මටනම් හිතෙන විදියට internet එකෙන් stress එකක් නැතුව සල්ලි හම්බ කරන්න හොඳම ක්‍රම 2 තමයි youtube videos and affiliate marketing හැබැයි 2ම මුලින් කට්ට කන්න ඕනේ. හොඳ videos ටිකක්ක upload කරලා හොඳට views එනකොට 1000 views වලට 1$ වගේ හම්බ වෙනවා. නිකන් බලන් ඉන්න තියෙන්නේ. අනිත් එක affiliate marketing වල මුලින් හොඳට pages SEO කරලා Google මුල් search results එකට ගෙනාවට පස්සේ හොඳට commission හම්බ වෙනවා. Customer dispute එකක් දැම්මත් තමන්ට කිසිම අවුලක් නෑ. මොකද orders refund, return කරන ඒවා සෙලර් කරන නිසා. ආතල් එකේ page එක rank කරගෙන ඉන්න තියෙන්නේ. මේකේ මම දන්න එකෙක් හිටියා ඌ මාසෙට 40,000$-60,000$අතර හෙව්ව ඒ දවස් වල. දැන් නම් ඊටත් වඩා හොයනවා ඇති. මමත් eBay drop shipping කරනවා. හැබැයි customer කෙනෙක් dispute එකක් දැම්මහම තමයි එපා වෙන්නේ. සමහර එවුන් item එක receive කරාට පස්සෙ case open කරනවා item එක ආවෙ නෑ කියලා. එහෙම කරලා negative feedback දීලා යන් එවුනුත් ඉන්නවා මේ ලෝකේ.
![]()
affiliate marketing kynne mkadda bn
අතර හෙව්ව ඒ දවස් වල. දැන් නම් ඊටත් වඩා හොයනවා ඇති. මමත් eBay drop shipping කරනවා. හැබැයි customer කෙනෙක් dispute එකක් දැම්මහම තමයි එපා වෙන්නේ. සමහර එවුන් item එක receive කරාට පස්සෙ case open කරනවා item එක ආවෙ නෑ කියලා. එහෙම කරලා negative feedback දීලා යන් එවුනුත් ඉන්නවා මේ ලෝකේ.







