IT වැඩකාරයො එන්න............
මචන්ල මට ඔනෙ කරල තියෙනව අපෙ office එකෙ pc ටික server එකකට දාගන්න. දැනට තියෙන්නෙ domain server එකක . මගෙ යලුවෙක් කිව්ව user ගිහින් ඔනෙම pc එකකින් තමන්ගෙ password එක ගැහුවම තමන්ගෙ pc එකට ලොග් වෙන්න පුලුවන් කියල හරියට pos system එකක වගෙ.
මේ ගැන දන්න අය ඉන්නවනම් විස්තර ටිකක් දානවද

ehemada.