ISIS-KATUNAYAKE THREAT

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

ලංකාවේ ඉපදුනත් අර පොත කියෙව්වම බ්‍රේන් වොස් වෙනවා. ඉතින් ඉට පස්සේ වෙනසක් නෑ.
කාලකන්නි බන්. ඔකුන් ආයේ එන්නේ ඔක්කොම ගේම් සෙට් කරගෙන. මොකද ලන්කාව ගැන උන් දන්නව නේ සේරම.. ඔක තම is උන්ගේ අවුල. ඇටැක්වලට රිකෲට් කරන්නේ අදාල රටවලම ඉපදුන හැදුන වැඩුන උන්ව. ඉතින් උන් දන්නවා ගේම දෙන හැටි.. හරි බයානකයි..
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    මේ ඉන්නේ මහ පොන්ස්

    Capture.png

    අනිවා රවුම් පකිම් අන්ත ජිහාද් වාදියෙක්. හැබැයි මොන ආණ්ඩුව ආවත් මූ ඇමති. කොහොමද ආතල් එක.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අනාතයි. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්නේ. හිටපු අදිකරන ඇමති නේද? මූට දැන් ඇමතිකමක් නැද්ද?

    ඕකුන් පත්වෙන හැම ආණ්ඩුවේම රෙද්ද අස්සේ තමයි හිටියේ , හැබැයි අපේ හමුදාවට මුන් ගූ බයයි. ඒකයි ඔලුව උස්සන්න අමාරු , බටහිර රටවල් කියන විදියට උතුරෙන් හා නැගෙනහිරින් හමුදාව අයින් කරපු දාට බඩු පැකට් .
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඇත්තක්ද බන්.. බොරුවක් නම් ප්‍රචාරය කරන්න එපා බන්. සෙල්ලමක් නෙමෙයි. අයි එස් උන් කියන්නේ ඇටෙන්ශන් ගන්න ඔනා දෙයක් කරන හැත්තක්.. වනරබල් තැන් උන්ට පේන්න බැ. ඒ නිසා හෙතු නැතුව උන්ට පොට් සපයන්න එපා.
    අනේ ඔව් උන් තාම හෝඩියේ ඉන්න තොත්ත බබාලනේ.:lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සිරිසේන නම් ඒත් මුකුත් කරන එකක් නෑ. සන්හිදියාවයි ජඩපාලනෙයි එකටලුනේ යන්නේ.

    :lol::lol::lol::lol::lol::lol:

    සින්හලයො පක්ශ දෙකට බෙදිල මරාගන්නතාක් මේ රටේ මහ ජාතියට කෙලවෙනව. උබත් ඇතුලුව
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕකුන් පත්වෙන හැම ආණ්ඩුවේම රෙද්ද අස්සේ තමයි හිටියේ , හැබැයි අපේ හමුදාවට මුන් ගූ බයයි. ඒකයි ඔලුව උස්සන්න අමාරු , බටහිර රටවල් කියන විදියට උතුරෙන් හා නැගෙනහිරින් හමුදාව අයින් කරපු දාට බඩු පැකට් .

    ජල සම්පාදන ඇමති දැන්.
    අපො.. පිස්සුනේ. මුන්ට අම්බානක සල්ලි තියනවා.. IS උන් හොරාට තෙල් බිස්නස් කරනවා. මුන්ව හුරතල් කරන්නේ යුඇස් උන් තමා. අන්තිමට දුක් විදින්න වෙන්නේ යුරොප් උන්ට.. කාලකන්නි අත්ලන්තික සාගරය හරහා එන්නේ නැ.. බොට්ටුවේ හිමීට ග්‍රිසියෙන් පනිනවා.. ඔබාම හවානා වල ඉදන් පයිත්තියන් කියොනවා. ට්‍රම්ප් කාරයා කියන්නා වගේ මුස්ලිම් ඔක්කොම පේලියට හිටවලා රටින් පිටුවහල් කරන්න ඔනා වොටර්බොඩින් ට්‍රීට්මන්ට් දීලා..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    අනාතයි. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්නේ. හිටපු අදිකරන ඇමති නේද? මූට දැන් ඇමතිකමක් නැද්ද?

    මූට හොඳම ගේමක් දෙන්න තිබ්බා මහින්දට මහින්ද ඇත්තටම රට ජාතියට ආදරය කරන එකෙක් නම්. එදා 2010 මහමැතිවරණෙන් සන්ධානයට ආසන 144ක් හම්බ වුනා . මුස්ලිම් කොන්ග්‍රස් වෙනම ඉල්ලුවේ යු ඇන් පි සපොර්ට් එකට. ඒත් එහෙම ගිහින් මාස 6ක් ගියේ නෑ මහින්ද මූව ආන්ඩුවට ගත්තා අරන් දුන්නා නිතියේ මර්මස්ථානයක් වුනු අධිකරණ ඇමතිකම.මහින්ද එදා තුනෙන් දෙකට කෑදර වෙලා මුව ගත්තු ඒවයේ විපාක තමයි රට පුරා තියෙන සරියා කාති උසාවි. නිති විභාගය හලාල් වීම
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    ඇත්තක්ද බන්.. බොරුවක් නම් ප්‍රචාරය කරන්න එපා බන්. සෙල්ලමක් නෙමෙයි. අයි එස් උන් කියන්නේ ඇටෙන්ශන් ගන්න ඔනා දෙයක් කරන හැත්තක්.. වනරබල් තැන් උන්ට පේන්න බැ. ඒ නිසා හෙතු නැතුව උන්ට පොට් සපයන්න එපා.

    :yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    අපො.. පිස්සුනේ. මුන්ට අම්බානක සල්ලි තියනවා.. IS උන් හොරාට තෙල් බිස්නස් කරනවා. මුන්ව හුරතල් කරන්නේ යුඇස් උන් තමා. අන්තිමට දුක් විදින්න වෙන්නේ යුරොප් උන්ට.. කාලකන්නි අත්ලන්තික සාගරය හරහා එන්නේ නැ.. බොට්ටුවේ හිමීට ග්‍රිසියෙන් පනිනවා.. ඔබාම හවානා වල ඉදන් පයිත්තියන් කියොනවා. ට්‍රම්ප් කාරයා කියන්නා වගේ මුස්ලිම් ඔක්කොම පේලියට හිටවලා රටින් පිටුවහල් කරන්න ඔනා වොටර්බොඩින් ට්‍රීට්මන්ට් දීලා..

    ඇමෙරිකාවටත් ඕනේ මුස්ලිම් උන්ව අන්තවාදයේ තියාගන්න .ඒක උන්ගේ ඇජෙන්ඩා එක. මුස්ලිම් අන්තවාදියෝ ඉන්නකන් ඇමෙරිකාවට ඕන විදියට නටන්න පුළුවන්. දැන් බලපන් ට්‍රම්ප් ඔය කතාව කියපු ගමන් උගේ පක්ෂෙ උන්ම ඌට විරුද්ධ වුනා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මූට හොඳම ගේමක් දෙන්න තිබ්බා මහින්දට මහින්ද ඇත්තටම රට ජාතියට ආදරය කරන එකෙක් නම්. එදා 2010 මහමැතිවරණෙන් සන්ධානයට ආසන 144ක් හම්බ වුනා . මුස්ලිම් කොන්ග්‍රස් වෙනම ඉල්ලුවේ යු ඇන් පි සපොර්ට් එකට. ඒත් එහෙම ගිහින් මාස 6ක් ගියේ නෑ මහින්ද මූව ආන්ඩුවට ගත්තා අරන් දුන්නා නිතියේ මර්මස්ථානයක් වුනු අධිකරණ ඇමතිකම.මහින්ද එදා තුනෙන් දෙකට කෑදර වෙලා මුව ගත්තු ඒවයේ විපාක තමයි රට පුරා තියෙන සරියා කාති උසාවි. නිති විභාගය හලාල් වීම
    මුස්ලිම් කේස් නම් වහා බන්.. කෘමිනාශක වගේ තමා.. දැන් නෙමෙයි විපාය එන්නේ. උන්ගේ වර්ගයා බොවෙලා ගේමට සෙට් උනාම ආයේ වද කරනවා බොරු.. එන්ගලන්තෙට අද වෙලා තියෙන්නේ ඒක. බ්‍රිටිශ් එකෙකුට පාරේ යන්න බැ.. උන්ගේ රට උන්ට අයිති නැ.. ආර්තිකේ රන් කරන්නේ මිඩල් ඊස්ට් උන්.. පාරවල් රන් කරන්නේ මිඩල් ඊස්ට් උන්.. රටේ එකාට තැන නැ.. හැම රටකටම වෙන්නේ ඔක තමා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    foreignerla flight wala pissu nata eke meka mokakda :P
    lankawata gahana eke kisima terumak ne ISIS lata. me current nathi rate mona gannada. :D
    එහෙම කියන්න එපා මචන්.. ඔතන රටෙන් ගන්න දෙයක් නෙමෙයි වැදගත්.. උන්ට ඔනේ ඇටෙන්ශන් ගන්න,, කිසිම රජයකට උන්ව නවත්තන්න බැ කියලා පෙන්නන්න.. ආරක්ශාව අඩු තැන්වලදි උන් විදේශිකයන් ටාගට් කරනවා. ලන්කාවට ගහන්නේ සින්හල උන්ට නෙමෙයි. උන් ටාගට් කරන්නේ වෙස්ටර්න් ටුවරිස්ට්ලා..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    මුස්ලිම් කේස් නම් වහා බන්.. කෘමිනාශක වගේ තමා.. දැන් නෙමෙයි විපාය එන්නේ. උන්ගේ වර්ගයා බොවෙලා ගේමට සෙට් උනාම ආයේ වද කරනවා බොරු.. එන්ගලන්තෙට අද වෙලා තියෙන්නේ ඒක. බ්‍රිටිශ් එකෙකුට පාරේ යන්න බැ.. උන්ගේ රට උන්ට අයිති නැ.. ආර්තිකේ රන් කරන්නේ මිඩල් ඊස්ට් උන්.. පාරවල් රන් කරන්නේ මිඩල් ඊස්ට් උන්.. රටේ එකාට තැන නැ.. හැම රටකටම වෙන්නේ ඔක තමා.

    ඔව් බ්‍රිතාන‍ය නම් අවුරුදු 20ක් යන්න කලින් ඉස්ලාමික රාජ්‍යක් වෙනවා කියලා ප්‍රෙඩික් කරනවා. අපේ පාලකයොත් දැනගන්න ඕනේ මෙවා සහජිවනය සංහිදියාව උන් අපර් හැන්ඩ් වෙනකන් විතරයි. උන්ගේ ආගමේ උගන්නනේ එහෙම.

    So be not weak and ask not for peace (from the enemies of Islam), while you are having the upper hand. Allah is with you, and will never decrease the reward of your good deeds. 47:35

    දැන් සහජිවනය සහ සංහිදියාව කිව්වට බහුතරය වෙනකන් විතරයි . ඉට පස්සේ වෙන්නේ මූදේ පනින්න
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඇමෙරිකාවටත් ඕනේ මුස්ලිම් උන්ව අන්තවාදයේ තියාගන්න .ඒක උන්ගේ ඇජෙන්ඩා එක. මුස්ලිම් අන්තවාදියෝ ඉන්නකන් ඇමෙරිකාවට ඕන විදියට නටන්න පුළුවන්. දැන් බලපන් ට්‍රම්ප් ඔය කතාව කියපු ගමන් උගේ පක්ෂෙ උන්ම ඌට විරුද්ධ වුනා.
    ඒක ඇත්ත බන්.. ඇමෙරිකාව මවපු බිල්ලා දැන් ඇමෙරිකාවට කන්ට්‍රොල් නැ.. ලොක යුද්දයක් නම් ලග ලගම එන හැඩයි..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඒක ඇත්ත බන්.. ඇමෙරිකාව මවපු බිල්ලා දැන් ඇමෙරිකාවට කන්ට්‍රොල් නැ.. ලොක යුද්දයක් නම් ලග ලගම එන හැඩයි..

    අනිවා මේව සයනිස්ට් ප්‍රොජෙක්ට්ස් බන්. ඔසාමට කිරි පෙව්වේත් ඇමෙරිකාව රුසියාවට ගහන්න කියලා. අන්තිමට උන්ටම වැඩේ සෙට් වුනා