it කරපු අයගෙන් උදවුවක්

Sep 6, 2015
25
3
0
it කරපු අයගෙන් උදවුවක්

මන් nibm එකේ diploma එක ඉවරයි..java,php,jsp,servlet,c# ගැන අවබොදයක් තියේ..java side එක තමා ආසම.. එලකිරියේ it කරපු අයගෙන් උදවුවක් ඕන..මට කියන්න මන් දැන් යන්න ඕන path එක මොකක්ද..මට මේකෙන් ඇරි වෙන අහල දැනගන්න කෙනෙක් නෑ..
 
  • Like
Reactions: Hasistranger

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Higher Diploma එකත් පුලුවන්නම් කරන්න.

    • intern යද්දි සල්ලි කියක් හම්බෙනවද කියල හිතන්න එපා
    • හොදට projects තියෙන දෙයක් ඉගෙන ගන්න පුලුවන් තැනකට යන්න
    • තනියම තව projects කරන්න
    • Java විතරයි කියල ඉන්න එපා. JS පැත්තේ තියෙන frameworks ගැනත් ඉගෙන ගන්න.
    • Dip එකේ කරපු project එක මොකද්ද?
     
    May 6, 2017
    288
    65
    0
    Midwest

    • intern යද්දි සල්ලි කියක් හම්බෙනවද කියල හිතන්න එපා
    • හොදට projects තියෙන දෙයක් ඉගෙන ගන්න පුලුවන් තැනකට යන්න
    • තනියම තව projects කරන්න
    • Java විතරයි කියල ඉන්න එපා. JS පැත්තේ තියෙන frameworks ගැනත් ඉගෙන ගන්න.

    ඔව් එක ඇත්ත.. මේ දවස්වල ගොඩක් opportunities තියෙන්නේ full stack developer ලට.. Frontend, DB වගේම shell script දැනගෙන ඉන්න එක හොදයි... core / backend වැඩිපුර අවදානය යොදවලා අනෙත් දේවලුත් ටික ටික දැනගෙන ඉන්න එක හොදයි
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මන් nibm එකේ diploma එක ඉවරයි..java,php,jsp,servlet,c# ගැන අවබොදයක් තියේ..java side එක තමා ආසම.. එලකිරියේ it කරපු අයගෙන් උදවුවක් ඕන..මට කියන්න මන් දැන් යන්න ඕන path එක මොකක්ද..මට මේකෙන් ඇරි වෙන අහල දැනගන්න කෙනෙක් නෑ..

    Good luck macahan!! hoda company 1kata join wela awruddak 2k mahansi wela wada karapan...
     
    Sep 6, 2015
    25
    3
    0
    Higher Diploma එකත් පුලුවන්නම් කරන්න.

    • intern යද්දි සල්ලි කියක් හම්බෙනවද කියල හිතන්න එපා
    • හොදට projects තියෙන දෙයක් ඉගෙන ගන්න පුලුවන් තැනකට යන්න
    • තනියම තව projects කරන්න
    • Java විතරයි කියල ඉන්න එපා. JS පැත්තේ තියෙන frameworks ගැනත් ඉගෙන ගන්න.
    • Dip එකේ කරපු project එක මොකද්ද?

    Dip eke kra bn.. proj. Thuna hathrkma.. java wlin kre.. atm project ekk.. jsp ,sevelet use krla me dws wla thniyma ekak hdagena ynwa bn..
     
    Sep 6, 2015
    25
    3
    0
    වල්පාල;22356827 said:
    Good luck macahan!! hoda company 1kata join wela awruddak 2k mahansi wela wada karapan...

    Hoda company ekkata join wenne komda..? Mn mnwda krnna ona.. thwa igena gnna ona mnwda.. Me mukuth gena kisima idea ekk ne bn.. hoda job ekkata ynna puluwn unoth nm loku deyak bn
     
    Sep 6, 2015
    25
    3
    0
    ඔව් එක ඇත්ත.. මේ දවස්වල ගොඩක් opportunities තියෙන්නේ full stack developer ලට.. Frontend, DB වගේම shell script දැනගෙන ඉන්න එක හොදයි... core / backend වැඩිපුර අවදානය යොදවලා අනෙත් දේවලුත් ටික ටික දැනගෙන ඉන්න එක හොදයි

    db wlin sql side eka nm set wela inne.. shell script ema nm dn ne bn.. igena gnna ona..