it කරපු අයගෙන් උදවුවක්
මන් nibm එකේ diploma එක ඉවරයි..java,php,jsp,servlet,c# ගැන අවබොදයක් තියේ..java side එක තමා ආසම.. එලකිරියේ it කරපු අයගෙන් උදවුවක් ඕන..මට කියන්න මන් දැන් යන්න ඕන path එක මොකක්ද..මට මේකෙන් ඇරි වෙන අහල දැනගන්න කෙනෙක් නෑ..