mama karanneth cnc and laser thamai
![]()
![]()
![]()
macho mata wede krana widiya poddak kiyala deepanko
mama karanneth cnc and laser thamai
![]()
![]()
![]()
mkadda uba krnne
web design da
mnwda site wada krna
ekk kyla na bn.
fiverr, freelancer, ebay, YT, adsense krnwa.
iye pereda amazon affiliate ptn gtta. article tika enkn inne.
පොඩ් පොඩි දේවල් ටිකක් තියෙනවා අහගන්න.....පස්සේ pm එකක් දාන්නම් ..
Freelancing කරපන් ඩො අපි වගේ. Job එනවා, ඕනේ නම් accept කරනවා බෑ වගේ නම් නිකන් ඉන්නවා. Submit කරනවා revision කරනවා, සමහර client ල සතුටටත් එක්ක tip දෙනවා ගෙදරට merch එවනවා. බැංකුවට සල්ලි වැටෙනවා. ගෙදර ඉන්න කම්මැලි වගේ නම් ලැප් එකයි dongle එකයි අරන් ගිහින් කැලේකට හරි වෙලා වැඩේ කරනවා. මොකාටවත් sir කියන්න ඕනේ නෑ. කකුල් ගදගහන්න සපත්තු දාන්න ඕනේ නෑ.
තව කියන්න දේවල් නම් තියනවා. ආතල්ම ජොබ් එකක් මේක.



..දැන් ඉන්නේ NON-IT තැනක..එතන WEB SITE එකත් කරන්නේ මන්..WORDPRESS වලින්...මහා ලොකු පඩියක් නම් නෑ.. ඒත් ලොකු STRESS එකක් නෑ...

CODING කියන දේ ඇඟේ තියෙන්න ඕන දෙයක් මචන්..JOB එකක් විදියට කරනවානම් ඒ ආසාවත් තියෙන්න ඕන..නැත්තන් ජීවිතේම එපා වෙනවා..

WORK & LIFE BALANCE කරන්නත් අමාරු වෙනවා ආසාවක් නැතුව කරන් යනකොට..පුළුවන් තරම් බලහන් තමන් කැමතිම දෙයක් කරන්න...මොනවා තිබුනත් හිතේ සතුට නැත්තන් වැඩක් නැනේ මචන්..

මාත් හිතන් ඉන්නවා FREELANCING වගේ කරන්න. දැනට හොඳ SITE එකක් කරන්න IDEA එකක් තියෙනවා ADSENSE TARGET කරලා 


mama karanneth cnc and laser thamai
![]()
![]()
![]()
ekk kyla na bn.
fiverr, freelancer, ebay, YT, adsense krnwa.
iye pereda amazon affiliate ptn gtta. article tika enkn inne.
මාත් බන් , එපා වෙලා වෙනසකට කියල රට ආව , මුන් ඊට හපන් බන් . තව ටිකක් කොරල ලංකාවට යනව බන්. නිවාඩුවක් නෑ ඩෙඩ් ලයින් ඇජයිල් කියයි . මුං හිතන් ඉන්නේ අපි ශ්‍රක්‍රය කියල හැම මගුලම දැනගෙන එන්න. ලක්ෂ ගානක පඩියකට දැන් ජීවිතේම එපා වෙලා බන්. ඇස් දෙකත් බොක කොන්දේ එහෙන් අවුල්. සිගරට් පැකට් පිටින් ගහන්නේ ප්‍රොජෙක්ට් කරන වෙලාවට තියන මලටම. මේක මොඩන් ස්ලේවරි බන් සල්ලි දීල මරවල වැඩ ගන්නවා. සල්ලි හම්බුනා කියල කරන දේකුත් නෑ ඕහේ එකතු වෙනවා. කිසි නිදහසක් නෑ බන් සදුදා මත්ක් වෙනකොට වටේ උන්ට ගහන්න හිතෙනවා. මම නම් කියන්නේ වතුපිටි තියනවනම් වවපන්, ඒකේ බැහැල වැඩ කරන්න . සල්ලි තියනවන්ම් ගෙයක් ගහල රෙන්ට් කරපන්, වාහහ්නයක් අරන් කොම්පැනියකට දියන් . දීල ගෙදරට වෙලා පාඩුවේ ඉදහන් හොද බැග් පැක් ටුවර් ටිකක් දාහන්. අනිත්‍ය තේරෙනවා තොරතුරු තාක්ෂණය රසාවාක් කරාම. මම නම් කියන්නේ මේක කොයි රස්සාවටත් එකයි. ජීවත් වෙන්න බයට බලෙන් කරන දෙයක් වෙලා . ලෝකේ 80% මිනිස්සු ඩිස්සැටිස්ෆයිඩ් උන් කරන රස්සාව ගැන. නොදකින් යකෝ ගල් යුගයේ හිටියනම් මීට වඩා හොදයි




රජයේද බ්‍රෝ ? ප්‍රය්වට් ද ?
මොකද්ද ෆීල්ඩ් එක ?
නිදහස නම් වටිනවා
Okoma ohoma tamai bn.man HR manager hitiye.life ekama epa una.e epa willata ausi ewilla cleaning kara.anduwe job ekak ganin.private mona job ekata giyath ekama katgandare.non IT kiyala deyak ne.














ඕසී රඹේ ටෝක් දීපු එමියොස්
ඕසී සුද්දන්ගේ ටොයිලට් & පුක් හෝදපු එමියොස්
හයියෝ....
මගේ ලව් එක අම්මෝ.![]()

Ausi ewilla cleaning ekak gahuwe nattan ausi ewillath wedak ne bn![]()
අතර හෙව්ව ඒ දවස් වල. දැන් නම් ඊටත් වඩා හොයනවා ඇති. මමත් eBay drop shipping කරනවා. හැබැයි customer කෙනෙක් dispute එකක් දැම්මහම තමයි එපා වෙන්නේ. සමහර එවුන් item එක receive කරාට පස්සෙ case open කරනවා item එක ආවෙ නෑ කියලා. එහෙම කරලා negative feedback දීලා යන් එවුනුත් ඉන්නවා මේ ලෝකේ.
