Has any one done a study why Unlimited BB is not viable in Sri Lanka?
As per a known TRC official They get the cost of the service and based on it only they approve Prices.
guess not.. they're busy discussing peak / off peak

Has any one done a study why Unlimited BB is not viable in Sri Lanka?
As per a known TRC official They get the cost of the service and based on it only they approve Prices.

guess not.. they're busy discussing peak / off peak![]()




මේක පට්ට මාෆියාවක් බන්. ගසා කන්නම ලෑස්ති කරගත්තු එකක්. හොඳම වැඩේ President ට Complain කරන එකයි. එතනින් තමයි මේකට විසඳුමක් ගන්න පුලුවන්.
අපේ උන් Fb වල Group හදාගෙන හැමිනෙන්න ගියාට ටික දවසකින් උන් group එකට කෙළිනවා. ඕක හැමදාම කරන්න බැහැනෙ. ඕනි නම් උන්ගෙ Fan Page වල Like ටිකක් අඩු වෙයි ඔය Group නිසා සහ Share කරන ඒවා නිසා. නඩු කියලත් විසඳුමක් ගන්න අමාරුයිනෙ. කට්ටියම President ට Complain කරපල්ලා ISP ලට ගොට්ට අල්ලන TRCSL එකේ උන්ටත් කෙළවෙලා යන්නම. ගේම අදිමු.
Speed වෑඩි වෙන තරමට වොලියුම් එක වෑඩිවෙලා නෑ
36GB 100mbps speed වලින් දෙන්නෙ මාසෙ මෑදක් වගෙ යන කොට කෙලවෙන බව දෑන දෑනම තමයි බන්


mamanam hithanne oka 2012n withara passe fair usage policy genawata passe una deyak..
mokada ita kalin api slt eke use kale unlimited line ne..
e dawaswala oya peak off peak kathawa thibune mobile broadband walata witharai
Hutch denne kohomda ban ehenam. Owa me isp la daganna hethu.




ඔය TRCSL එක ISP ගෙ පැත්ත ගන්නවා කියන එකට හේතු තියනවා බන්
දැනට ලංකාවට පට්ට විදියට ඉන්වෙස්ට්මන්ට් එන ෆීල්ඩ් එකක් ටෙලිකොමිනිකේශන් කියන්නෙ
මම දන්න විදියට ලංකාවට මෙතුවක් කාලෙකට කරපු ලොකුම ප්රයිවෙට් ඉන්වෙස්ට්මන්ට් එක ඩයලොග් කියලනේ කියන්නෙ, එතකොට TRCSL එක නෙමයි ගවමන්ට් එකම ISP ගෙ පැත්තෙ තමයි

the fiber packages from slt is a joke
the allotted usage is not enough for the speed increase






speed walatath condition apply
hama ekatama eka samana wegayak naha exchange eke indan thiyana dura anuwa wenas wenawa...
mun speed wadi karanna kalin rate cable system tika update karanna epayi.![]()