ගුපියනේ මම මේ පහු ගිය දවස් කීපයේ කල්පනා කර කර හිටියෙ මේ දවස් වල ජොබ් මාකට් එකේ තත්වය. ලංකාවෙ සෑහෙන එවුන් ටිකක් අඩා වැටෙනව දැක්ක. උබලට කියන්න මේ සීන් එක ලොකෙ වටේම සිද්ධ වෙන දෙයක්. මම ජීවත් වෙන්නෙ නව සිරිලන්තෙ උනත් මේ වෙනකන් හෙනයක් තිබුනෙ නෑ. කලින් මම ජොබ් 4-5කට දාපු ගමන් අනිවා සති 2-3යි back to work. දැන් මම මාස 3+ ජොබක් හොයනව බල්ලෙක්වත් කතා කරේ නෑ කියපන්කො. Recruiter එවුන් නම් එක එක ජොබ් අරන් එනව ගොඩක් එවා පට්ට මරාල.
මම කොහොමත් කරේ Contracting වැඩ. Permenant ජොබ් වලින් ඉවත් උනා 2023 වගේ මොකද contractor වල හම්බු කරන්න පුලුවන් වැඩියෙන්. දැන් මම කල්පනා කරන්නෙ මේ ෆීල්ඩ් එකට බ්‍රේක් එකක් ගන්න කාලෙ හරිද කියලත්.
ලබන අවුරුද්දෙ වගේ ලංකාවට ඇවිත් අවුරුදු කීපයක් ජීවත් වෙන්න හිතන් හිටියෙ අම්මව බලාගෙන නමුත් දැන් යන විදියට මට ප්ලෑන් කරන් ඉදපු ආදායම ගන්න බැරි සීන් එකක් යන්නෙ. මොකද ලංකාවෙ ජීවත් වෙන්න අද කාලෙ දියුණු රටකට වඩා සල්ලි ඔනෙ සීන් එකක්නෙ තියෙන්නෙත්.
මම දැන් කල්පනා කරන්නෙ එක්කො වෙනස් දෙයක් කරන්න, New business? උබලගෙ අදහස් කියපල්ල බලන්න.
ලැට් හෝදන franchise නම් තියනව ගානක් දීල ගන්න පුලුවන්. මේක තමා අවසාන තුරුම්පුව හිතන් ඉන්න.