ඉතින් යකෝ අයිටී වලත් එහෙම තමයි...නයිට් සෙට් වුනොත් කෑම බීම,ගෙදෙට්ටම ගෙනත් ඇරලෝනවා...මෙඩිකල් අනන් මනන් අම්මලට තාත්තලටත් තියෙනවා..සොච්චම් ගනන් නෙවෙයි..මුලින් කොහෙත් පඩි නම් අඩුයි ඉතින්..[/QUOTE][/COLOR][/B]
මුලින් පඩි අඩු සීන් එක තමා අවුල. අවුරුදු 3ක් වත් ඇද්දොත් 50ක් 60ක් ගන්න පුලුවන් නම් ඉතින් එලම තමා.
කට්ටොය මොකෝ කියන්නේ ????????[/QUOTE]
Meke innawa ban 2+ ganna unuth





4 yrs exp ekka
