yup
learning business process may help when you starting your own venture in some-when


මමනම් computer field එකට පට්ටම ආසයි. පහු ගිය කාලේ ආපු ගොඩාක් ලොකු ප්රශ්නවලට මානසික සහනයක් වුනෙත් කම්පියුටරේම තමයි. මොකද වෙබ්සයිට් එකක්, ග්රැෆික් එකක් ඩිසයින් කරද්දි අනික් හැමදෙයක්ම අමතක වෙන නිසා.
මම නම් වෙන ෆීල්ඩ් එකක හිටියනම් මේ වෙද්දි හොදටම අසාර්ථකයි කියලනම් හොදට ෂුවර්!![]()
උඹලගේ ජීවිතේ අවුරුදු 10ක් IT field එකේ ජොබ් කරලා හොඳට හම්බ කලා නම් උඹ බෙස්ට්.හැබැයි එතන ඉඳලා තවමත් උඹ ඒ IT ෆීල්ඩ් එකේම තාමත් ඒ ජොබ් එක කරනවා නම් නැවත ඒ ගැන හිතන්ඩ වෙනවා. හොඳම කාලේ හොඳට ඉගෙන ගත්තු උඹලා දැන් ඇති අනුන්ට වැඩ කලා.දැන් තමන් වෙනුවෙන් වැඩ කරගනිල්ලා.අනිත් අයටත් රස්සා හදලා දීපල්ලා.
මෙන්න මේකයි It related එකෙක්ගේ ජීවන චක්රය. වැරදි නම් හදපල්ලා.
වෙඩින් එකට 1.5 මිලියන්
ගේ හදන්ඩ 10 මිලියන්
වාහනේට 7 මිලියන්
රට සවාරි සමඟ අමතර 1.5 මිලියන්
එකතුව 20 මිලියන්
මාසික වැටුප 0.2 මිලියන්
ඇනුවල් 0.2 X 12 = 2.4 මිලියන්
මිලියන් 20 සම්පූර්ණ කර ගැනීමට ආසන්න වශයෙන් වසර 8 මාස 4
අවම වසර 22න් රැකියාවට පැමිණියැයි උපකල්පනය කලොත් වසර 31-32.
මේ ගණන් හිලව් උඹලගේ ගණන් වලට හරවා ගනිල්ලා.මම දැම්මේ ඇවරේජ්.
තව ඔන්ලි 3 ඉයර්ස් ලෙෆ්ට්.අවුරුදු 40 වෙද්දි අපේ බයෝලොජිකල් සිස්ටම් එක කේපබල් නෑ ඩේටුඩේ අයිටී රිලේටඩ් ජොබ් එන්වයර්මන්ට් එකකට.ඔක්කෝටම ටොප් ලෙවල් මැනේජ්මන්ට් හම්බෙන්නෙත් නෑ.අවුරුදු 40 එතනින් පස්සේ කොම්පණි වලට අපෙන් වැඩක් නෑ.ඊට පස්සේ පල නොකියා පලා බෙදනවා.මම අනන්තවත් ප්රායෝගික අත්දැකීම් දැකලා තියෙනවා.
ඊට පස්සේ අර තියන් ආපු ලිවින් ලයිෆ් ස්ටයිල් එක සහ ස්ටෑන්ඩර්ඩ් එක මේන්ටෙන් කරන් යන එකම මානසික වදයක්.අවුරුදු 40න් පස්සේ ආයේ ජොබ් හොයනවා කියන්නේ අනාත සාගරේ තමා.
ඒ හින්ද මානසිකව හරි කමක් නෑ 35න් රිටයර් වෙයල්ලා.ඉතිරි අවුරුදු 5 ටාර්ගට් එකක් සහ ප්ලෑන් එකක් ඇතුව බිස්නස් එකක්වත් කරපල්ලා.මොකද අවුරුදු 5ක් වත් යනවා හරියට බිස්නස් එකක් එස්ටැබ්ලිෂ් කරන්ඩම.එතකොට වයස 40 හරි.


අයි ටී ෆ්ල්ඩ් එකෙ පඩි වැඩි වගෙම තමා තමාගෙන් සෙවාව ගන්න කාලෙත් අඩුයි.
එතකොට මොනව හරි කරගන්න වෙනවා.



එහෙම ඉගෙන ගන්න ලැබෙන එකේ වාසියකුත් තියෙනව![]()


Owa dangena neweda bn IT igenagatte![]()
Owa dangena neweda bn IT igenagatte![]()

support side eka awlak na bn development karana eunge tamai case eka tiyenneමට නම් ඕකෙ අනිත් පැත්ත බං,
මම අවුරුදු 10+ වැඩ කරා අයිටී ෆීල්ඩ් එකේ,
වැඩිකාලයක් හිටියේ සිස්ටම් ඇඩ්මින් විදියට, හාඩ්වෙයා ටෙක්නීශන් විදියට පටන් ගෙන
කස්ටමර් සපෝට් එක්සෙකටිව් ඉදලා තමයි ආවෙ,
මම දැන් අවුරුදු 2කර විතර කලින් ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් පටන් ගත්තා,
ජොබ් එකෙන් හම්බ කරාට වඩා හම්බ කරනවා, ඒ පැත්ත අවුලක් නැහැ,
හැබැයි බෑන්ක් වැඩත් එක්ක, ලෝන් කේස් එක්ක සහ බිස්නස් ප්රශ්නත් එක්ක පොඩි ස්ට්රෙස් එකක් තියෙනවා,
දැන් නම් වෙලාවකට හිතෙනවා අයිටී ජොබ කරගෙන හිටිය නම් හොදයි කියලා,
ඒක පට්ට රිලැක්ස්, පට්ට ආතල්, ස්ට්රෙස් අඩුයි, රිස්ක් නැහැ,
මාසෙ අන්තිමට පඩි අතේ, බෝනස්ද අලවන්ස්ද ඔක්කොම ලැබෙනවා,
දැන් ඒවා දෙන්න වෙලා තියෙන්නේ සේවකයන්ට,
nidahas unata copettition eka wadi bnOw bn ewa patta nidahas...
Photography wage job ekak nan maru ban.... hithata patta nidahas...
Landscaping ekath hodai...
creative side eke jobs wala nan patta athal bn...
math awurudu ganak IT field eke bn weda krnne... matath epa wela bn thiyenne..
matath idea ekak thiyenawa Gardning & Landscaping wage deyak krnna bn..
hithata nidahas...
මම අයි ටී කියන වචනෙට කැමතිම නැහැ ඒ කාලෙOwa dangena neweda bn IT igenagatte![]()
මම අයි ටී කියන වචනෙට කැමතිම නැහැ ඒ කාලෙ
මන් කියන්නෙ කම්පියුටර් ගැන ඉගෙන ගන්නවා කියලා
මට ඔනි උනෙ අළුතෙන් දෙයක් ගොඬ නගන්න. ඔය වින්ඩොස්, ලිනක්ස් ,ඔපරෙටිං සිස්ටම්ස් ,එතකොට ගෙම් හදන එව්වා,වගෙ දෙවල්
ඉතිං ඒ ආසාව නිසා තමා කම්පියුටර් එකක් ගත්තෙත්
හිතුවෙ නැහැ නෙ මෙහෙම බොග ෆීල්ඩ් එකක් කියලා
මන් ඒ කාලෙ ලංකාවෙ අයි ටී කම්පැණිස් ගැන දන්නෙත් නැහැ
මන් හිතුවෙ ලංකාවෙ අයි ටී කම්පැණිස් නැහැ කියලා
මෙකෙන් ජොබක් කරන අදහසක් තිබ්බෙම නැහැ
එත් කරන්න උනා මුල් කලෙ. කලහම තමා රඟෙ දන්නෙ
මන් ඔය වර්තුසා ,අරව මෙව්වා කම්පැණි ගැන නම් දැනගත්තෙ කොර්සස් කරද්දි
තනිකරම ස්ට්රෙස් එකයි ,පඩ ෂො එකයි පිරිච්ච ෆීල්ඩ් එකක් තමා ලංකාවෙ අයි ටී .ගොඩක් උන් ඒක පෙන්වන්නෙ නැහැ උන්ට තියෙන තැන අනික් උන් අතරෙ නැති වෙයි කියලා
නිකංම කෝඩිං කියල classes ලියන්නයි documentatio නුයි, ඩේටබේස් වලට ඩේට දාන්න ගන්න functions ලියනව වගේ වැඩද බං හම්බෙන්නෙ ? 
ඔය කම්පැනීස් වල මොනවද බං කරන්න හම්බෙන්නෙ ? assembly එක්ක එහෙම වැඩ කරන්න drivers ලියනව වගේ ගොඩක් low level වැඩ කරන්න හම්බෙන්නැද්ද බංනිකංම කෝඩිං කියල classes ලියන්නයි documentatio නුයි, ඩේටබේස් වලට ඩේට දාන්න ගන්න functions ලියනව වගේ වැඩද බං හම්බෙන්නෙ ?
![]()
Echchara low level programming lankawe companies wala wenne na dana widiyata. Mokak hari high.level tech ekak use karala system hadana eka tama karanne


ඔය කම්පැනීස් වල මොනවද බං කරන්න හම්බෙන්නෙ ? assembly එක්ක එහෙම වැඩ කරන්න drivers ලියනව වගේ ගොඩක් low level වැඩ කරන්න හම්බෙන්නැද්ද බංනිකංම කෝඩිං කියල classes ලියන්නයි documentatio නුයි, ඩේටබේස් වලට ඩේට දාන්න ගන්න functions ලියනව වගේ වැඩද බං හම්බෙන්නෙ ?
![]()
අපෙ ෆීල්ඩ් එක එච්චර ඇඩ්වාන්ස් නැහැ බන් .අපෙ විතරක් නෙමෙ අල්ලපු රට වෙච්ච ඉන්දියාවෙත් එහෙමයි
මොන රෙද්දක්ද බං.![]()