apita wahalkam karana eka tamai..
na ban se cs karalath puluwan habai issarahata sahenna amaru wenawa
programming ona wenne AI model liyanna witarai issarahata
apita wahalkam karana eka tamai..
na ban se cs karalath puluwan habai issarahata sahenna amaru wenawa
programming ona wenne AI model liyanna witarai issarahata
මේ කියලා තියෙන්නේ හොඳ positive දෙයක්ද නරක දෙයක්ද ? (වැලි කන තැනටඅමාරු නෙමෙයි දැන් පටං අරං කරොත් නං වැලි කන තැනට පත් වෙන්න උනත් පුලුවන් (top talent නං ගේමක් ගහගන්න පුලුවං)
වැලි කන එක පොසිටිවු දෙයක් කියලා හිතුනෙ කොහොමද කියලා කියපන්කෝ සේරටම කලින්මේ කියලා තියෙන්නේ හොඳ positive දෙයක්ද නරක දෙයක්ද ? (වැලි කන තැනට![]()
Financial mathematics & applied statistics ගැන මොකද හිතන්නේCS හරි SE හරි කරපං.
බේස් එක මුලින්ම ඕනි එකකට ගැලපෙන ඉගෙන ගන්න කියලා අදහස් කරන්නේ ඉස්සරහට එන්න තියෙන trend ඕනි එකක් එක්ක ගලපන්න. ඔය වගේ ඒව නන් හැබැයි එහෙම එකක් නෑ කොච්චර technology ආවත් වැඩ තියෙනවා. higher study වගේ වෙන එකකින් කරන්න ගියාම අවුලක් ආවොත් තමා නැත්තං වෙන එනන් අවුලක් එන්නේ නෑ.Financial mathematics & applied statistics ගැන මොකද හිතන්නේ
https://www.sliit.lk/humanities-sci...financial-mathematics-and-applied-statistics/
IT degree = ChatGPTIT degree එකක් දැන් පටන්ගත්තොත් ඉස්සරහට ගොඩක් අමාරු වෙයිද?
ඊට වඩා වෙන යන්න හොද ෆීල්ඩ්ස් මොනවද?
Chatgpt prashnyak na ban, okata ba hariyata code karanna.IT degree = ChatGPT