ඇත්තටම ගොඩක් වටින උපදෙස් ටිකක් මචං ගොඩක් පිං..
ඔව් මම 2010 ඉඳල BIT කරලත් ඉවර කරගන්න බැරි උනේ ගොඩක් හේතු නිසා..
මුලදී study කරන්න තේරුනේ නැහැ හරියට.. class ගියෙත් colombo නමෙයි..
ඒත් 2014 වෙද්දි Hdip එක ගත්ත 2015 වෙද්දි 3rd year subjects ටිකත් ඉවර කළා..
ඊටපස්සෙ අවුල උනේ project එක තමයි.. 2016 ඒක fail උනාට පස්සේ මට සේරම එපා උනා..
ඒත් කොහොමහරි මම project එක A එකක් අරන් ගිය අවුරුද්දෙ ඉවර කළා.. මේ සැරේ අලුත් subjects දෙකකුත් කරලා ඉන්නේ බලමු දිග්රිය ලැබුනොත් එහෙමයි නැත්නම් ඒත් එහෙමයි
DevOps වලට තව හදාගන්න ඕනෙ qualifications මොනවද?
මම හිතන් ඉන්නෙ python basics ටිකක් ඉගනගන්න..
DevOps, Sys Admin vacancies තියද ලංකාවෙ ගොඩක්?
එහෙම නැත්නම් රට යන්න උනත් මම කැමතියි
ඉස්සර මම tomshardware වගේ සයිට් වලට tech articles ලිව්ව..
Bit එකයි ජොබ් එකයි නිසා ඒ හැමදේම මග ඇරිලා ගියා

ආයිත් ලියන්න ඕන
ඔයාටත් පිං මචං අපිට මේ කරන උදවු වලට..
1. ඔව් අනිවාර්යෙන්.. ඇත්තටම මම රජයෙ රස්සාවට ගියේ pvt companies 30කට වඩා interview ගිහින්..
ඒ වෙද්දි අපේ ගෙදර වියදම් බලන්න මම විතරයි ඉතුරු උනේ.. අපේ අම්ම තාත්ත වයසයි.. ඉතින් නිකමට වගේ රජයෙ විභාගේ ලියල පාස් උන නිසා ඒකට ගියා..
2. අපිට ඒ දවස්වල ඔයාල වගේ උපදෙස් දෙන්න කව්රුවත් හිටියෙ නෑ.. ඉතින් වැරදි පාරේ ගියා..
කොහොම උනත් මේ අවුරුද්දෙ Bit ලැබුනොත් එහෙමයි නැත්නම් කොහොමත් ඒක මම අත අරිනව.. (අපේ registration ඉවරයි මේ අවුරුද්දෙන්)
February වෙනකන් free දුන්න නිසා oracle cloud certificate කලේ.. මම හිතනව සමහර නම් එහෙම වෙනස් උනාට මට ඒ දැනුමෙන් aws, azure, google cloud අල්ලගන්න බැරිවෙන එකක් නෑ කියල..
------
Post added on May 28, 2022 at 9:58 PM