P.M කළාkiyanna
ලොකු කෙස් නෑ බන් මට වැඩේ පොඩ්ඩක් දැනගන්න ඕනේ උනේ ඔය බිල් එකතු කරන වැඩේ කරන හැටි කලින් කරලා නැති නිසා දන්නේ නෑ මන් , අද ලියාපදිංචි වෙලා මගේ කොම්පැනි එක දවසෙන් ලියාපදිංචි උනේ.Simple book වගෙයි එකකින් කරගනින්. උබ නැත්තං ඕක නානව
ලංකාවේ Bank Account එකක් Open කරන්න උණා බන්LLC ekak open kara ganniko lankave unge loku kam balanna oneth na
agreedLLC ekak open kara ganniko lankave unge loku kam balanna oneth na
මේ මොකක් ද මචෝ කලේ මම මේවා PM කරලා ඇහුවේ උබට Public දාන්න නොවේ නේ ? මම ඒකවුන්ටන්ට් කෙනක් ඉන්නවා එළකිරි එකේම කෙනක් , සමාගම් ලේකම් වැඩ කරන lawyer කෙනක් ගත්තා ගමෙන් 25000 අවුරුද්දටම. මම ඇහුවේ කලින් කරලා නැති නිසා එත් හිතුවේ නෑ Public දාන්න උදව් කරන්න ආවා කියලා මේකේ අයට P.M නොකර ඉන්න මට හොද පාඩම්agreed
removed. sorry.මේ මොකක් ද මචෝ කලේ මම මේවා PM කරලා ඇහුවේ උබට Public දාන්න නොවේ නේ ? මම ඒකවුන්ටන්ට් කෙනක් ඉන්නවා එළකිරි එකේම කෙනක් , සමාගම් ලේකම් වැඩ කරන lawyer කෙනක් ගත්තා ගමෙන් 25000 අවුරුද්දටම. මම ඇහුවේ කලින් කරලා නැති නිසා එත් හිතුවේ නෑ Public දාන්න උදව් කරන්න ආවා කියලා මේකේ අයට P.M නොකර ඉන්න මට හොද පාඩම්
මටනම් එහෙම කිව්වේ නැ එක එක තැන් වලින් එක එක කතා ගහලා අන්දනවා බන් මම කතා කෝටියක් ඇහුවා දැන් අවුරුදු 4ක් තිස්සේ. එළකිරි එකේ කෙනක් වැඩේ කරලා දුන්නේ මිල ගනම් සාදාරනයි ගොඩක් ම , PVT LTD අරන් දුන්නා මට දවස් 3-4 ලොකු කාලයක් ගියේ නෑ ඊට අඩු කාලයකින් ගන්න තිබ්බා මට ඕනේ කරන Documents යවාගන්න පරක්කු උණා.mama PVT LTD ganna giya welawe kiwwa director board ekak inna oni ekkenek ta wada board eke kiyala.
uba kiyanne PVT LTD thani pudgalayek name ekata ganna pluwan kiyala da. man hitanne business business ekata rules wenas. mama reg karnna giye export company ekak.මටනම් එහෙම කිව්වේ නැ එක එක තැන් වලින් එක එක කතා ගහලා අන්දනවා බන් මම කතා කෝටියක් ඇහුවා දැන් අවුරුදු 4ක් තිස්සේ. එළකිරි එකේ කෙනක් වැඩේ කරලා දුන්නේ මිල ගනම් සාදාරනයි ගොඩක් ම , PVT LTD අරන් දුන්නා මට දවස් 3-4 ලොකු කාලයක් ගියේ නෑ ඊට අඩු කාලයකින් ගන්න තිබ්බා මට ඕනේ කරන Documents යවාගන්න පරක්කු උණා.
ඔව් එහෙම වෙන්න ඇතිuba kiyanne PVT LTD thani pudgalayek name ekata ganna pluwan kiyala da. man hitanne business business ekata rules wenas. mama reg karnna giye export company ekak.
තියෙනවා it විදියට ලියාපදිංචි කල නිසා tax නෑ කිව්වා tax අවාත් අවුලක් නෑDenata honda income ekak thiyeñawanam awlak na
Hariyata accounts maintain karala audit firm ekakata kiyala accounts certify karaganna ona hema avuruddema
Ekata eta passe tax gewanna ona
kohomada karagnne?LLC ekak open kara ganniko lankave unge loku kam balanna oneth na
ado kawuda dial eka apitath set karapanතියෙනවා it විදියට ලියාපදිංචි කල නිසා tax නෑ කිව්වා tax අවාත් අවුලක් නෑ
එළකිරි එකේ කෙනක් ගේ audit firm එකකට දුන්නේ ඔකොම වැඩ