Iskole Kale - ITN DRAMA

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේක මාරු බන්,...මම බලනව... එලන් ගේ චරිතෙට වෙන කෙල්ලෙක් ගන්න තිබ්බේ.. මට ඒකිව පෙන්න බෑ:P

    මූණ දැක්කම එපා වෙනවා. චරිතෙ හැටිද මන්දා.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,094
    17,756
    113
    Nowhere
    එලන්ගේ එච්චර ලස්සනක් නෑ වගේ නෙහ්? වෙන්ඩ පොෂ් ලුක් එකක් තියෙන්නේ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,396
    15,782
    113
    එලන්ගේ එච්චර ලස්සනක් නෑ වගේ නෙහ්? වෙන්ඩ පොෂ් ලුක් එකක් තියෙන්නේ

    ඉතින් හරිනේ බන් ගොඩක් ඔය වගේ කෙල්ලන්ට එහෙම ලුක් එකක් තමයි තියෙන්නේ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එලන්ගේ එච්චර ලස්සනක් නෑ වගේ නෙහ්? වෙන්ඩ පොෂ් ලුක් එකක් තියෙන්නේ

    Iskole yana kale kello.ohoma tama bn...kahautui...melo rahak na...
    Deweni inime wage models wage un nemeine...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,094
    17,756
    113
    Nowhere
    ඉතින් හරිනේ බන් ගොඩක් ඔය වගේ කෙල්ලන්ට එහෙම ලුක් එකක් තමයි තියෙන්නේ
    හ්ම්
    Iskole yana kale kello.ohoma tama bn...kahautui...melo rahak na...
    Deweni inime wage models wage un nemeine...


    ලස්සන කෙල්ලොත් හිටියා හැබැයි. al නෙහ්. චූ කෙල්ලෝ හැදිලා එනවා ඕයි කාලෙට. එච්චර ඕන නෑ. ol පොඩි කෙල්ලෝ බලහන් දැන් :love:
     
    Last edited: