලුවන්ද on board vga එකෙන්? 4gb ram උනත් ඇති නේද මචං?![]()

video editing , 3D max basic dewal karanna nam 4GB athi. Eth high-poly models ehema 3D max walin model karanna hithan innawa nam 8GB thiyena eka watinawa. Video editing unath high resolution video wala godak effects use karala karaddi scene eke bara wadi weddi thama wadiyen ram oni.
Games gahanna nam thama godak games walata 4GB unath athi. Eth ela VGA ekak nam oni![]()


