ISPලට ඩේටා එනිටයිම් දෙන්න බැරි හේතුව

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    Ow bn.. FUP ekata mokak hari karanna puluwan nam hodai.
    64Kbps walin monawa karannada ada kale.

    Network card eka direct karaganna witharalu.:rolleyes:
    Dialup mathak wenawa... phone receiver eka paththakin thiyala dial karapu hati. 2020 n 1994 ta giyahaki data limit unama. Apita nawama addakeem dena slt. Adiwegi gamanakalu, awasane ibbek wage yanawa kiyala ad wala danne nahane.:rolleyes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕනම ප්‍රශ්නෙ අහල නෑ...

    2020 වෙද්දී internet usage එක common වෙලා හැම රටකම වගේ affordable high speed unlimited internet packages දෙද්දී අයි මෙච්චර telecommunication දිනුනු(යි කියන) ලංකාවට ඕක දෙන්න බැරි :nerd:

    :angry::angry::angry::angry::angry::angry:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,102
    113
    Loading...
    මේක පට්ට මාෆියාවක් බන්. ගසා කන්නම ලෑස්ති කරගත්තු එකක්. හොඳම වැඩේ President ට Complain කරන එකයි. එතනින් තමයි මේකට විසඳුමක් ගන්න පුලුවන්.

    අපේ උන් Fb වල Group හදාගෙන හැමිනෙන්න ගියාට ටික දවසකින් උන් group එකට කෙළිනවා. ඕක හැමදාම කරන්න බැහැනෙ. ඕනි නම් උන්ගෙ Fan Page වල Like ටිකක් අඩු වෙයි ඔය Group නිසා සහ Share කරන ඒවා නිසා. නඩු කියලත් විසඳුමක් ගන්න අමාරුයිනෙ. කට්ටියම President ට Complain කරපල්ලා ISP ලට ගොට්ට අල්ලන TRCSL එකේ උන්ටත් කෙළවෙලා යන්නම. ගේම අදිමු.
     
    President ta letters liwata wadak naha. Mada inna un magin galawala dai ISP ta kade gihin. Hondama de Twitter eke dana eka. Tikawath langata yai. Aduma tharame bappage putha namaltawath penei neda?:rolleyes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Mehe nadu ahana un yatawenawalu ISP lage monopoly ekata. Customer nadu dammoth uge naduwa ahana ekath ISP ge paththata harilalu naduwe anthimata. Maara ratak neda?

    ISPට නෙවෙයි TRC එකට :P

    මොකා මොකාට ගොට්ට ඇල්ලුවත් හරියට research කරල break කරන්න බැරි හොඳ points ටිකක් එක්ක තමන්ගෙ පැත්තට හොඳ case එකක් build කරොත් නඩු හරවන්න බෑ :yes:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    මේක පට්ට මාෆියාවක් බන්. ගසා කන්නම ලෑස්ති කරගත්තු එකක්. හොඳම වැඩේ President ට Complain කරන එකයි. එතනින් තමයි මේකට විසඳුමක් ගන්න පුලුවන්.

    අපේ උන් Fb වල Group හදාගෙන හැමිනෙන්න ගියාට ටික දවසකින් උන් group එකට කෙළිනවා. ඕක හැමදාම කරන්න බැහැනෙ. ඕනි නම් උන්ගෙ Fan Page වල Like ටිකක් අඩු වෙයි ඔය Group නිසා සහ Share කරන ඒවා නිසා. නඩු කියලත් විසඳුමක් ගන්න අමාරුයිනෙ. කට්ටියම President ට Complain කරපල්ලා ISP ලට ගොට්ට අල්ලන TRCSL එකේ උන්ටත් කෙළවෙලා යන්නම. ගේම අදිමු.

    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර කාලයක් තිබුන call charges අඩුම වෙච්ච. විනාඩියට සත පනහ වගේ. ඒ කාලෙ තමයි එයාටෙල් ලංකාවට ආවෙ. එතකොට ඩයලොග්/මොබිටෙල්/එටිසලාට් උන් ගිහින් ටීආර්සී එක අල්ලගෙන නීතිය හැදුව අලුතෙන් දෙන කනෙක්ෂන් වලට විනාඩියට රුපියල් දෙකක් වෙන්න.
    ඊට පස්සෙ මුන් යටින් ගේම ගැහුව උපහාර අනම් මනම් කියල කනෙක්ෂන් දුන්න. එයාටෙල් උන් ලොස්.

    මේකම තමයි ඉන්ටනෙට් වලට වෙලා තියෙන්නෙ. ටී අර්සී එක පාවිච්චි කරන්නෙ ඩයලොග්/මොබිටෙල්/SLT උන්ගෙ අයිආර්සී කාරය විදිහට.

    තොරතුරු දැනගැනීමේ පනත යටතේ අහන්න ඕනෙ අලුතෙන් පැකේජ් එකක් අනුමත කිරීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ගය / ලොජික් එක මොකක්ද කියල.
     
    • Like
    Reactions: Glonass16

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Anytime data දෙන්නෙ නැති එක හොන්දයි කියල තමයි මම නම් හිතන්නෙ . මොකද එත්කොට හැමොම දවල් කාලෙත් ලොකු ලොකු ෆයිල්ස් ඩවුන්ලොඩ් කරයි . එත්කොට ඉන්ටෙර්නෙට් පට්ටම slow වෙයි නේද? දැනටත් ගොඩක් අය complain කරන්වනේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    TRCSL eken case eka adda machan mata mathaka widiyata, Airtel awith price drop karane, eeta passe standard price ekak dunna TRCSL eken network walata voice calls walata ehema. mokada dialog, mobitel un complain karala mokak hari una.

    mulma kale ohoma peek, offpeek tibbe ne :D mulinma time ekatane data charge une :lol: Rs 100 card eken elakiriya load weddin kelawila iwarai mobile data ehema.

    passe data block walata dunnane, dialog UNLIMITED ekak tibba neda Rs 600 ta withara issara, passe force kala wenna oni package change karaganna, speed slow karala.

    ඔව් ඩයල්අප් ඉන්ටර්නෙට් යූස් කරපු කාලෙ 2003 ~ 2006 WOW හරි SLT හරි කාඩ් එකෙන් ෆෝන් ලයින් එක ඇදගන මොඩම් එකට ගහගන රෑ නමයෙන් පස්සෙ ඉන්ටර්නෙට් යන්නේ. කාඩ් එකෙන් පැය 10ක් ඇදගත්තෑකි. මාසෙකට එක කාඩ් එකයි. MP3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි 20යි... පෝර්න් ස්ට්‍රීමිං, හීන විතරයි :D :D :D