මේ අමතර බිල්ලො 90%කට හෙතුව මේ රුසියන් ඇමෙරිකන් කොන්තර.. එක්කො මේ දෙගොල්ලො එලිපිට මරාගෙන ඉවරයක් කරන්න ඔනා.. ඒකෙන් වෙන්නේ අනික් රටවලට බාල්දි සෙට් වෙන එක. බෙල්ජියම් ඇටක් එකත් ඒ වගේ.. කිසිම කචල් එකක් නැති රටක්. කාගෙවත් එක්ක වලිවලට සෙට් උනේ නැ. තමුන්ගේ පාඩුවේ හිටියා. ඔබාමා කාරයා ඇවිත් ඉරාක්, සිරියා ඇෆ්ගන් යුද්ද වලට තනියම කරගන්න බැ කියලා යුරොපියන් යුනියන් එකෙන් උදව් ඉල්ලපු දා ඉදන් යුරොපෙට හෙනේ.. ආර්තික හෙතු නිසා යුඇස් මොනවහරි කිව්වම බැ කියන්න බැ. ඉතින් අපේ කවුන්ටර්පාට්ලා කිය කියා යුඇස් උන් කරන්නේ උන්ගේ ගේම ගහනවා.. චාටර් බාල්දි ඔක්කොම ටික යුරොප් උන් කනවා. රුසියාවට රිද්දන්න කියලා යුක්රේන් පැත්ත අරගෙන යුක්රේන් උන් අල හාරගෙන කන තත්වෙට ගෙනාව.. දැන් ඒක ගැන මුකුත් නැ..
අනිවා මේව සයනිස්ට් ප්‍රොජෙක්ට්ස් බන්. ඔසාමට කිරි පෙව්වේත් ඇමෙරිකාව රුසියාවට ගහන්න කියලා. අන්තිමට උන්ටම වැඩේ සෙට් වුනා



