IT ජොබ් කරලා එෆා වෙලා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔච්චර ලෝ ලෙවල් ලැන්වෙජස් නම් යුස් කරන්නෙ නැහැ.

    ලංකාවෙ වෙන්නෙ මචං තනිකර අවුට් සොර්ස් කරන ප්‍රොජෙක්ට්ස්, උඹ නිකන් හිතහන් ගාමන්ට් ෆීල්ඩ් එක
    ගාමන්ට් වල අපෙ රටෙ අපි ඇඳුම් මහන්නෙ පිට රටට නෙ ? අපෙ රටෙ උන් කියාවි අපි අර බ්‍රැන්ඩ් එකට මෙ බ්‍රැන්ඩ් එකට ඇඳුම් මහනවා, ලෙවිස් ජීන්ස් වල වාටිය මහන්නෙ අපෙ ෆැක්ටරියෙ, අර්මානි බ්ලෙසර්ස් වල බොත්තම් මහන්නෙ අපෙ ෆැක්ටරියෙ කියලා

    අන්න ඒ වගෙ ලොකෙ ලොකු අයි ටී කම්පැණිස් වල අයි ටී සම්බන්ධ වෙන කම්පැණිස් වල ප්‍රඩක්ට්ස් වලට සමහර කොටස් අපෙ රටෙ අයි ටී කම්පැණි වලින් හදනවා.

    ඔය කට්ටිය කියන්නෙ ebay එකෙ server eka WSO2 එකෙ හදන්නෙ කියලා
    තව ලන්ඩන් ස්ටොක් එක්ස්චෙන්ජ් එක MIT eken
    ඉතිං ගොඩක් හයි ලෙවල් ප්‍රොග්‍රැමින්ග් තමා කරන්න ජාවා තමා ප්‍රධානම තාම ගොඩක් සමාගම් වල,

    ඒ අතර පොඩි පොඩි අටව ගත්ත අයි ටී කඩ තියෙනවා
    එව්වාට ඉතිං පැවැත්මක් නැහැ .

    ආර්ටිෆිශල් ඉන්ටලිජන්, මැශින් ලර්නින් වගෙ ෆීල්ඩ් වල දෙවල් අපෙ රටෙ කෙරෙන්නෙම නැති තරම් ,

    අපෙ ෆීල්ඩ් එක එච්චර ඇඩ්වාන්ස් නැහැ බන් .අපෙ විතරක් නෙමෙ අල්ලපු රට වෙච්ච ඉන්දියාවෙත් එහෙමයි

    ඔච්චර අයි ටී තිබිලා තාම අපිට පුළුවන් උනාද ප්‍රසිද්ධ ප්‍රඩක්ට් එකක් හදාගන්න

    ඇමරිකාවෙන් පිට එස්තොනියාවෙ ස්කයිප් හැදුනා. ඊශ්‍රායලය වයිබර් හැදුවා,
    චීනෙ ඉන්නවා ලොකෙ හොඳම හැකර්ලා, රුසියාව ඊලඟ තැන ,

    අපි ඇමරිකාව යුරොපය වගෙ රටවල් වල අවුට්සොර්ස් කරන ප්‍රොජෙක්ට් අපෙ එවුන්ව වහල්ලු වගෙ වැඩ අරන් කරලා දෙනවා. අපෙ එවුන්ගෙ ගාණ අඩුයි නෙ ?

    :( :(
    එල බං thanks :(
    එහෙම බැලුවාම බං ලංකාවෙ programming කරනව කියල කරන්න වෙන්නෙ නිකං type writing වගේ වැඩනෙ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :( :(
    එල බං thanks :(
    එහෙම බැලුවාම බං ලංකාවෙ programming කරනව කියල කරන්න වෙන්නෙ නිකං type writing වගේ වැඩනෙ :(

    Ehemamath na bn. High level language ekakin unath complex function ekak liyana eka lesi na.samahara wada karanna api karana technology ekei run wena os ekei Ghana deep knowledge ekak tiyenna one
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ehemamath na bn. High level language ekakin unath complex function ekak liyana eka lesi na.samahara wada karanna api karana technology ekei run wena os ekei Ghana deep knowledge ekak tiyenna one

    :(
    ඒත් බං කෙලිංම low level ගිහිං හාඩ්වෙයා එක්ක වැඩ කරනකොට එන හැඟීම වෙන අය ලියපු libraries පාවිච්චි කරල තව මොකක් හරි ලියද්දි එන්නෑ බං :( අනේ මන්ද. මොනා කරන්න ලැබෙයිද දන්නෑ ඉස්සරහට බලනව :(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :(
    ඒත් බං කෙලිංම low level ගිහිං හාඩ්වෙයා එක්ක වැඩ කරනකොට එන හැඟීම වෙන අය ලියපු libraries පාවිච්චි කරල තව මොකක් හරි ලියද්දි එන්නෑ බං :( අනේ මන්ද. මොනා කරන්න ලැබෙයිද දන්නෑ ඉස්සරහට බලනව :(
    මට වචනෙකින් විස්තර කරන්න තෙරුනෙ නැති උනාට ඔය දෙ තමා මටත් හිතුනෙ.

    මොනවා උනත් මන් කම්පියුටර් එකෙන් වැඩ පෙන්වන්න ආස උනෙ හොලිවුඩ් ෆිල්ම් සහ විෂෙශයෙන් එක්ස් ෆයිල්ස් වගෙ ටෙලි සීරියස් වල හිටිය හැකර්ලා ගීක් ඩයල් දාපු වැඩ කෑලි දැකලා. උන් ලියාපු ගොඩාක් ප්‍රොග්‍රැම්ස් එහේ ලො ලෙවල් ලැන්වෙජස් වලින් කරපුවා.
    මාත් ෆීල්ඩ් එකට එන්ටර් වෙද්දි හිතන් හිටියෙ එහෙම දෙයක් එත් බලද්දි වෙනම අපත ලෝකයක් මේක

    වෙන එවුන් හදාපු ලයිබ්‍රරීස් පාවිච්චි කරලා වෙන එවුන් හදාපු ටූල්ස් පාවිච්චි කරලා වැඩ දාන එක

    ලංකාවෙ වගෙම පිටරටත් මෙ ෆීල්ඩ් එකෙ වෙන්නෙ ඒක

    අළුතෙන්ම ප්‍රොග්‍රැම් එකක් ලියලා ගන්න ආතල් ඒක (ඒ ප්‍රොග්‍රැම් එක කොච්චර පොඩි මට්ටමෙ එකක් උනත් )

    ඔය ලොකු සිස්ටම් වලට කොඩින්ග් කරාට කලට මලාට ගන්න බැහැ

    අපෙ උන් ප්‍රොග්‍රැමින්ග් නෙමෙ නෙ කරන්නෙ ඩිවලොපින්ග්
    එකනෙ ඩිවලොපර්ස් ලා කියලා කියන්නෙ

    මෘදුකාංග් සංවර්ධකයො
    අපෙ කම්පැණිස් වලත් පිටරට ලොකු ෆර්ම්ස් වලත් ඉන්නෙ සංවර්ධකයො

    ඔය ඉංජිනියර් ටයිටල් එක දෙන්නෙ අර වචනෙට තියෙන තැන නිසා

    මන් ආස උනෙ ප්‍රොග්‍රැමර් කෙනෙක් වෙන්න

    උඹ වගෙ එකෙක් මේ ප්‍රශ්නෙ අහලා තිබ්බ එකත් ලොකු දෙයක් හිතෙ තිබ්බ අදහසක් ප්‍රකාශ උනා. වෙන උන් නම් කරන්නෙ මෙතන ඇවිත් ෆීල්ඩ් එකෙ කියලා කතා කරන්නෙ කම්පැණියෙ ලොකුකම් ටිකයි ,ගන්න පඩියයි, ඩිග්‍රි එකෙ ක්ලාස් එකයි පිළිගැනීමයි නෙ ?
    ෆීල්ඩ් එකෙ ටෙක්නිකල් සයිඩ් එක ගැන කතාකරන උන් හරි අඩුයි මෙ එළකිරියෙ,
    ඒ වගෙම අපි උඹලා වගෙ මෙ ක්ෂෙස්ත්‍රයෙ නිර්මානාත්මක හැඟීමක් දකින උන් ඊටත් අඩුයි
    අනික් එවුන් තරහා වෙයිද මන්දා
     
    • Like
    Reactions: ForgottenSand

    හයිලෙවල් ලැන්වෙජ් එකකින් වැඩකරද්දි ප්‍රධානම දෙ තමා මෙමරි කන්සෙප්ට් එක ගැන අවබොධය,
    උඹ කිව්වා වගෙ මෙහෙයුම් පද්ධතිය, භාවිතාකරන ප්ලැට්ෆොර්ම් එක ,පාවිච්චි කරන අයි ඩී ඊ ගැන ලොකු දැනුමක් තියෙන්න ඔනි ඔය කියන දෙ කරන්න
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,534
    113
    මට වචනෙකින් විස්තර කරන්න තෙරුනෙ නැති උනාට ඔය දෙ තමා මටත් හිතුනෙ.

    මොනවා උනත් මන් කම්පියුටර් එකෙන් වැඩ පෙන්වන්න ආස උනෙ හොලිවුඩ් ෆිල්ම් සහ විෂෙශයෙන් එක්ස් ෆයිල්ස් වගෙ ටෙලි සීරියස් වල හිටිය හැකර්ලා ගීක් ඩයල් දාපු වැඩ කෑලි දැකලා. උන් ලියාපු ගොඩාක් ප්‍රොග්‍රැම්ස් එහේ ලො ලෙවල් ලැන්වෙජස් වලින් කරපුවා.
    මාත් ෆීල්ඩ් එකට එන්ටර් වෙද්දි හිතන් හිටියෙ එහෙම දෙයක් එත් බලද්දි වෙනම අපත ලෝකයක් මේක

    වෙන එවුන් හදාපු ලයිබ්‍රරීස් පාවිච්චි කරලා වෙන එවුන් හදාපු ටූල්ස් පාවිච්චි කරලා වැඩ දාන එක

    ලංකාවෙ වගෙම පිටරටත් මෙ ෆීල්ඩ් එකෙ වෙන්නෙ ඒක

    අළුතෙන්ම ප්‍රොග්‍රැම් එකක් ලියලා ගන්න ආතල් ඒක (ඒ ප්‍රොග්‍රැම් එක කොච්චර පොඩි මට්ටමෙ එකක් උනත් )

    ඔය ලොකු සිස්ටම් වලට කොඩින්ග් කරාට කලට මලාට ගන්න බැහැ

    අපෙ උන් ප්‍රොග්‍රැමින්ග් නෙමෙ නෙ කරන්නෙ ඩිවලොපින්ග්
    එකනෙ ඩිවලොපර්ස් ලා කියලා කියන්නෙ

    මෘදුකාංග් සංවර්ධකයො
    අපෙ කම්පැණිස් වලත් පිටරට ලොකු ෆර්ම්ස් වලත් ඉන්නෙ සංවර්ධකයො

    ඔය ඉංජිනියර් ටයිටල් එක දෙන්නෙ අර වචනෙට තියෙන තැන නිසා

    මන් ආස උනෙ ප්‍රොග්‍රැමර් කෙනෙක් වෙන්න

    උඹ වගෙ එකෙක් මේ ප්‍රශ්නෙ අහලා තිබ්බ එකත් ලොකු දෙයක් හිතෙ තිබ්බ අදහසක් ප්‍රකාශ උනා. වෙන උන් නම් කරන්නෙ මෙතන ඇවිත් ෆීල්ඩ් එකෙ කියලා කතා කරන්නෙ කම්පැණියෙ ලොකුකම් ටිකයි ,ගන්න පඩියයි, ඩිග්‍රි එකෙ ක්ලාස් එකයි පිළිගැනීමයි නෙ ?
    ෆීල්ඩ් එකෙ ටෙක්නිකල් සයිඩ් එක ගැන කතාකරන උන් හරි අඩුයි මෙ එළකිරියෙ,
    ඒ වගෙම අපි උඹලා වගෙ මෙ ක්ෂෙස්ත්‍රයෙ නිර්මානාත්මක හැඟීමක් දකින උන් ඊටත් අඩුයි
    අනික් එවුන් තරහා වෙයිද මන්දා

    මාත් ගොඩක් කැමති ලෝ ලෙවල් එකේ වැඩ කරන්න .
    එත් කස්ටමර්ස්ලට ඉක්මනට අව්ට්පුට් එකක් ඉල්ලන නිසා සහ
    රික්වයමන්ට් ඉක්මනින් වෙන්ස්වෙනනිසා ෆ්රෙම්වර්ක්ස් පාවිච්චි කරන්න වෙලාතියෙනවා .
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මාත් ගොඩක් කැමති ලෝ ලෙවල් එකේ වැඩ කරන්න .
    එත් කස්ටමර්ස්ලට ඉක්මනට අව්ට්පුට් එකක් ඉල්ලන නිසා සහ
    රික්වයමන්ට් ඉක්මනින් වෙන්ස්වෙනනිසා ෆ්රෙම්වර්ක්ස් පාවිච්චි කරන්න වෙලාතියෙනවා .

    ලො ලෙවල් එකෙන් තමා ප්‍රොග්‍රැමින්ග් වල ඉන්ට්‍රස්ට් එක තියෙන්නෙ
    ව්‍යාපාරික මට්ටමෙදි ඉතිං කාර්‍යක්ෂමතාව වැදගත් නෙ ? ඉතිං හයිලෙවල් ලැන්වෙජස් වලින් වැඩ කරන්න වෙනවා.
    හැකර්ලා උනත් ලො ලෙවල් ප්‍රොග්‍රැම්ස් වලින් තමා වැඩ කෑලි දාන්නෙ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Cooperate IT ban ape wenna nathuwa IT naraka ne.

    උබල කියන කතාව මම පිලිගන්නවා. ඒත් ඒ management issues. මේ thread එක කියවන එකෙක්ට හිතෙන්නේ IT jobs කරොත් අනාතයි වගේ දෙයක්. :oo:

    title එකම "IT ජොබ් කරලා එෆා වෙලා" :eek:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    IT job කියන්නේ සෝඩා බෝතල් වගේ ආව කාලේ වුල් එනගටික් අවුරුදු 5-10 යනකොට ඩ්‍රේන් වෙලා යනවා. ඇයි පැය 8-9 කොම්පියුටරයක් ගාව . කොයි වෙලාවවෙත් කරන්නේ ප්‍රශ්ණ විසදන්න කොම්පුටරේට කලින් හිතල දවසම කොටන එක. හිතේ තියන එක කොම්පුටරෙන් එන්නේ නැති උනාම මල පනිනවා ස්ට්‍රෙස්. ඉදගෙනම ඉදල කොදු ඉවරයි ඇස් ඉවරයි ෆිසිකල් ලොවෙත් නෑ . දවසම වචන 100 කතා කරන්නේ නෑ සමහර වෙලාවට. රැයක් දවාලක් වැස්සක් අවුවක් දන්නේ නෑ. වැඩ පෙන්නුවේ නැත්තම පෆෝමන්ස් නෑ ඒවා නැති උනාම කුට්ටිය නෑ. කොයි වෙලාවෙත් දවසෙන් දවස අප්ඩේට් වෙනවා ඒ නිසා දුවන මානසිකත්වයක ඉන්න ඕනේ රෙස්ට් කොරා කියන්නේ අවුට්ඩේටඩ් වෙනවා ඊට පස්සේ ඉලගට එකක් හොයාගන්න බෑ සැටැක් එක දැක්කම මේ මොනාද යකු කියල හිතෙනවා. ජොබ් එකට ගියාම අවුරුදු 3 එකාගෙන් ඉල්ලනවා අවුරුදු 5-6 පලපුරුද්ද. කොටින්ම රොබෝල ටිකක් හොයන්නේ
     
    • Like
    Reactions: KingCM

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹලගේ ජීවිතේ අවුරුදු 10ක් IT field එකේ ජොබ් කරලා හොඳට හම්බ කලා නම් උඹ බෙස්ට්.හැබැයි එතන ඉඳලා තවමත් උඹ ඒ IT ෆීල්ඩ් එකේම තාමත් ඒ ජොබ් එක කරනවා නම් නැවත ඒ ගැන හිතන්ඩ වෙනවා. හොඳම කාලේ හොඳට ඉගෙන ගත්තු උඹලා දැන් ඇති අනුන්ට වැඩ කලා.දැන් තමන් වෙනුවෙන් වැඩ කරගනිල්ලා.අනිත් අයටත් රස්සා හදලා දීපල්ලා.

    මෙන්න මේකයි It related එකෙක්ගේ ජීවන චක්‍රය. වැරදි නම් හදපල්ලා.

    වෙඩින් එකට 1.5 මිලියන්
    ගේ හදන්ඩ 10 මිලියන්
    වාහනේට 7 මිලියන්
    රට සවාරි සමඟ අමතර 1.5 මිලියන්
    එකතුව 20 මිලියන්

    මාසික වැටුප 0.2 මිලියන්
    ඇනුවල් 0.2 X 12 = 2.4 මිලියන්
    මිලියන් 20 සම්පූර්ණ කර ගැනීමට ආසන්න වශයෙන් වසර 8 මාස 4

    අවම වසර 22න් රැකියාවට පැමිණියැයි උපකල්පනය කලොත් වසර 31-32.

    මේ ගණන් හිලව් උඹලගේ ගණන් වලට හරවා ගනිල්ලා.මම දැම්මේ ඇවරේජ්.

    තව ඔන්ලි 3 ඉයර්ස් ලෙෆ්ට්.අවුරුදු 40 වෙද්දි අපේ බයෝලොජිකල් සිස්ටම් එක කේපබල් නෑ ඩේටුඩේ අයිටී රිලේටඩ් ජොබ් එන්වයර්මන්ට් එකකට.ඔක්කෝටම ටොප් ලෙවල් මැනේජ්මන්ට් හම්බෙන්නෙත් නෑ.අවුරුදු 40 එතනින් පස්සේ කොම්පණි වලට අපෙන් වැඩක් නෑ.ඊට පස්සේ පල නොකියා පලා බෙදනවා.මම අනන්තවත් ප්‍රායෝගික අත්දැකීම් දැකලා තියෙනවා.

    ඊට පස්සේ අර තියන් ආපු ලිවින් ලයිෆ් ස්ටයිල් එක සහ ස්ටෑන්ඩර්ඩ් එක මේන්ටෙන් කරන් යන එකම මානසික වදයක්.අවුරුදු 40න් පස්සේ ආයේ ජොබ් හොයනවා කියන්නේ අනාත සාගරේ තමා.

    ඒ හින්ද මානසිකව හරි කමක් නෑ 35න් රිටයර් වෙයල්ලා.ඉතිරි අවුරුදු 5 ටාර්ගට් එකක් සහ ප්ලෑන් එකක් ඇතුව බිස්නස් එකක්වත් කරපල්ලා.මොකද අවුරුදු 5ක් වත් යනවා හරියට බිස්නස් එකක් එස්ටැබ්ලිෂ් කරන්ඩම.එතකොට වයස 40 හරි.

    උබ කියල තියෙන හැමදෙයක්ම හරි.

    IT ෆීල්ඩ් එකේ අවුරුදු ගානක් ඉදලා බිස්නස් එකක් පටන් ගද්දි ඒ ගත්ත experience එකෙන් සහ skills වලින්ම වැඩක් ගන්නවා නම් අනිවාර්යෙන්ම ගොඩ යන්න පුලුවන්.

    නැත්තන් හොද talent එකක් නැති හැමෝම කරන, ගොඩක් common හැබැයි ගොඩක් competitive වෑන් එකක් අරන් හයර් එකට දාන, බිල්ඩිමක් හදලා රෙන්ට් එකට දෙන, සිල්ලර කඩයක් දාන වගේ බිස්නස් එකක් තමයි කරන්න වෙන්නේ.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    උබ කියල තියෙන හැමදෙයක්ම හරි.

    IT ෆීල්ඩ් එකේ අවුරුදු ගානක් ඉදලා බිස්නස් එකක් පටන් ගද්දි ඒ ගත්ත experience එකෙන් සහ skills වලින්ම වැඩක් ගන්නවා නම් අනිවාර්යෙන්ම ගොඩ යන්න පුලුවන්.

    නැත්තන් හොද talent එකක් නැති හැමෝම කරන, ගොඩක් common හැබැයි ගොඩක් competitive වෑන් එකක් අරන් හයර් එකට දාන, බිල්ඩිමක් හදලා රෙන්ට් එකට දෙන, සිල්ලර කඩයක් දාන වගේ බිස්නස් එකක් තමයි කරන්න වෙන්නේ.

    End of the day we all need money. So without wasting single bit of your time those are best way to earn easy money. If you know basics of economics land labour capital entrepreneurship key ways to find money but 90% go with labour. Why not invest on other 3. Skill is good if u don't know to use it you can be a labour if not use it on other 3 .
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    End of the day we all need money. So without wasting single bit of your time those are best way to earn easy money. If you know basics of economics land labour capital entrepreneurship key ways to find money but 90% go with labour. Why not invest on other 3. Skill is good if u don't know to use it you can be a labour if not use it on other 3 .

    But how about if you add your expertise knowledge, skills and experience to them?? :lol:

    I didn't mean freelance work or any other self employed thing.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,551
    113
    Colombo
    ආසාවෙන් කරන්නෙ නැත්නම් එපාම වෙන ෆීල්ඩ් එකක්
    හැබැයි ආසාවෙන් කරනවා නම් පට්ට ආතල් ෆීල්ඩ් එකක්. මම දැනට අවුරුදු 7ක් අයිටී ෆීල්ඩ් එකේ. ස්ට්‍රෙස් ආපු වෙලාවල් නැතුව නෙමයි, ඒ උනාට ජොබ් එකට ගිය මුල් දවස් වල වගේම දැනටත් ආසාවෙන් ජොබ් එකට එන්නෙ
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ආසාවෙන් කරන්නෙ නැත්නම් එපාම වෙන ෆීල්ඩ් එකක්
    හැබැයි ආසාවෙන් කරනවා නම් පට්ට ආතල් ෆීල්ඩ් එකක්. මම දැනට අවුරුදු 7ක් අයිටී ෆීල්ඩ් එකේ. ස්ට්‍රෙස් ආපු වෙලාවල් නැතුව නෙමයි, ඒ උනාට ජොබ් එකට ගිය මුල් දවස් වල වගේම දැනටත් ආසාවෙන් ජොබ් එකට එන්නෙ

    IT හැමෝටම set වෙන්නේ නෑ බන්. ඒකයි වැඩේ.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :(
    ඒත් බං කෙලිංම low level ගිහිං හාඩ්වෙයා එක්ක වැඩ කරනකොට එන හැඟීම වෙන අය ලියපු libraries පාවිච්චි කරල තව මොකක් හරි ලියද්දි එන්නෑ බං :( අනේ මන්ද. මොනා කරන්න ලැබෙයිද දන්නෑ ඉස්සරහට බලනව :(

    mona gon kathawakda ban eka? :lol: dan ubala gewal wala nemeida inne? guhaawal walata palayallako... :lol: