IT degree in 2025

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,368
    2,255
    113
    California
    1756401210002.png


    me dan FB suggest wune, man danna ekek nemei
    oya balapanko ithin
    chanux bro type shit 😂
     
    • Haha
    Reactions: sa34

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,443
    19,647
    113
    Colombo
    අමාරු නෙමෙයි දැන් පටං අරං කරොත් නං වැලි කන තැනට පත් වෙන්න උනත් පුලුවන් (top talent නං ගේමක් ගහගන්න පුලුවං)
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,446
    15,161
    113
    🌎
    අමාරු නෙමෙයි දැන් පටං අරං කරොත් නං වැලි කන තැනට පත් වෙන්න උනත් පුලුවන් (top talent නං ගේමක් ගහගන්න පුලුවං)
    මේ කියලා තියෙන්නේ හොඳ positive දෙයක්ද නරක දෙයක්ද ? (වැලි කන තැනට 🤡
     
    • Haha
    Reactions: Mr Bones and sa34

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,443
    19,647
    113
    Colombo
    මේ කියලා තියෙන්නේ හොඳ positive දෙයක්ද නරක දෙයක්ද ? (වැලි කන තැනට 🤡
    වැලි කන එක පොසිටිවු දෙයක් කියලා හිතුනෙ කොහොමද කියලා කියපන්කෝ සේරටම කලින්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,353
    102,378
    113
    Financial mathematics & applied statistics ගැන මොකද හිතන්නේ

    https://www.sliit.lk/humanities-sci...financial-mathematics-and-applied-statistics/
    බේස් එක මුලින්ම ඕනි එකකට ගැලපෙන ඉගෙන ගන්න කියලා අදහස් කරන්නේ ඉස්සරහට එන්න තියෙන trend ඕනි එකක් එක්ක ගලපන්න. ඔය වගේ ඒව නන් හැබැයි එහෙම එකක් නෑ කොච්චර technology ආවත් වැඩ තියෙනවා. higher study වගේ වෙන එකකින් කරන්න ගියාම අවුලක් ආවොත් තමා නැත්තං වෙන එනන් අවුලක් එන්නේ නෑ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,931
    113
    Black Pearl
    Top talented nam supiri bullet ekak kiyala hithenawanam karanna
    doubts tiyanawanam karanna epa

    jivitheta hithuwe naha mehema comment ekak IT gana karanna wei kiyala :rofl:
     
    • Haha
    Reactions: $onny