ඔච්චර ලෝ ලෙවල් ලැන්වෙජස් නම් යුස් කරන්නෙ නැහැ.
ලංකාවෙ වෙන්නෙ මචං තනිකර අවුට් සොර්ස් කරන ප්‍රොජෙක්ට්ස්, උඹ නිකන් හිතහන් ගාමන්ට් ෆීල්ඩ් එක
ගාමන්ට් වල අපෙ රටෙ අපි ඇඳුම් මහන්නෙ පිට රටට නෙ ? අපෙ රටෙ උන් කියාවි අපි අර බ්‍රැන්ඩ් එකට මෙ බ්‍රැන්ඩ් එකට ඇඳුම් මහනවා, ලෙවිස් ජීන්ස් වල වාටිය මහන්නෙ අපෙ ෆැක්ටරියෙ, අර්මානි බ්ලෙසර්ස් වල බොත්තම් මහන්නෙ අපෙ ෆැක්ටරියෙ කියලා
අන්න ඒ වගෙ ලොකෙ ලොකු අයි ටී කම්පැණිස් වල අයි ටී සම්බන්ධ වෙන කම්පැණිස් වල ප්‍රඩක්ට්ස් වලට සමහර කොටස් අපෙ රටෙ අයි ටී කම්පැණි වලින් හදනවා.
ඔය කට්ටිය කියන්නෙ ebay එකෙ server eka WSO2 එකෙ හදන්නෙ කියලා
තව ලන්ඩන් ස්ටොක් එක්ස්චෙන්ජ් එක MIT eken
ඉතිං ගොඩක් හයි ලෙවල් ප්‍රොග්‍රැමින්ග් තමා කරන්න ජාවා තමා ප්‍රධානම තාම ගොඩක් සමාගම් වල,
ඒ අතර පොඩි පොඩි අටව ගත්ත අයි ටී කඩ තියෙනවා
එව්වාට ඉතිං පැවැත්මක් නැහැ .
ආර්ටිෆිශල් ඉන්ටලිජන්, මැශින් ලර්නින් වගෙ ෆීල්ඩ් වල දෙවල් අපෙ රටෙ කෙරෙන්නෙම නැති තරම් ,
අපෙ ෆීල්ඩ් එක එච්චර ඇඩ්වාන්ස් නැහැ බන් .අපෙ විතරක් නෙමෙ අල්ලපු රට වෙච්ච ඉන්දියාවෙත් එහෙමයි
ඔච්චර අයි ටී තිබිලා තාම අපිට පුළුවන් උනාද ප්‍රසිද්ධ ප්‍රඩක්ට් එකක් හදාගන්න
ඇමරිකාවෙන් පිට එස්තොනියාවෙ ස්කයිප් හැදුනා. ඊශ්‍රායලය වයිබර් හැදුවා,
චීනෙ ඉන්නවා ලොකෙ හොඳම හැකර්ලා, රුසියාව ඊලඟ තැන ,
අපි ඇමරිකාව යුරොපය වගෙ රටවල් වල අවුට්සොර්ස් කරන ප්‍රොජෙක්ට් අපෙ එවුන්ව වහල්ලු වගෙ වැඩ අරන් කරලා දෙනවා. අපෙ එවුන්ගෙ ගාණ අඩුයි නෙ ?

එල බං thanks

එහෙම බැලුවාම බං ලංකාවෙ programming කරනව කියල කරන්න වෙන්නෙ නිකං type writing වගේ වැඩනෙ





