IT වලට ගහන 18% බද්ද නිසා වෙන දේ

Max_r

Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,808
    113
    IRD එකට පුකේ අමාරුවක් නැහැ , මේකෙන් කෙල වෙන්නේ ලංකාවේ IT දෙයක් කරලා ජිවත් වෙන අයට.
    කෙල වෙන්නෙ නැ මනුස්සයො..
    IRD කියන තරම් ෆාස්ට් නැ උබ හිතුවද ඔය දිනෙ වෙද්දි IRD ඔක්කොම සයිට් අල්ලන් VAT ID දේවි කියලා.
    එච්චර ෆාස්ට් නැ ලංකාවෙ ඔෆිස්..

    ඕක රෝල් අවුට් වෙද්දි උබට ගානට අයිඩියා ඒවි,
    වාසියට සිලින්ඩර් බය්යොන්ගෙන් තමයි බෙරෙන්න ඕනෙ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,981
    113
    uta monawath wenna widiyak na because pora loweth e threshold value eka (i think 60mil per year service platform income) pass karanne na.

    You got a point there :yes: :yes:

    @Nadun26 උඹට සමහරවිට අවුලක් නැතිවෙයි අවුරුද්දට මිලියන 60 පන්නන්නෙ නැති නිසා. ඒත් ඕක Track/enforce කරන්නෙ කොහොමද කියලා නම් දන්නෙ නෑ.

    තක්කඩි කියන්නෙ උබලට තාරක.. ඉන්නකම් බුලි කරලා මේ නදුන්ව දැන් එනො පුක දෙන්න.
    අනෙහ් උකෙ..
    3000 මුඩුක්කු සිලින්ඩර් බයිය්යා.....
    සීරියස් උත්තර දෙන්න ඕන ඒවාට උත්තර දීලා ඇති, අනිත් ඒවාට ඒ විදියට උත්තර දීලා ඇති ;);)
    ------ Post added on Jul 8, 2025 at 10:29 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    uta monawath wenna widiyak na because pora loweth e threshold value eka (i think 60mil per year service platform income) pass karanne na.
    උබට මෙක තේරෙන්නේ නැහැ ඔය බද්ද ගෙවන්න ඕනේ පිටරට එකා ලංකාවේ ලියාපදිංචි වෙලා. මම නමේ එතකොට පිට රට එකා ලංකාවේ උන්ට Service දෙන්නේ නැහැ කියල ලංකාව බ්ලොක් කරනවා.

    Domain Hosting වලට නමේ , හැම Service එකටම ඕක අදාළ නිසා , පිටරට වලින් ලංකාවේ උන්ට Service දෙන හැම එකාම, ලංකාවේ VAT එකට ලියාපදිංචි වෙලා ඔය බද්ද ගෙවන්න ඕනේ. ඒ සමාගම් මිලට 60 වඩා හොයනවා ඇති. ඔතන කියන්නේ පිටරට එකා මිලියන 60 හොයනවා නම් කියලා

    You got a point there :yes: :yes:

    @Nadun26 උඹට සමහරවිට අවුලක් නැතිවෙයි අවුරුද්දට මිලියන 60 පන්නන්නෙ නැති නිසා. ඒත් ඕක Track/enforce කරන්නෙ කොහොමද කියලා නම් දන්නෙ නෑ.

    ------ Post added on Jul 8, 2025 at 10:29 PM
    පිටරට එකාගේ නේද මිලයන 60 වැඩි නම් ලංකවට 18% ගෙවන්න ඕනේ ? අපේ නමේ එතකොට බන් පිටරට එවුන්ගේ කොහොමත් මිලියන 60 වැඩි ඇති නේ වත්කම්

    උන් නැත්තම් කියනෙන් ලංකාවේන් උන්ට මිලියන 60 යන කතාවක් ද ?

    ------ Post added on Jul 8, 2025 at 10:31 PM
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    uta monawath wenna widiyak na because pora loweth e threshold value eka (i think 60mil per year service platform income) pass karanne na.

    අපේ නදුන් 60 මිලියන් තියා 60 තවුසන් වත් පාස් කරන්නෙ නැහැ අවුරුද්දට සෝ බය වෙන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: Draco Malfoy

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,808
    113
    සීරියස් උත්තර දෙන්න ඕන ඒවාට උත්තර දීලා ඇති, අනිත් ඒවාට ඒ විදියට උත්තර දීලා ඇති ;);)
    ------ Post added on Jul 8, 2025 at 10:29 PM
    උබලා ඉතිං බයියො නෙහ්, මොන වැදගත් කමක්ද...

    ඊයෙ ඉදන් මූට කියලා දෙනො..
    https://elakiri.com/threads/බදු-කතන්දරේ-පැහැදිලි-කරගන්න.2216761/
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    උබට මෙක තේරෙන්නේ නැහැ ඔය බද්ද ගෙවන්න ඕනේ පිටරට එකා ලංකාවේ ලියාපදිංචි වෙලා. මම නමේ එතකොට පිට රට එකා ලංකාවේ උන්ට Service දෙන්නේ නැහැ කියල ලංකාව බ්ලොක් කරනවා.

    Domain Hosting වලට නමේ , හැම Service එකටම ඕක අදාළ නිසා , පිටරට වලින් ලංකාවේ උන්ට Service දෙන හැම එකාම, ලංකාවේ VAT එකට ලියාපදිංචි වෙලා ඔය බද්ද ගෙවන්න ඕනේ. ඒ සමාගම් මිලට 60 වඩා හොයනවා ඇති. ඔතන කියන්නේ පිටරට එකා මිලියන 60 හොයනවා නම් කියලා
    na machan, local income eka 60 mil not the global.
    oya kiyanne amazon, spotify, google gana nam, unta local register wela company open karanna one na, unge south asia region office ekak thiyenawa athine singa wage ekata puluwan pay karanna.
    oka gana discussion ekak meeta kalekata kalin copf eke harshaya kala google, microsoft south asia office eke representative kenek ekka.
    anith eka, owata global standards & process danatama thiyenawa mama hithanne. mata dan ekaparata e global standard eka mathaka na. mata mathakai ekak thibba 'act 2' wage namak thibbe.
     
    • Like
    Reactions: Max_r

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,981
    113
    උබට මෙක තේරෙන්නේ නැහැ ඔය බද්ද ගෙවන්න ඕනේ පිටරට එකා ලංකාවේ ලියාපදිංචි වෙලා. මම නමේ එතකොට පිට රට එකා ලංකාවේ උන්ට Service දෙන්නේ නැහැ කියල ලංකාව බ්ලොක් කරනවා.

    Domain Hosting වලට නමේ , හැම Service එකටම ඕක අදාළ නිසා , පිටරට වලින් ලංකාවේ උන්ට Service දෙන හැම එකාම, ලංකාවේ VAT එකට ලියාපදිංචි වෙලා ඔය බද්ද ගෙවන්න ඕනේ. ඒ සමාගම් මිලට 60 වඩා හොයනවා ඇති. ඔතන කියන්නේ පිටරට එකා මිලියන 60 හොයනවා නම් කියලා

    පිටරට එකාගේ නේද මිලයන 60 වැඩි නම් ලංකවට 18% ගෙවන්න ඕනේ ? අපේ නමේ එතකොට බන් පිටරට එවුන්ගේ කොහොමත් මිලියන 60 වැඩි ඇති නේ වත්කම්

    උන් නැත්තම් කියනෙන් ලංකාවේන් උන්ට මිලියන 60 යන කතාවක් ද ?

    ------ Post added on Jul 8, 2025 at 10:31 PM
    ලංකාවෙ කරන බිස්නස් මිලියන 60 පනින්න ඕන කියලා කියන්නෙ. ඉතින් උඹට ගානක් නෑ. හැබැයි AWS/Azure වගේ උන් අහුවෙයි සමහර විට මොකද ඔය ගාන ඩොලර් වලින් ලක්ශ 2ක්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,808
    113
    na machan, local income eka 60 mil not the global.
    oya kiyanne amazon, spotify, google gana nam, unta local register wela company open karanna one na, unge south asia region office ekak thiyenawa athine singa wage ekata puluwan pay karanna.
    oka gana discussion ekak meeta kalekata kalin copf eke harshaya kala google, microsoft south asia office eke representative kenek ekka.
    ☝️☝️
    ඔකා ආයෙත් ඔකම අහනො.. කන්ස්පිරසි තියරි එකක් හදන්...
    🤦‍♂️🤦‍♂️🤦‍♂️
     
    • Haha
    Reactions: Draco Malfoy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ලංකාවෙ කරන බිස්නස් මිලියන 60 පනින්න ඕන කියලා කියන්නෙ. ඉතින් උඹට ගානක් නෑ. හැබැයි AWS/Azure වගේ උන් අහුවෙයි සමහර විට මොකද ඔය ගාන ඩොලර් වලින් ලක්ශ 2ක්
    ඔව්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,558
    113
    Colombo
    වැට් එක ඒ කම්පැනියෙන් ගෙවන්නෙ නැහැනේ. ඒක උඹලා අපි ගෙවන ගානට ඇඩ් කරලා අපෙන් අරගෙන ඒ කම්පැනිය ආණ්ඩුවට ගෙවලා දාන්නනේ තියෙන්නෙ. ඒක නිසා කම්පැනියෙ ආදායමට බලපෑමක් නැහැ. ඒක නිසා පොඩි ආදායමක් තියන කම්පැනියක් උනත් වැට් රෙජිස්ටර් වෙලා ඒක ගෙවන එක කරාවි මොකද වැට් තියෙන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයි හැම රටකම වගේ වැට් තියනවා ඒක නිසා ඔය කම්පැනි දැනටම දන්නවා වැට් ගෙවන හැටි.
    වැට් එක ගෙවන්න වෙනවා කියලා රටකම සර්විස් බ්ලොක් කරන කම්පැනි තියන එකක් නැහැ බන්
    නිකමට හිතපන් මාසෙට USD 1000ක හොයන පොඩිම ලෙවල් එකේ කම්පැනියක් කියලා ඌට උනත් වැට් එක ගෙවල ඔය 1000 දිගටම හොයන එක ලාබයිනේ.
     
    මේක පොඩි රටක් නිසා බන් කෙස් එක එක Customer කෙනක් උපරිම 50 අඩු ගානක් ඉන්නවා නම් උන් කරයි ද කියන එකේ ගැටළුවක් එනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,558
    113
    Colombo
    මේක පොඩි රටක් නිසා බන් කෙස් එක එක Customer කෙනක් උපරිම 50 අඩු ගානක් ඉන්නවා නම් උන් කරයි ද කියන එකේ ගැටළුවක් එනවා
    අර අනික් ත්‍රෙඩ් එකේ කියල තිබුනා වගේ වැට් රෙජිස්ටර් වෙන ඒව උන් කරගනී බන්
    කස්ටමර්ස්ලා ගාන කීයක් උනත් උන්ට අදාල නැහැ. නිකමට මෙහෙම හිතපන් දැන් ඔය අපිට TIN එක ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න ඕනනේ, ඒ වගේ උන්ටත් එහෙම එකක් දෙයි, ඔන්ලයින් ලොග් වෙලා එකවුන්ට් එකක් හදනවා කියන එක මහ වැඩක් නෙමෙයිනේ.
    මට 100%ක් ශුවර් කිසිම කම්පැනියක් වැට් ගෙවන්න වෙනවා කියලා ලංකාව දාල යන්නෙ නැහැ කියලා, දාල ගියොත් දාල යන්නෙ වෙන වෙන කේස් එකක් නිසා

    කස්ටමර්ලා 50ක් මෙහෙ ඉඳලා එකෙක් ඩොලර් $100 ගාන මාසෙට ගෙවුවත් $5000ක්, $5000 කියන්නෙ ඉතිං පොඩිම ගානක් නෙමෙයි.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Mn mage client knk ge payments handle karanwa south Korea. Mehen idn gewanne, but South Korea zoom, hosting, okmoma ehe address.

    Eke 10% VAT kapenawa.

    Me pahala type ekata reg karapu zoom business registration ekk through tama VAT no. aran wade yanne. Mehet oya wage process ekk hadai. VAT and tax services enable krnna wtrk. Already tianawada dannet na.

    South Korea has simplified its business registration process, particularly for individual entrepreneurs, through digital services provided by the National Tax Service (NTS) and the HomeTax mobile application. This allows for online registration, eliminating the need for in-person visits to tax offices.

    Zoom does have a presence in South Korea, specifically a Simplified Business Registration. This allows Zoom to collect and remit VAT on supplies to non-business customers in Korea, as they are a foreign company without a local establishment, according to Zoom support.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175
    113
    ඔව් උඹ කියන එක හරි, උන්ට මෙහෙන් එන revenue එක වැඩක් නෑ, ඕනවට වඩා රඟන්න ගියොත් හුකාගනින් කියලා මෙහෙට නොදී ඉඳි. දන්න විදියට ලංකාවෙ aws/google cloud/ali cloud නෑ. තියෙන්නෙ azure සහ oracle. azure උන්ට ගෙවන්නෙත් ලංකාවෙ එකට නෙවීද කොහෙද.

    Cloud computing කියන්නෙ ලංකාව අස්සෙ DC එකක් දාගෙන හැමිනෙන එක නෙවී බන්, availabilty හදාගන්න රටවල් කීපයකට යන්න ඕනා. ඕකා සමහර විට මේක දැනගෙන වෙන්න ඇති helago එක පටන්ගත්තේ.
    Cloud තියෙනවා Gcp, ali, Aws අවුලක් නෑ.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඕක මහා ලොකු දෙයක් නෙමෙයි. Netflix, Youtube,.....etc ඔය කම්පැනි වලට තියෙන්නේ user ගෙන් VAT එක එකතු කරලා goverment එකට ගෙවන්න. ඔවුන් ඕක හැම රටකම වගේ කරන නිසා මහා දෙයක් නෙවෙයි.

    Screenshot-2025-07-08-at-7-02-03-pm.png

    මෙන්න මේකේ තියන VAT / Tax කියන කෑල්ල එකතු කරලා ගෙවන්න තියෙන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,981
    113
    ඕක මහා ලොකු දෙයක් නෙමෙයි. Netflix, Youtube,.....etc ඔය කම්පැනි වලට තියෙන්නේ user ගෙන් VAT එක එකතු කරලා goverment එකට ගෙවන්න. ඔවුන් ඕක හැම රටකම වගේ කරන නිසා මහා දෙයක් නෙවෙයි.

    Screenshot-2025-07-08-at-7-02-03-pm.png

    මෙන්න මේකේ තියන VAT / Tax කියන කෑල්ල එකතු කරලා ගෙවන්න තියෙන්නේ.
    collect කරලා ගෙවන්න උන්ට ඒ රටේ company තියෙනවා, අනික උන්ට එහෙම කරන්න තරම් සල්ලි එනවා. ලංකාව වගේ හුච්චක්කුවට ඔච්චර කට්ට කන එකක් නෑ. එකම දේ තමා අවුරුද්දට මිලියන 60ක් කරයිද නැද්ද කියන එක.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,808
    113
    collect කරලා ගෙවන්න උන්ට ඒ රටේ company තියෙනවා, අනික උන්ට එහෙම කරන්න තරම් සල්ලි එනවා. ලංකාව වගේ හුච්චක්කුවට ඔච්චර කට්ට කන එකක් නෑ. එකම දේ තමා අවුරුද්දට මිලියන 60ක් කරයිද නැද්ද කියන එක.
    මේ ටිකේ VAT පකීර්
    🤣🤣🤣🤣
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    IT එවුන්ට හොදටම ඇරියා නේද? 18% vat gewala service අරන් ලැබෙන income එකෙනුත් 15% ගෙවන්න එපැයි. Effective tax rate එක 33% විතර set කරා කොහොම හරී zero තිබ්බ එක
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    collect කරලා ගෙවන්න උන්ට ඒ රටේ company තියෙනවා, අනික උන්ට එහෙම කරන්න තරම් සල්ලි එනවා. ලංකාව වගේ හුච්චක්කුවට ඔච්චර කට්ට කන එකක් නෑ. එකම දේ තමා අවුරුද්දට මිලියන 60ක් කරයිද නැද්ද කියන එක.
    collect කරලා ගෙවනවා කියන්නේ ඕක එක එක්කෙනාගෙන් අතින් එකතු කරන්නේ නෑ බන්. උබෙන් payment එක ගද්දි auto ම VAT එක add වෙලා තමයි උබෙන් කැපෙන්නේ. අරුන්ට තියෙන්නේ හැම මාසෙම හරි අවුරුද්දෙම හරි, අර එකතු වෙච්ච VAT ටික උන්ගේ VAT id එකෙන් goverment එකට ගෙවන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    collect කරලා ගෙවන්න උන්ට ඒ රටේ company තියෙනවා, අනික උන්ට එහෙම කරන්න තරම් සල්ලි එනවා. ලංකාව වගේ හුච්චක්කුවට ඔච්චර කට්ට කන එකක් නෑ. එකම දේ තමා අවුරුද්දට මිලියන 60ක් කරයිද නැද්ද කියන එක.
    කතා කරලා වැඩක් නැහැ මේක මුන්ට තේරෙනකොට වෙන්න තියෙන දේවල් වෙලා තියෙයි