IT ජොබ් කරලා එෆා වෙලා

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මටනම් හිතෙන විදියට internet එකෙන් stress එකක් නැතුව සල්ලි හම්බ කරන්න හොඳම ක්‍රම 2 තමයි youtube videos and affiliate marketing හැබැයි 2ම මුලින් කට්ට කන්න ඕනේ. හොඳ videos ටිකක්ක upload කරලා හොඳට views එනකොට 1000 views වලට 1$ වගේ හම්බ වෙනවා. නිකන් බලන් ඉන්න තියෙන්නේ. අනිත් එක affiliate marketing වල මුලින් හොඳට pages SEO කරලා Google මුල් search results එකට ගෙනාවට පස්සේ හොඳට commission හම්බ වෙනවා. Customer dispute එකක් දැම්මත් තමන්ට කිසිම අවුලක් නෑ. මොකද orders refund, return කරන ඒවා සෙලර් කරන නිසා. ආතල් එකේ page එක rank කරගෙන ඉන්න තියෙන්නේ. මේකේ මම දන්න එකෙක් හිටියා ඌ මාසෙට 40,000$-60,000$ :yes:අතර හෙව්ව ඒ දවස් වල. දැන් නම් ඊටත් වඩා හොයනවා ඇති. මමත් eBay drop shipping කරනවා. හැබැයි customer කෙනෙක් dispute එකක් දැම්මහම තමයි එපා වෙන්නේ. සමහර එවුන් item එක receive කරාට පස්සෙ case open කරනවා item එක ආවෙ නෑ කියලා. එහෙම කරලා negative feedback දීලා යන් එවුනුත් ඉන්නවා මේ ලෝකේ.:angry::angry:

    affiliate marketing kynne mkadda bn
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට නම් ඕකෙ අනිත් පැත්ත බං,
    මම අවුරුදු 10+ වැඩ කරා අයිටී ෆීල්ඩ් එකේ,
    වැඩිකාලයක් හිටියේ සිස්ටම් ඇඩ්මින් විදියට, හාඩ්වෙයා ටෙක්නීශන් විදියට පටන් ගෙන
    කස්ටමර් සපෝට් එක්සෙකටිව් ඉදලා තමයි ආවෙ,
    මම දැන් අවුරුදු 2කර විතර කලින් ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් පටන් ගත්තා,
    ජොබ් එකෙන් හම්බ කරාට වඩා හම්බ කරනවා, ඒ පැත්ත අවුලක් නැහැ,
    හැබැයි බෑන්ක් වැඩත් එක්ක, ලෝන් කේස් එක්ක සහ බිස්නස් ප්‍රශ්නත් එක්ක පොඩි ස්ට්‍රෙස් එකක් තියෙනවා,
    දැන් නම් වෙලාවකට හිතෙනවා අයිටී ජොබ කරගෙන හිටිය නම් හොදයි කියලා,
    ඒක පට්ට රිලැක්ස්, පට්ට ආතල්, ස්ට්‍රෙස් අඩුයි, රිස්ක් නැහැ,
    මාසෙ අන්තිමට පඩි අතේ, බෝනස්ද අලවන්ස්ද ඔක්කොම ලැබෙනවා,
    දැන් ඒවා දෙන්න වෙලා තියෙන්නේ සේවකයන්ට,

    :oo::oo::baffled::baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :confused:
    මේකෙ තියෙන reply ටික කියෝල අඬ අඬ හිනාවුනෑකි :sorry:
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Ow bn ewa patta nidahas...
    Photography wage job ekak nan maru ban.... hithata patta nidahas...
    Landscaping ekath hodai...
    creative side eke jobs wala nan patta athal bn...
    math awurudu ganak IT field eke bn weda krnne... matath epa wela bn thiyenne..
    matath idea ekak thiyenawa Gardning & Landscaping wage deyak krnna bn..
    hithata nidahas...
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    මට නම් ඕකෙ අනිත් පැත්ත බං,
    මම අවුරුදු 10+ වැඩ කරා අයිටී ෆීල්ඩ් එකේ,
    වැඩිකාලයක් හිටියේ සිස්ටම් ඇඩ්මින් විදියට, හාඩ්වෙයා ටෙක්නීශන් විදියට පටන් ගෙන
    කස්ටමර් සපෝට් එක්සෙකටිව් ඉදලා තමයි ආවෙ,
    මම දැන් අවුරුදු 2කර විතර කලින් ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් පටන් ගත්තා,
    ජොබ් එකෙන් හම්බ කරාට වඩා හම්බ කරනවා, ඒ පැත්ත අවුලක් නැහැ,
    හැබැයි බෑන්ක් වැඩත් එක්ක, ලෝන් කේස් එක්ක සහ බිස්නස් ප්‍රශ්නත් එක්ක පොඩි ස්ට්‍රෙස් එකක් තියෙනවා,
    දැන් නම් වෙලාවකට හිතෙනවා අයිටී ජොබ කරගෙන හිටිය නම් හොදයි කියලා,
    ඒක පට්ට රිලැක්ස්, පට්ට ආතල්, ස්ට්‍රෙස් අඩුයි, රිස්ක් නැහැ,
    මාසෙ අන්තිමට පඩි අතේ, බෝනස්ද අලවන්ස්ද ඔක්කොම ලැබෙනවා,
    දැන් ඒවා දෙන්න වෙලා තියෙන්නේ සේවකයන්ට,

    ඕක තමයි බන් ඇත්ත කතාව. ජොබ් කරන කොට business කරන්න හිතෙනවා. business කරනකොට එක එපා වෙලා ජොබ් කරන්න හිතෙනවා. ඔය දෙකම නැතුව ඉඩම් වලින් නිකන් සල්ලි ලැබෙනකොට එකත් එපා වෙලා වෙන මොකක් හරි පටන් ගන්නවා . මිනිස්සු කවදාවත් කිසිම දෙකින් සැහීමකට පත්වෙන්නේ නැහැ. :( :D
     
    • Sad
    Reactions: hancok

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕක තමයි බන් ඇත්ත කතාව. ජොබ් කරන කොට business කරන්න හිතෙනවා. business කරනකොට එක එපා වෙලා ජොබ් කරන්න හිතෙනවා. ඔය දෙකම නැතුව ඉඩම් වලින් නිකන් සල්ලි ලැබෙනකොට එකත් එපා වෙලා වෙන මොකක් හරි පටන් ගන්නවා . මිනිස්සු කවදාවත් කිසිම දෙකින් සැහීමකට පත්වෙන්නේ නැහැ. :( :D

    මම අනිවාර්යෙන්ම සෑහීමකට පත්වෙලා ඉන්නේ,
    මට ඇති තරම් ආදායමක් තියෙනවා, ඒත් මම කිව්වෙ හිතේ නිදහස ගැන,
    ජොබ් එක කරද්දි තිබ්බ නිදහස බිස්නස් වලදි නැහැ,

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඕක තමයි බන් ඇත්ත කතාව. ජොබ් කරන කොට business කරන්න හිතෙනවා. business කරනකොට එක එපා වෙලා ජොබ් කරන්න හිතෙනවා. ඔය දෙකම නැතුව ඉඩම් වලින් නිකන් සල්ලි ලැබෙනකොට එකත් එපා වෙලා වෙන මොකක් හරි පටන් ගන්නවා . මිනිස්සු කවදාවත් කිසිම දෙකින් සැහීමකට පත්වෙන්නේ නැහැ. :( :D

    නිකන් ඉන්කම් එකක් එද්දි සමාජගතවීම අඩුයි.
    එක නිසා සමාජගත වෙන්න බලනවා.
    එකෙදි තමන්ට අහුවෙන්නෙ තමන්ව හූරන් කන්න බලන් ඉන්න එවුන්
    සල්ලි තියෙනවානෙ
    ඉතිං තියෙන ප්‍රශ්න තව ඩබල් කරගන්නවා
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මාත් බන් , එපා වෙලා වෙනසකට කියල රට ආව , මුන් ඊට හපන් බන් . තව ටිකක් කොරල ලංකාවට යනව බන්. නිවාඩුවක් නෑ ඩෙඩ් ලයින් ඇජයිල් කියයි . මුං හිතන් ඉන්නේ අපි ශ්‍රක්‍රය කියල හැම මගුලම දැනගෙන එන්න. ලක්ෂ ගානක පඩියකට දැන් ජීවිතේම එපා වෙලා බන්. ඇස් දෙකත් බොක කොන්දේ එහෙන් අවුල්. සිගරට් පැකට් පිටින් ගහන්නේ ප්‍රොජෙක්ට් කරන වෙලාවට තියන මලටම. මේක මොඩන් ස්ලේවරි බන් සල්ලි දීල මරවල වැඩ ගන්නවා. සල්ලි හම්බුනා කියල කරන දේකුත් නෑ ඕහේ එකතු වෙනවා. කිසි නිදහසක් නෑ බන් සදුදා මත්ක් වෙනකොට වටේ උන්ට ගහන්න හිතෙනවා. මම නම් කියන්නේ වතුපිටි තියනවනම් වවපන්, ඒකේ බැහැල වැඩ කරන්න . සල්ලි තියනවන්ම් ගෙයක් ගහල රෙන්ට් කරපන්, වාහහ්නයක් අරන් කොම්පැනියකට දියන් . දීල ගෙදරට වෙලා පාඩුවේ ඉදහන් හොද බැග් පැක් ටුවර් ටිකක් දාහන්. අනිත්‍ය තේරෙනවා තොරතුරු තාක්ෂණය රසාවාක් කරාම. මම නම් කියන්නේ මේක කොයි රස්සාවටත් එකයි. ජීවත් වෙන්න බයට බලෙන් කරන දෙයක් වෙලා . ලෝකේ 80% මිනිස්සු ඩිස්සැටිස්ෆයිඩ් උන් කරන රස්සාව ගැන. නොදකින් යකෝ ගල් යුගයේ හිටියනම් මීට වඩා හොදයි

    ubage ekatu wenna hari tiyenwa ape ehemat neee :lol::lol:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    mageth fit un kiyanawa IT job epa wela kiyala...salli oni nisai...dan maintain karanna tiyana ewa nisa karanawalu....welawakata set wela drink ekak ehema dala chata dan innakota podi joke ekak kalath mala paninawa...passe call karala kiyanawa sorry ban kiyala....hena pressure eke inne... paw kiyala hithenawa....job karanna kalin hena athal gatta un serama ekata.....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    මේ දෑනුත් ඉල්කේ සෑටෑක් එකක් ඕටෝමේට් කරනවා සංසාරේ කල කිරිල ඉන්නේ.:oo:

    Mokadda bn e.Hodata welawata IT fail une
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mageth fit un kiyanawa IT job epa wela kiyala...salli oni nisai...dan maintain karanna tiyana ewa nisa karanawalu....welawakata set wela drink ekak ehema dala chata dan innakota podi joke ekak kalath mala paninawa...passe call karala kiyanawa sorry ban kiyala....hena pressure eke inne... paw kiyala hithenawa....job karanna kalin hena athal gatta un serama ekata.....

    :shocked:

    fuck:(

    ජොබ් එකක් කරන්න තිබ්බ පොඩි කමත්තත් මේ ත්‍රෙඩ් එක කියෝලා නැති උනා.. :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    :shocked:

    fuck:(

    ජොබ් එකක් කරන්න තිබ්බ පොඩි කමත්තත් මේ ත්‍රෙඩ් එක කියෝලා නැති උනා.. :(

    Ow oi IT karana unwa bonna set karagathoth ivarai.customer requementsui,upper level pressure ekakui monawada magulak kiyanwanawa.bona ekath epa una
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ow oi IT karana unwa bonna set karagathoth ivarai.customer requementsui,upper level pressure ekakui monawada magulak kiyanwanawa.bona ekath epa una

    ඔහේ මොනාද බන් relax එකේ ඉදල අඩු පඩියක් ගන්න පුළුවන් ජොබ්?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    ඔහේ මොනාද බන් relax එකේ ඉදල අඩු පඩියක් ගන්න පුළුවන් ජොබ්?

    Office job mona rateth ekai bn.stress eka ehemama tamai.mehe nan tikak adui eth loku wenasak ne.job ekata travel karanna giyama dawasa ivarai.mental relax eke karanna puluwan trade jobs tamai.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Office job mona rateth ekai bn.stress eka ehemama tamai.mehe nan tikak adui eth loku wenasak ne.job ekata travel karanna giyama dawasa ivarai.mental relax eke karanna puluwan trade jobs tamai.

    office job ekak hoyagena pr aragena passe cleaning job ekak karoth pr cancel wenawada? :baffled: