ISIS-KATUNAYAKE THREAT

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

අනිවා මේව සයනිස්ට් ප්‍රොජෙක්ට්ස් බන්. ඔසාමට කිරි පෙව්වේත් ඇමෙරිකාව රුසියාවට ගහන්න කියලා. අන්තිමට උන්ටම වැඩේ සෙට් වුනා
මේ අමතර බිල්ලො 90%කට හෙතුව මේ රුසියන් ඇමෙරිකන් කොන්තර.. එක්කො මේ දෙගොල්ලො එලිපිට මරාගෙන ඉවරයක් කරන්න ඔනා.. ඒකෙන් වෙන්නේ අනික් රටවලට බාල්දි සෙට් වෙන එක. බෙල්ජියම් ඇටක් එකත් ඒ වගේ.. කිසිම කචල් එකක් නැති රටක්. කාගෙවත් එක්ක වලිවලට සෙට් උනේ නැ. තමුන්ගේ පාඩුවේ හිටියා. ඔබාමා කාරයා ඇවිත් ඉරාක්, සිරියා ඇෆ්ගන් යුද්ද වලට තනියම කරගන්න බැ කියලා යුරොපියන් යුනියන් එකෙන් උදව් ඉල්ලපු දා ඉදන් යුරොපෙට හෙනේ.. ආර්තික හෙතු නිසා යුඇස් මොනවහරි කිව්වම බැ කියන්න බැ. ඉතින් අපේ කවුන්ටර්පාට්ලා කිය කියා යුඇස් උන් කරන්නේ උන්ගේ ගේම ගහනවා.. චාටර් බාල්දි ඔක්කොම ටික යුරොප් උන් කනවා. රුසියාවට රිද්දන්න කියලා යුක්‍රේන් පැත්ත අරගෙන යුක්‍රේන් උන් අල හාරගෙන කන තත්වෙට ගෙනාව.. දැන් ඒක ගැන මුකුත් නැ..
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඒක ඇත්ත බන්.. ඇමෙරිකාව මවපු බිල්ලා දැන් ඇමෙරිකාවට කන්ට්‍රොල් නැ.. ලොක යුද්දයක් නම් ලග ලගම එන හැඩයි..

    ඇමරිකාව බිල්ලෙක් මැව්වේ නෑ , උන් කලේ ප්‍රොපර්ගැන්ඩා යුද්ධයක් , උන් චීනයට ණයයි ඩොලර් ට්‍රිලියන 13 , උන්ට මේවා කවර්කරගන්න කාවහරි හූරන් කන්න ඕනා , මුලින්ම පට්ටපල් කෙප්පයක් කියලා සදාම්ට කෙලියා , ඊලගට ලිබියාවට කෙලියා , එහෙ තෙල් ටික හූරන් කෑවා, දැනටත් කනවා , ඊලගට සිරියාවට කෙලින්න කියලා හිතන් රෙබල්ස්ලට ආයුධ සල්ලි දුන්නා , උන්ට සල්ලි වැඩි උනා , න් වෙනම ටීක් එකක් හදාගත්තා අයි.එස්. ඉන් සිරියා කියලා ඊලගට උන් එක දැන් ඉරාකයටත් ගෙනිහින් අයි.එස් ඉන් ඉරාක් ඇන් සිරියා කියලා , ඊඅල්ගට ඕකුන් ලෝකෙ වටේ දුවයි දැන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇමරිකාව බිල්ලෙක් මැව්වේ නෑ , උන් කලේ ප්‍රොපර්ගැන්ඩා යුද්ධයක් , උන් චීනයට ණයයි ඩොලර් ට්‍රිලියන 13 , උන්ට මේවා කවර්කරගන්න කාවහරි හූරන් කන්න ඕනා , මුලින්ම පට්ටපල් කෙප්පයක් කියලා සදාම්ට කෙලියා , ඊලගට ලිබියාවට කෙලියා , එහෙ තෙල් ටික හූරන් කෑවා, දැනටත් කනවා , ඊලගට සිරියාවට කෙලින්න කියලා හිතන් රෙබල්ස්ලට ආයුධ සල්ලි දුන්නා , උන්ට සල්ලි වැඩි උනා , න් වෙනම ටීක් එකක් හදාගත්තා අයි.එස්. ඉන් සිරියා කියලා ඊලගට උන් එක දැන් ඉරාකයටත් ගෙනිහින් අයි.එස් ඉන් ඉරාක් ඇන් සිරියා කියලා , ඊඅල්ගට ඕකුන් ලෝකෙ වටේ දුවයි දැන්
    නය නෙමේ මචන් කේස් එක. ඩොලර් ට්‍රිලියන් 13ක් කොහෙවත් නැ. ඩොලර් ට්‍රිලියන් 1.24 චීනෙට නයයි. නය කිව්වට නය නෙමෙයි හොල්ඩින්ග්ස්.. ඒ වගේම අමවුන්ට් එකක් චීනය අපස්සට නයයි ප්‍රොජෙක්ට් වලට යුඇස් කම්පැනිවලින්. ඊලගට නය ජපානෙට, ඒකත් මේ ක්‍රමේටම තමා හොල්ඩින්ග්ස් හැටියට. ජපානෙට මගේ මතකය හරි නම් 2015 අග වෙනකොට ට්‍රිලියන 1.1ක් විතර.. මෙතන සල්ලි නෙමෙයි ප්‍රශ්නේ. ග්ලොබල් ඉකනොමි එක. ග්ලොබල් ඉකනොමි එක කවදාහරි ඔයිල් වලින් ගන්න යුඇස් උන්ට ඔනේ. ඒකට තියන එකම මාර්ගය සෞදිය.. උන්ට ඔනා සෞදිය ලාබෙට තෙල් පොම්පා කරන්න. ඒකට කරන්න ඔනා සෞදියට ප්‍රශ්නයක් ඇති කරන්න. එතනදි තමා අයි එස් උන් ආවෙ. අයි එස් උන් කලේ හාත්පසින් වෙනස් වැඩක්, නමුත් ඒකේ ලාබේ යුඇස් උන්ට ආවා. අයු එස් උන් කලේ තුර්කියයි සිරියාවයි හරහා තෙල් බිස්නස් එක උන්ට ගත්තා. මෙකෙන් උනේ යුඇස් උන්ට ඔනා දේ. තෙල් මාකට් එක බැස්සා. නමුත් ඔනා ක්‍රමේට උනේ නැ.. උන් හිතුවේ අයිස් එස් එක අරාබියට කෙලලා ඔයිල් වෙනුවට වෙපන් සෞදියට දීලා ලාබෙට තෙල් ගන්න.. ලාබෙට තෙල් ගන්න සීන් එක හරි ගියත් උගතොකොටික ප්‍රශ්නයක් මැවුනා බිල්ලෙක් හැටියට අයි එස්.. දැන් ඌ කෙලිනවා හතර් අතට.. මොනවා උනත් මොඩ සෞදි හරක් ටික පිස්සො වගේ තෙල් අදිනවා තමන්ගේ කොටා එක නැති වෙයි කියලා.. බොකො හරාම් වගේ අෆ්‍රිකන් උන් හදන්නෙත් ඔයදේක කරලා අයි එස් උන් කලා වගේ තෙල් පාලනේ ගන්න.. නමුත් නයිජීරියන් උන්ට කොටා එක යයි කියන බයටයි, ඇලස්කා මිලින් නවත්තන්නයි සෞදි උන් කරන්නේ තෙල් පිස්සුවෙන් ගොඩ දානවා. තැටිය රත් වෙච්ච වෙලේ යුඇස් උන් කරන්නේ තෙල් ටික උන්ගේ රටේ ගොඩ ගහගන්නවා. අන්තිමට යුඇස් උන්ට උන්ගෙ තෙලුත් තියනවා, සෞදියෙනුත් තියනවා. ඔපෙක් එක වැඩි දවසක් යන්න කලින් ලොස් උනාම. ආයේ ලොකෙට ලොක්කා තෙල් වලින් ඇමෙරිකාව. ඔක රශියන් උන් දන්න හින්දයි උන් බැලුවේ අත දාලා වැඩේ නවත්තන්න. ඒක නවත්තන්න සෙට් උනොත් උන්ට අයි එස් කැම රිටර්න් හම්බවෙන බව දන්න නිසා, නිකන් මඩ ගාගන්නේ නැතුව උන් විත්ඩ්‍රොව් උනා. හරියට ගත්තොත් යුඇස් උන්ටත් පුලුවන්, රශියන් උන්ටත් පුලුවන් අයි එස් උන් නවත්තන්න. නමුත් දෙගොල්ලොටම ආර්තික වාසි නැ නැති උනොත්. නැත්තම් කොයි කාලෙද මැදපෙරදිග යුද්දයක් වෙනකොට තෙල් ප්‍රයිස් එක බැස්සේ. හරිනම් වෙන්න ඔනේ නගින එක..
     
    Code:
    http://www.concordcoalition.org/us-total-national-debt

    ට්‍රිලියන් 18

    $18,152,809,942,589
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    BUMP
    R5Jscxu.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Code:
    http://www.concordcoalition.org/us-total-national-debt
    ට්‍රිලියන් 18

    $18,152,809,942,589
    උබ කිව්වේ චීනෙට ඩොලර් ට්‍රිලියන 13ක් නයයි කියලනේ.. ලොවෙත් නැ.. එහෙම උනානම් මෙලහට චීනේ කොලනියක් ඇමෙරිකාව.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    උබ කිව්වේ චීනෙට ඩොලර් ට්‍රිලියන 13ක් නයයි කියලනේ.. ලොවෙත් නැ.. එහෙම උනානම් මෙලහට චීනේ කොලනියක් ඇමෙරිකාව.

    1.3 :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    ප්ලේන් එකක් කඩාගෙන වැටුනම අනිත් ගුවන් සමාගම් නිරායසයෙන්ම ටික කාලෙකට හරි පරීක්ෂකාරි වෙනවා.

    එයාර් පෝර්ට් එකකට ගැහුවමත් අනිත් රටවල් වල එයාර් පෝර්ට් කොහොමත් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. ආරක්ෂාවද තර කරලා අවධානයෙන් හිටියට කමක් නෑ. ඒත් ඕවා මීඩියා වලට දෙන්නේ මොකටද. මේ වගේ නිවුස් දැක්කට පස්සේ ඕකුන් උඩ ගිහින් කොහොම හරි ගහන්න ට්‍රයි කරනවා. උන්ගේ නැති අවධානයක් ගන්නවා.