IT Company වලට PVT LTD ගත්ත අය ඉන්නවා නම් මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    IT Company වලට PVT LTD ගත්ත අය ඉන්නවා නම් මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ Reply එකක් දාන්න. ඊට පස්සේ මම P.M කරන්නම්
     
    • Like
    Reactions: kinkon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Simple book වගෙයි එකකින් කරගනින්. උබ නැත්තං ඕක නානව
    ලොකු කෙස් නෑ බන් මට වැඩේ පොඩ්ඩක් දැනගන්න ඕනේ උනේ ඔය බිල් එකතු කරන වැඩේ කරන හැටි කලින් කරලා නැති නිසා දන්නේ නෑ මන් , අද ලියාපදිංචි වෙලා මගේ කොම්පැනි එක දවසෙන් ලියාපදිංචි උනේ.
    LLC ekak open kara ganniko lankave unge loku kam balanna oneth na
    ලංකාවේ Bank Account එකක් Open කරන්න උණා බන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    Tax , self assessment system, you have to make all evidence.

    Pvt ltd - Complicated, it is simply it can use like that IT & Service/ maintenance. Then you can show some transaction, purchasing, traveling .......( Original or fake)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මේ මොකක් ද මචෝ කලේ මම මේවා PM කරලා ඇහුවේ උබට Public දාන්න නොවේ නේ ? මම ඒකවුන්ටන්ට් කෙනක් ඉන්නවා එළකිරි එකේම කෙනක් , සමාගම් ලේකම් වැඩ කරන lawyer කෙනක් ගත්තා ගමෙන් 25000 අවුරුද්දටම. මම ඇහුවේ කලින් කරලා නැති නිසා එත් හිතුවේ නෑ Public දාන්න උදව් කරන්න ආවා කියලා මේකේ අයට P.M නොකර ඉන්න මට හොද පාඩම්
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මේ මොකක් ද මචෝ කලේ මම මේවා PM කරලා ඇහුවේ උබට Public දාන්න නොවේ නේ ? මම ඒකවුන්ටන්ට් කෙනක් ඉන්නවා එළකිරි එකේම කෙනක් , සමාගම් ලේකම් වැඩ කරන lawyer කෙනක් ගත්තා ගමෙන් 25000 අවුරුද්දටම. මම ඇහුවේ කලින් කරලා නැති නිසා එත් හිතුවේ නෑ Public දාන්න උදව් කරන්න ආවා කියලා මේකේ අයට P.M නොකර ඉන්න මට හොද පාඩම්
    removed. sorry.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    mama PVT LTD ganna giya welawe kiwwa director board ekak inna oni ekkenek ta wada board eke kiyala.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    mama PVT LTD ganna giya welawe kiwwa director board ekak inna oni ekkenek ta wada board eke kiyala.
    මටනම් එහෙම කිව්වේ නැ එක එක තැන් වලින් එක එක කතා ගහලා අන්දනවා බන් මම කතා කෝටියක් ඇහුවා දැන් අවුරුදු 4ක් තිස්සේ. එළකිරි එකේ කෙනක් වැඩේ කරලා දුන්නේ මිල ගනම් සාදාරනයි ගොඩක් ම , PVT LTD අරන් දුන්නා මට දවස් 3-4 ලොකු කාලයක් ගියේ නෑ ඊට අඩු කාලයකින් ගන්න තිබ්බා මට ඕනේ කරන Documents යවාගන්න පරක්කු උණා.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    මටනම් එහෙම කිව්වේ නැ එක එක තැන් වලින් එක එක කතා ගහලා අන්දනවා බන් මම කතා කෝටියක් ඇහුවා දැන් අවුරුදු 4ක් තිස්සේ. එළකිරි එකේ කෙනක් වැඩේ කරලා දුන්නේ මිල ගනම් සාදාරනයි ගොඩක් ම , PVT LTD අරන් දුන්නා මට දවස් 3-4 ලොකු කාලයක් ගියේ නෑ ඊට අඩු කාලයකින් ගන්න තිබ්බා මට ඕනේ කරන Documents යවාගන්න පරක්කු උණා.
    uba kiyanne PVT LTD thani pudgalayek name ekata ganna pluwan kiyala da. man hitanne business business ekata rules wenas. mama reg karnna giye export company ekak.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    uba kiyanne PVT LTD thani pudgalayek name ekata ganna pluwan kiyala da. man hitanne business business ekata rules wenas. mama reg karnna giye export company ekak.
    ඔව් එහෙම වෙන්න ඇති
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Denata honda income ekak thiyeñawanam awlak na

    Hariyata accounts maintain karala audit firm ekakata kiyala accounts certify karaganna ona hema avuruddema

    Ekata eta passe tax gewanna ona
    තියෙනවා it විදියට ලියාපදිංචි කල නිසා tax නෑ කිව්වා tax අවාත් අවුලක් නෑ

    එළකිරි එකේ කෙනක් ගේ audit firm එකකට දුන්නේ ඔකොම වැඩ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තියෙනවා it විදියට ලියාපදිංචි කල නිසා tax නෑ කිව්වා tax අවාත් අවුලක් නෑ

    එළකිරි එකේ කෙනක් ගේ audit firm එකකට දුන්නේ ඔකොම වැඩ
    ado kawuda dial eka apitath set karapan