IT career fucked?

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,844
    1,261
    113
    Mars
    If this topic is about IFS, then IFS employees are always welcome to work with Partners. Local and abroad. even IFS SE's are welcome to work with their partners.

    IFS layoffs yanne eco system eke change ekak nisa misak, attatama market eka shrink wela nemei!
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,231
    4,286
    113
    If this topic is about IFS, then IFS employees are always welcome to work with Partners. Local and abroad. even IFS SE's are welcome to work with their partners.

    IFS layoffs yanne eco system eke change ekak nisa misak, attatama market eka shrink wela nemei!
    නැ මේක IFS thread එක නෙමෙයි මචං, ඒක :poop: වලියක් ගියා.

    මම දන්න උන් හිටියා SiteCore / Poka දෙකේම? specially Poka entire team (including director) එකම ගෙදර යැව්වා. ඒ දෙකේ ඉන්න එකෙක්ටවත් IFS partner jobs නම් හම්බුනේ නෑ. example තියනවනම් දාන්න මචං.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,269
    1,512
    113
    පේමන්ට් එකේ.
    If this topic is about IFS, then IFS employees are always welcome to work with Partners. Local and abroad. even IFS SE's are welcome to work with their partners.

    IFS layoffs yanne eco system eke change ekak nisa misak, attatama market eka shrink wela nemei!
    එහෙනම් මචන් @tharakaf කියන්නේ Stability එක අඩුයි කියලා. :confused::confused::confused:

    Stablity කතාව හරි, ඒත් බන් end of the day අපි money කියන දේ නෙ බලන්නෙ. IT වල යන්න පුලුවන් ලොකු පරාසයක් තියෙනවා. එකම සෙට් එකට ට්‍රයි කරනකොට ඉතින් ජොබ් අඩුයි.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,717
    763
    113
    88
    WFH නම් දැන් ටික ටික අඩු වෙනවා. රිමෝට් ජොබ් එකක් නම් හරි. මම අවරුදු 5ක් WFH හිටියේ. දැන් මේ අව්රුද්දෙ සතියකට දවස් 3ක් එන්න කිව්වා. හැබැයි යුද්දේ නිසා ෆුවල් කෙස් උන නිසා මම සති 2කට සැරයක් වගේ යන්නේ. මගේ ටීම් එකේ කොළඹ ඉන්න එවුන් දවස් දෙකක් යනවා සතියකට. IFS

    සුද්දට වඩා ලංකාවේ මැනේජර්ලා පුක දෙනවා. එකයි ගාල්ලේ ඉන්න මටත් ඔෆිස් යන්න සෙට්වෙන්නේ
    ඔෆිස් එන්න බැරිනම් අස් වෙයන්. දවස් පහම ඔෆිස් ඇවිල්ල වැඩ කරන්න කැමතිඋන් එලියෙ ඉන්නව අඩුවට දැන්.
     
    • Haha
    • Dislike
    Reactions: Mugen and Emarald

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,844
    1,261
    113
    Mars
    නැ මේක IFS thread එක නෙමෙයි මචං, ඒක :poop: වලියක් ගියා.

    මම දන්න උන් හිටියා SiteCore / Poka දෙකේම? specially Poka entire team (including director) එකම ගෙදර යැව්වා. ඒ දෙකේ ඉන්න එකෙක්ටවත් IFS partner jobs නම් හම්බුනේ නෑ. example තියනවනම් දාන්න මචං.
    Poka director ta VRS hambune nahalluda? Kauruth kiyanne na neda Loops and copperleaf ekata poka samaharunwa absorb kala kiyala? Stability na kiyalath naha ban. Pre-sales support team eka every year yanawa USA trip ekak. karana labbakuth naha. SAKO (Sales kick-off) ekedi net new sales wholesale awith (Partners la gen), Aluth partners la enawa time to time! company eka profit kiyala tamai loku sir hama dama kiyanne.

    Habai Sales drop unama UK wala inna IFS sales diretors lawath yawwa auruddakata kalin. Yawapu dennatanan VRS labuneth na. overnight layoffs by Darren Roos.
     
    • Like
    Reactions: Sexy Somapala