IT ජොබ් කරලා එෆා වෙලා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මමනම් computer field එකට පට්ටම ආසයි. පහු ගිය කාලේ ආපු ගොඩාක් ලොකු ප්‍රශ්නවලට මානසික සහනයක් වුනෙත් කම්පියුටරේම තමයි. මොකද වෙබ්සයිට් එකක්, ග්‍රැෆික් එකක් ඩිසයින් කරද්දි අනික් හැමදෙයක්ම අමතක වෙන නිසා. :cool:

    මම නම් වෙන ෆීල්ඩ් එකක හිටියනම් මේ වෙද්දි හොදටම අසාර්ථකයි කියලනම් හොදට ෂුවර්! :rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    මමනම් computer field එකට පට්ටම ආසයි. පහු ගිය කාලේ ආපු ගොඩාක් ලොකු ප්‍රශ්නවලට මානසික සහනයක් වුනෙත් කම්පියුටරේම තමයි. මොකද වෙබ්සයිට් එකක්, ග්‍රැෆික් එකක් ඩිසයින් කරද්දි අනික් හැමදෙයක්ම අමතක වෙන නිසා. :cool:

    මම නම් වෙන ෆීල්ඩ් එකක හිටියනම් මේ වෙද්දි හොදටම අසාර්ථකයි කියලනම් හොදට ෂුවර්! :rolleyes:

    Cooperate IT ban ape wenna nathuwa IT naraka ne.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹලගේ ජීවිතේ අවුරුදු 10ක් IT field එකේ ජොබ් කරලා හොඳට හම්බ කලා නම් උඹ බෙස්ට්.හැබැයි එතන ඉඳලා තවමත් උඹ ඒ IT ෆීල්ඩ් එකේම තාමත් ඒ ජොබ් එක කරනවා නම් නැවත ඒ ගැන හිතන්ඩ වෙනවා. හොඳම කාලේ හොඳට ඉගෙන ගත්තු උඹලා දැන් ඇති අනුන්ට වැඩ කලා.දැන් තමන් වෙනුවෙන් වැඩ කරගනිල්ලා.අනිත් අයටත් රස්සා හදලා දීපල්ලා.

    මෙන්න මේකයි It related එකෙක්ගේ ජීවන චක්‍රය. වැරදි නම් හදපල්ලා.

    වෙඩින් එකට 1.5 මිලියන්
    ගේ හදන්ඩ 10 මිලියන්
    වාහනේට 7 මිලියන්
    රට සවාරි සමඟ අමතර 1.5 මිලියන්
    එකතුව 20 මිලියන්

    මාසික වැටුප 0.2 මිලියන්
    ඇනුවල් 0.2 X 12 = 2.4 මිලියන්
    මිලියන් 20 සම්පූර්ණ කර ගැනීමට ආසන්න වශයෙන් වසර 8 මාස 4

    අවම වසර 22න් රැකියාවට පැමිණියැයි උපකල්පනය කලොත් වසර 31-32.

    මේ ගණන් හිලව් උඹලගේ ගණන් වලට හරවා ගනිල්ලා.මම දැම්මේ ඇවරේජ්.

    තව ඔන්ලි 3 ඉයර්ස් ලෙෆ්ට්.අවුරුදු 40 වෙද්දි අපේ බයෝලොජිකල් සිස්ටම් එක කේපබල් නෑ ඩේටුඩේ අයිටී රිලේටඩ් ජොබ් එන්වයර්මන්ට් එකකට.ඔක්කෝටම ටොප් ලෙවල් මැනේජ්මන්ට් හම්බෙන්නෙත් නෑ.අවුරුදු 40 එතනින් පස්සේ කොම්පණි වලට අපෙන් වැඩක් නෑ.ඊට පස්සේ පල නොකියා පලා බෙදනවා.මම අනන්තවත් ප්‍රායෝගික අත්දැකීම් දැකලා තියෙනවා.

    ඊට පස්සේ අර තියන් ආපු ලිවින් ලයිෆ් ස්ටයිල් එක සහ ස්ටෑන්ඩර්ඩ් එක මේන්ටෙන් කරන් යන එකම මානසික වදයක්.අවුරුදු 40න් පස්සේ ආයේ ජොබ් හොයනවා කියන්නේ අනාත සාගරේ තමා.

    ඒ හින්ද මානසිකව හරි කමක් නෑ 35න් රිටයර් වෙයල්ලා.ඉතිරි අවුරුදු 5 ටාර්ගට් එකක් සහ ප්ලෑන් එකක් ඇතුව බිස්නස් එකක්වත් කරපල්ලා.මොකද අවුරුදු 5ක් වත් යනවා හරියට බිස්නස් එකක් එස්ටැබ්ලිෂ් කරන්ඩම.එතකොට වයස 40 හරි.
     
    • Like
    Reactions: ForgottenSand

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    :):)
    අයි ටී ෆ්ල්ඩ් එකෙ පඩි වැඩි වගෙම තමා තමාගෙන් සෙවාව ගන්න කාලෙත් අඩුයි.

    එතකොට මොනව හරි කරගන්න වෙනවා.
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    එහෙම ඉගෙන ගන්න ලැබෙන එකේ වාසියකුත් තියෙනව :)

    මොන වාසි ද බන්. වෙන ජොබ් එකෙක් කල නන් කූල් එකෙ ජොබ කරල අවිත් සැපට නිද ගන්නව. මොකද පහුවදාට උට හිතන්න තියෙන්නෙ වැඩට ගිහිල්ල නේ. අනික එකම සීන් එකනෙ කරන්ඩ තියෙන්නෙ. කියන්නෙ නන් එක එක කොටස් වෙන වෙන අය කරනව කියල ත්මයි.එත් ගියහම හම දේම කරන්ඩ වෙනව. අනෙ මන්ද බන් උම්බලට කියල වඩක් නැ. කරලම බලපන්:oo::no:
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    Owa dangena neweda bn IT igenagatte:oo:

    mekane ban owa kohe dana gandada. A/L kala okkoma un IT karanawa. sira job kiayanawa, job ona tharan thiyanawa kiyanawa, IT kiwwama porawal wage inna puluwan kiyala ahana dakina hoyana hama thanakinma kiyanawa. ithin mamath kala. oka thmai ban IT akarapu hunga denekdge kathawa.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට නම් ඕකෙ අනිත් පැත්ත බං,
    මම අවුරුදු 10+ වැඩ කරා අයිටී ෆීල්ඩ් එකේ,
    වැඩිකාලයක් හිටියේ සිස්ටම් ඇඩ්මින් විදියට, හාඩ්වෙයා ටෙක්නීශන් විදියට පටන් ගෙන
    කස්ටමර් සපෝට් එක්සෙකටිව් ඉදලා තමයි ආවෙ,
    මම දැන් අවුරුදු 2කර විතර කලින් ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් පටන් ගත්තා,
    ජොබ් එකෙන් හම්බ කරාට වඩා හම්බ කරනවා, ඒ පැත්ත අවුලක් නැහැ,
    හැබැයි බෑන්ක් වැඩත් එක්ක, ලෝන් කේස් එක්ක සහ බිස්නස් ප්‍රශ්නත් එක්ක පොඩි ස්ට්‍රෙස් එකක් තියෙනවා,
    දැන් නම් වෙලාවකට හිතෙනවා අයිටී ජොබ කරගෙන හිටිය නම් හොදයි කියලා,
    ඒක පට්ට රිලැක්ස්, පට්ට ආතල්, ස්ට්‍රෙස් අඩුයි, රිස්ක් නැහැ,
    මාසෙ අන්තිමට පඩි අතේ, බෝනස්ද අලවන්ස්ද ඔක්කොම ලැබෙනවා,
    දැන් ඒවා දෙන්න වෙලා තියෙන්නේ සේවකයන්ට,
    support side eka awlak na bn development karana eunge tamai case eka tiyenne
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ow bn ewa patta nidahas...
    Photography wage job ekak nan maru ban.... hithata patta nidahas...
    Landscaping ekath hodai...
    creative side eke jobs wala nan patta athal bn...
    math awurudu ganak IT field eke bn weda krnne... matath epa wela bn thiyenne..
    matath idea ekak thiyenawa Gardning & Landscaping wage deyak krnna bn..
    hithata nidahas...
    nidahas unata copettition eka wadi bn

    job ekak enneth kalaturakin tamai
    dan hama eka gawama DSLR

    it field eka dan lankawe chorama wela tiyenne
    project manager kalakanni tika innakan developers lata kela wenawa dedline didi
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Owa dangena neweda bn IT igenagatte:oo:
    මම අයි ටී කියන වචනෙට කැමතිම නැහැ ඒ කාලෙ
    මන් කියන්නෙ කම්පියුටර් ගැන ඉගෙන ගන්නවා කියලා
    මට ඔනි උනෙ අළුතෙන් දෙයක් ගොඬ නගන්න. ඔය වින්ඩොස්, ලිනක්ස් ,ඔපරෙටිං සිස්ටම්ස් ,එතකොට ගෙම් හදන එව්වා,වගෙ දෙවල්

    ඉතිං ඒ ආසාව නිසා තමා කම්පියුටර් එකක් ගත්තෙත්

    හිතුවෙ නැහැ නෙ මෙහෙම බොග ෆීල්ඩ් එකක් කියලා
    මන් ඒ කාලෙ ලංකාවෙ අයි ටී කම්පැණිස් ගැන දන්නෙත් නැහැ
    මන් හිතුවෙ ලංකාවෙ අයි ටී කම්පැණිස් නැහැ කියලා

    මෙකෙන් ජොබක් කරන අදහසක් තිබ්බෙම නැහැ
    එත් කරන්න උනා මුල් කලෙ. කලහම තමා රඟෙ දන්නෙ

    මන් ඔය වර්තුසා ,අරව මෙව්වා කම්පැණි ගැන නම් දැනගත්තෙ කොර්සස් කරද්දි

    තනිකරම ස්ට්‍රෙස් එකයි ,පඩ ෂො එකයි පිරිච්ච ෆීල්ඩ් එකක් තමා ලංකාවෙ අයි ටී .ගොඩක් උන් ඒක පෙන්වන්නෙ නැහැ උන්ට තියෙන තැන අනික් උන් අතරෙ නැති වෙයි කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔය කම්පැනීස් වල මොනවද බං කරන්න හම්බෙන්නෙ ? assembly එක්ක එහෙම වැඩ කරන්න drivers ලියනව වගේ ගොඩක් low level වැඩ කරන්න හම්බෙන්නැද්ද බං :( නිකංම කෝඩිං කියල classes ලියන්නයි documentatio නුයි, ඩේටබේස් වලට ඩේට දාන්න ගන්න functions ලියනව වගේ වැඩද බං හම්බෙන්නෙ ? :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කම්පැනීස් වල මොනවද බං කරන්න හම්බෙන්නෙ ? assembly එක්ක එහෙම වැඩ කරන්න drivers ලියනව වගේ ගොඩක් low level වැඩ කරන්න හම්බෙන්නැද්ද බං :( නිකංම කෝඩිං කියල classes ලියන්නයි documentatio නුයි, ඩේටබේස් වලට ඩේට දාන්න ගන්න functions ලියනව වගේ වැඩද බං හම්බෙන්නෙ ? :(

    Echchara low level programming lankawe companies wala wenne na dana widiyata. Mokak hari high.level tech ekak use karala system hadana eka tama karanne
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔය කම්පැනීස් වල මොනවද බං කරන්න හම්බෙන්නෙ ? assembly එක්ක එහෙම වැඩ කරන්න drivers ලියනව වගේ ගොඩක් low level වැඩ කරන්න හම්බෙන්නැද්ද බං :( නිකංම කෝඩිං කියල classes ලියන්නයි documentatio නුයි, ඩේටබේස් වලට ඩේට දාන්න ගන්න functions ලියනව වගේ වැඩද බං හම්බෙන්නෙ ? :(

    ඔච්චර ලෝ ලෙවල් ලැන්වෙජස් නම් යුස් කරන්නෙ නැහැ.

    ලංකාවෙ වෙන්නෙ මචං තනිකර අවුට් සොර්ස් කරන ප්‍රොජෙක්ට්ස්, උඹ නිකන් හිතහන් ගාමන්ට් ෆීල්ඩ් එක
    ගාමන්ට් වල අපෙ රටෙ අපි ඇඳුම් මහන්නෙ පිට රටට නෙ ? අපෙ රටෙ උන් කියාවි අපි අර බ්‍රැන්ඩ් එකට මෙ බ්‍රැන්ඩ් එකට ඇඳුම් මහනවා, ලෙවිස් ජීන්ස් වල වාටිය මහන්නෙ අපෙ ෆැක්ටරියෙ, අර්මානි බ්ලෙසර්ස් වල බොත්තම් මහන්නෙ අපෙ ෆැක්ටරියෙ කියලා

    අන්න ඒ වගෙ ලොකෙ ලොකු අයි ටී කම්පැණිස් වල අයි ටී සම්බන්ධ වෙන කම්පැණිස් වල ප්‍රඩක්ට්ස් වලට සමහර කොටස් අපෙ රටෙ අයි ටී කම්පැණි වලින් හදනවා.

    ඔය කට්ටිය කියන්නෙ ebay එකෙ server eka WSO2 එකෙ හදන්නෙ කියලා
    තව ලන්ඩන් ස්ටොක් එක්ස්චෙන්ජ් එක MIT eken
    ඉතිං ගොඩක් හයි ලෙවල් ප්‍රොග්‍රැමින්ග් තමා කරන්න ජාවා තමා ප්‍රධානම තාම ගොඩක් සමාගම් වල,

    ඒ අතර පොඩි පොඩි අටව ගත්ත අයි ටී කඩ තියෙනවා
    එව්වාට ඉතිං පැවැත්මක් නැහැ .

    ආර්ටිෆිශල් ඉන්ටලිජන්, මැශින් ලර්නින් වගෙ ෆීල්ඩ් වල දෙවල් අපෙ රටෙ කෙරෙන්නෙම නැති තරම් ,
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :(
    මොන රෙද්දක්ද බං. :(
    අපෙ ෆීල්ඩ් එක එච්චර ඇඩ්වාන්ස් නැහැ බන් .අපෙ විතරක් නෙමෙ අල්ලපු රට වෙච්ච ඉන්දියාවෙත් එහෙමයි

    ඔච්චර අයි ටී තිබිලා තාම අපිට පුළුවන් උනාද ප්‍රසිද්ධ ප්‍රඩක්ට් එකක් හදාගන්න

    ඇමරිකාවෙන් පිට එස්තොනියාවෙ ස්කයිප් හැදුනා. ඊශ්‍රායලය වයිබර් හැදුවා,
    චීනෙ ඉන්නවා ලොකෙ හොඳම හැකර්ලා, රුසියාව ඊලඟ තැන ,

    අපි ඇමරිකාව යුරොපය වගෙ රටවල් වල අවුට්සොර්ස් කරන ප්‍රොජෙක්ට් අපෙ එවුන්ව වහල්ලු වගෙ වැඩ අරන් කරලා දෙනවා. අපෙ එවුන්ගෙ ගාණ අඩුයි නෙ ?