IT field Help

Ncbro

Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    IT or CS is more than just coding machan
    Mulin balala inna IT kiyanne mokakda ? Computer science kiyanne mokakda? kiyana eka.

    oya 8 years walata gihin look back kaloth oya degree ekata wada godak dewal igena gannawa ne?? e kiyanne degree eka thama start eka. eka nathuwath oyata thaniyen hoyagena ara 8 years ma yanna puluwan. habayi gamana amaruyi. so me wage thaniyen diwwa un patta waddo. un gana mara respect ekak thiyanawa e ratawal wala. e nisa experiance ekata saha Self learned kiwwama loku place ekak denawa un.

    Ethakota machan api CS degree ekaka thiyna sampurna content ekama thaniyama study karath harine?
     
    • Love
    Reactions: ST.PIERRE

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama

    මම ඔයාට ඕක උදාහරණයකින් කියල දෙන්න බලන්නම්. එක කොච්චර දුරට සාර්ථක වෙයිද කියල දන්නේ නැ . මොකද ඒ තරම් ලොකු කන්ටෙක්ස්ට් එකක් මිනිෆයි කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් මට.

    හරි මේකේ උදාහරණය බැංකුවක ATM එක. දැන් ඔයා දනන්වනේ ATM එකේ ඔයා කාඩ් එක දන්නා ඕනේ. එකට කියන්නේ IDC එක කියල. දැන් මේක නිකන් DVD රීඩර් එකක් වගේ නෙමේ. මේක හරිම සිකියෝ ඩිවයිස් එකක්. ඒ නිසා එකෙන් රීඩ් වෙන එක අර කී බෝඩ් input එක වගේ නිකන් ඔපරෙටින්ග් සිස්ටම් එකට කියවන්නන දෙන්නේ නැ . ඒ වෙනුවට අපි මද ඉන්න සිකුරිටි ගාඩ් කෙනෙක් හරහා තමා මේක කියවන්න දෙන්නේ. එකට අපි කියනවා - Service Provider Interface (SPI) එකක් කියල. කෙටියෙන් මේ SPI එකෙන් කරන්නේ සිකියෝ විදිහට කාඩ් එක රීඩ් කරන්න දෙන එක.(ඒ නිසා ඕනේ කෙනෙක්ට ඕනේ කාඩ් එකක් රීඩ් කරලා දත්ත එලියට ගන්න අමාරුයි.)

    දැන් මේ වගේ ඩිවයිස් එකක් ප්‍රෝග්‍රෑම් කරනකොට අපි පාවිච්චි කරන්නේ C ++ කම්පුටර් එකට වැඩිය තේරෙන අපිට වැඩිය නොතේරෙන බශාවක්. එක කරන්න හොද මොලයක් වගේම ඉන්ගිනියරින්ග් කල කෙනෙක් වෙන්න ඕනේ. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පිටට දෙන්නේ static library එකක් නැත්නම් lib ෆයිල් එකක් සහ heeder ෆයිල් එකක්. lib එකේ තියෙන්නේ අර IDC එකට කරන්න පුළුවන් සියලු කාර්ය ටික. එකේ විස්තරය තමා heeder ෆයිල් එකේ තියෙන්නේ. මෙන්න මේ ඉන්ගිනියරින් එක්ක සම්බන්ද වෙන පාට් එක Computer science පැත්ත කියල අපි කියන්නේ (Computer Science & Engineering). එක කැම්පස් එකක ඉන්ගිනියරින් පැත්තට වැටෙන්නේ.

    හරි දැන් අපි අර දුන්න lib ෆයිල් එක සහ heeder ෆයිල් එක අපි හොදට දන්නනා ලන්වේජ් එකකට දානවා (උදා: java , C# , python ) දාල හදනවා වෙබ් ප්‍රෝග්‍රෑම් එකක් දෙන ලද වේලාවකදී ඒ IDC රීඩර් එකේ තත්වේ බලාගන්න ප්‍රෝග්‍රෑම් එකක්. මේක සමනය දිවලොපර් කෙනෙක්ට කරන්න පුළුවන්. මේකට ඩිග්රි අනන් මනං ඕනේ නැ . තමන් තනියම ඉගෙන ගෙන කරන්න පුළුවන්. මේ වගේ ලොකු එකක් අපි කියනවා Management information system එකක් කියල. මේ පැත්ත තමා IT නැත්නම් ඉන්ෆොර්මේෂන් ටෙක්නොලෝගී කියල කියන්නේ

    මම හිතනවා ඔයාට ඔය දෙක තේරුනා කියල. CS ඇතුලේ IT තියනවා

    For nards :(XFS slandered for all financial institutes)
    --------------------------------------------------------
    detail interface information of IDC
    ( දැනට C ++ කරපු උන්ට මේක බැලුවම තේරෙයි ඔය වගේ එකක් හදලා තියෙන්නේ කොහොමද කියල )
     
    Thanks for the information bro. Ethakota api Cyber security wage field ekaka yanawanam, self studies karala goda daganna puluwanda?
     
    • Love
    Reactions: ST.PIERRE

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Thanks for the information bro. Ethakota api Cyber security wage field ekaka yanawanam, self studies karala goda daganna puluwanda?
    Cyber security kiyanne tikak loku area ekak mama lokuwata study karala or practice na. e nisa deyak kiyanna amaruyi.
    But
    Oyata puluwan Elakiri eke thread search karanna. meke one tharam waddo dapu thread thiyanawa
    Or Quickma eka Post eka danna oya topic eka
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    @HAneo and @siri_ayya
    ඔයාල දෙන්න මේ thread එකේ ගොඩක් වටින උපදෙස් දෙනව අපිට..
    ඉතින් මම හිතනව ඔයාලට මගේ ප්‍රශ්නෙටත් උදවු කරන්න පුළුවන් කියල..
    මම පොඩි කාලේ ඉඳල IT industry එක ගැන උනන්දුයි..
    ඒ දවස්වල යාළුවොන්ගේ computers repair කරන්න යන එක තමයි හොබී එක උනේ..
    ගෙදර ඉඳලත් small networks හදනව virtual machines හදනව, අලුතෙන් එන os distributions දාගෙන බලනව ඕව තමයි කලේ.. ;)
    ඒකනිසා windows, administration එහෙම හොඳට පුළුවන්..
    පස්සෙ 2010 විතර BIT කරන්න ගත්තට විවිධ ප්‍රශ්න නිසා මේ අවුරුද්ද වෙනකන්ම ඒක ඉවර කරගන්න බැරි උනා..
    ඒක කරද්දී තමයි final year project එක කරන්න web development ඉගන ගත්තෙ..
    ඇත්තටම ඒ වගේ ලොකු systems හදන්න අපේ syllabus එකේ practicals නැහැ.. fundamentals විතරයි තියෙන්නෙ.. :baffled:
    ඉතින් කොහොමහරි project එක හදන්න ඕන නිසාම php, html, css, jscript ඉගනගත්ත..
    ඒත් මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ system administration, cyber security, system support වගේ side වලට..
    මම ඒවට ඕන practical knowledge එක හදාගත්තට automation වගේ කරන්න python දන්නෙ නැහැ..
    හැබැයි ඒවාට උදවු වෙන නිසා Google IT support, Oracle cloud architect වගේ certifications කරල තියනව..
    තව ඉස්සරහට Cisco cyber security essentials එහෙමත් කරන්න ඉන්නේ..
    මම දැනට පොඩි රජයෙ ජොබ් එකක් කරන්නෙ :baffled: .. ඒකෙ ඉන්න ගමන් IT වැඩ පුළුවන් නිසා office එකේම computer troubleshooting, network maintenance, technical evaluation වගේ ගොඩක් දේවල් කරනව..
    ඉතින් මට දැන් ඕනෙ මේ ජොබ් ඒකෙන් අයින් වෙලා හරි පාට් ටයිම් හරි අර මම කැමති side එකකින් ජොබ් එකක් හොයාගන්න..
    ලංකාවෙ මම දැකපු දෙයක් තමයි වැඩිපුර IT vacancies තියෙන්නෙ software development, web development වලට..
    ඉතින් ඔයාල දෙන උපදෙස් මොනවද මට මගේ target එක achieve කරගන්න ඉක්මනටම?

    P.S.
    මට ගොඩක් දෙනෙක් කියපු දෙයක් තමයි software dev වලට යන්න කියල.. ඒත් මගේ සෞඛ්‍ය ගැටළුවක් නිසාත් ඒ පැත්තට වැඩි කැමැත්තක් නැති නිසාත් ඉක්මනටම එපා වෙයි කියල මම හිතනව.. එකයි අවුල
     
    • Sad
    • Love
    Reactions: HAneo and ST.PIERRE

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    @pasansnoop උඹ කියල තියෙන විස්තරේ මන් උඹේ කලින් thread එකකත් දැක්කා..මේක ගැන මගේ opinion එක නම් මෙහෙම දෙයක්..

    උඹ 2010 ඉඳන් bit එක complete කරගන්න බැරි වුනා කියන්නේ උඹ ඔය degree එක කරන්න කැමැත්තක් නැහැ කියලා මට හිතෙනවා..කැමති නැති දේ පස්සෙන් තව එලවන්න එපා මචන්..උඹ තවත් ඕක පස්සෙන් යනවා කියන්නේ උඹෙයි, අර අවුරුදු 45ක් වෙලා ත් රජයේ රස්සාවක් හම්බෙනක්න් උඩ බලන් හිටිය ඇන්ටි ගෙයි කිසි වෙනසක් නැහැ ..

    උබේ health seen එක සහ os වලට තියෙන ආසාව, practice එක වගේ දේවල් එක්ක මට හිතෙන්නේ උඹ මේ වගේ roles වලට කැමති වෙයි කියල..
    • devops engineer - මේකේ coding පොඩ්ඩක් තියෙනවා , bt ගොඩක්ම තියෙන්නේ deploy කරන්න තමා..හොඳ salary එකක් හම්බෙන ජොබක්..මගේ යාලුවෙක් junior devops engineer ඉන්නවා axiata එකේ..මිනිහට 120ක් හම්බෙනවා..
    • System engineer - devops වගේම තමා ටිකක්.. But devops වල තරම් coding නෑ.. මගේ බැචාලා දෙන්නෙක් ඉන්නවා simcentric එකෙයි lseg එකෙයි system engineer කරන..
    • database administrator - මේකේ නම් coding නෑ , bt salary ටිකක් අඩුයි devops ලට වඩා ..
    • system administrator - මේකත් database admin වගේ තමා..
    තව පුළුවන් cloud certification කරන්න.,,ලංකාවේ නම් ගොඩක්ම use වෙන්නේ aws සහ azure..මේ services වල certificate තියෙනවා නම් හොඳයි ඉස්සරහට යද්දී..

    private company apply කරද්දී එයාලට පේන්න ඕන ඔයා දැනුම තියෙන කෙනෙක් කියල..ඒකට certification විතරක් තිබිල හරියන්නේ නෑ ..ඔයා ඔය දේවල් ඉගෙනගන්න ගමන් ඒ දේවල් blogs ලියන්න ඕනේ , linkedin account එකක් හදාගෙන ඒකෙ ඒවා share කරන්න ඕනේ..එතකොට සාමාන්යෙන් recruiter ල කතා කරනවා..නැත්නම් උඹ company වලට cv දාන්න ඕනේ උන්ගේ site වලින් ..එහෙමත් නැත්නම් උඹේ bit යාලුවෝ දැන් company වල ඇතිනේ .. උන්ගෙන් අහන්න ඕනේ vacancy තියෙනවද කියලා ..එහෙම ජොබ් නම් ගොඩක් වෙලාවට සෙට් වෙනවා..
    ඔහොම ඉස්සරහට යද්දී මචන් එක තැනකදී උඹට හිතෙයි paper qualification එකක් ගන්න ..අන්න එතකොට ආයෙම bit හෝ වෙන කැමති degree එකක් කරන්න පුළුවන් ..එතකොට උඹට සල්ලි ප්‍රශ්නත් අඩු නිසා focus කරලා කරගන්නත් පුළුවන් වෙයි..

    මේක තමයි මචන් මට පේන path එක.. @HAneo ත් comment කරයි , එයාගේ opinion එකත් බලන්නකෝ.
     
    Last edited:

    ඔන්න ඕක තමා කතාව. ආයි කියන්න දෙයක් නැ . :love: (y)

    මට පෙන පොයින්ට් දෙකයි. @pasansnoop

    1. උබට ඩිග්රි එකට වඩා විනාසයක් උනේ රජයේ රැකියාවක් කල එක මචන්. හරි උබට එකේදී නෙට්වර්ක් කම්ප්යුටර් අත ගාන්න හම්බෙනවා. එත් ඒ ලෙවල් එකයි අද ලෝකේ යන ලෙවල් එකයි 100% වෙනස්. උබ ඔය පිසිකලි ගහපු නෙට්වර්ක් , කම්ප්යුටර් අද ක්ලව්ඩ් එකේ යන්නේ. PAAS කියන කන්සෙප්ට් එක. ලෝකෙම ඒ පත්තට මුව් වෙලා දැන් 90% ම. අද කාලේ සොෆ්ට්වෙයා කම්පැනි. ලොකු කම්පැනි ඔක්කොම ක්ලව්ඩ් බේස් යන්නේ.

    මේකට විසදුම: අනිවාර්යෙන් ක්ලව්ඩ් පැත්ත හොදටම බලන්න ඕනේ. එකට සේටෆිකෙට් ගැන විස්තර ගන්න මෙන්න මෙයා ගෙන්.
    @avjayarathne - Machan Cloud paththe hodama Certificate ekak thorala dipan watinawa.
    Or @pasansnoop PM him

    2. උබ සාලයෝ මාලුයි අයිස් ක්රිමුයි එකට කන්න ගිහින් තියෙන්නේ. BIT කරන්න එපා කියනවා නෙමේ. එක උබේ ප්‍රදාන ආසාව සහ ස්ට්‍රීම් එක එක්ක ගැලපුනේ නැ . සිරියා ඕක හොදට විස්තර කළා. දැන් කරන්න දෙයක් නැ උබ ටයිම් එක වෙස්ට් කරගෙන. එක අපි හැමෝටම වෙලා තියෙන්නේ අපි මේ බක පණ්ඩිතයෝ වගේ කැ ගැහුවට. වැදගත් දේ මට වැරදුනා , වැරදුනේ කොතනද? එකෙන් ගොඩ යන්නේ කොහොමද කියන ප්‍රශ්න 3 ට උත්තර හොයන එක.

    මේකට විසදුම: සිරියා ගේ යට කැල්ල මේකට හොදයි. දැන් උබට මේ පැත්තේ පෙන්නන එක්පිරියන්ස් නැනේ. ඒ නිසා ප්‍රැක්ටිකල් හදා ගෙන ඉන්ටවිව් එක ගොඩ දාගන්න එක තමා උබ ඒම් කරන්න ඕනේ. ජොබ් එකක අව්රුද්දක් වැඩ කළා නම් උබ ගොඩ යනවා මොකද උබ පිසිකල් නෙට්වර්ඩ් සහ හාඩ් වෙයා ගැන හොද දැනුමක් සහ පළපුරුද්දක් තියන නිසා. cloud එක ගැන මාස 2- 3 ස්ටඩි කරලා උඩින් කිව්ව් වගේ ඒ පැත්තේ හොද සෙටිෆිකෙට් එකක් කරන්න. ඊට පස්සේ උබටම තේරෙයි වැඩේ කරන්න ඕනේ විදිහ

    ඒ වගේම DevOps පැත්ත බලන්න. එකේ කෝඩ් කරන්න නැ . ඔයා දන්නා නෙට්වර්ක් කන්සෙප්ට් ඕනේ වෙනවා. ඒකේ තියෙන්නේ තනිකර කන්ෆිග් කරන පාට් එකක්. හොදම සලරි ගන්න පුළුවන් පැති
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Good progress machan.
    Uba ara video tika neda study karan yanne.

    මට පෙන විදිහට උබ වෙබ් එක පැත්තත් පටන් අරන් වගේ. එකේ කිසිම අව්ලක් නැ ඔය ස්ට්‍රීම් එක කඩා ගත්තේ නැත්නම්. ඔලුවේ තියාගන්න ඕනේ යන පාත් එක.

    මචන් අපි එලෙක්ට්‍රොනික් බඩුවක් ගන්න යනකොට මුලින් එකේ උඩින් බලලා නේ ගන්නේ. ගෙදර ගෙනාවම තමා ෆුල් දිටෙල් බලන්නේ. එක ගැන හොයන්නේ. එකම කරන්න මේකෙත්. වෙබ් එක පැත්තේ තියන හැම දේම උඩින් බලල ඉන්න ඕනේ. එතකොට දන්නවා කොච්චර දුර යන්න ඕනෙද කියල. උද: දැන් ඔය css නේ බලන්නේ ඔයා දැනගන්න ඕනේ වෙබ් පැත්තේ 1 ඉදන් 100 නම් css තියෙන්නේ කොතනද කියල. මම කියන එක තේරෙනවා ඇති. මේ වගේ වීඩිය එකක් බැලුවා නම් වටී කියල මම හිතන්නේ . නැත්නම් අතරමග ගියාම මොකක්ද ඊළගට මම කරන්නේ කියන පොදු ප්‍රශ්නේ එනවා ඔයාටත්

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    @HAneo මචන් recursion කියන එක මට පැහැදිලි මදි.මට තියෙන ප්‍රශ්නෙ මොකද එහෙම නැවත නැවත කෝල් කරලා ඇති වැඩේ කියලා.එකේ හරියන example එකක් සෙට් උනෙත් නෑ ඔළුවට යන්න තරම්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    @pasansnoop උබ Google IT support කරලා තියෙනවානේ,
    ඒකේම Advanced එක Python automation කරන්න

    cloud එක පැත්තෙන්නම් certificate කරලා තියෙනවානේ
    oracle architect එක හරියට කරා නම් AZ900 අරගෙන කෙලින්ම හෝ Azure Admin/ architect path follow කරන්න
    සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් බය වෙන්න එපා, free ගන්න පුලුවන් speciality level නැතුව

    Azure Administrator path

    Azure Solution Architect

    AWS වලට තමයි දැනට වැඩිම demand එක, මං AWS කරලා නැහැ
    හැබැයි Azure market එක දැන් grow වෙනවා, ඉස්සරහට වගේම දැනුත් සාමාන්‍යයෙන් හොද job demand එකක් තියෙනවා
    GCP, Oracle නම් කරන්න එපා company එකෙන් sponcer කරොත් මිසක්

    Financial support එකක් නැත්නම් අනිවාර්යෙන්ම Azure තෝරගන්න වෙන්නේ
    AWS certification ජීවිතේට offers දෙන්නේ නෑ, Azure sandboxes පවා free දෙනවා
    @HAneo
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Good progress machan.
    Uba ara video tika neda study karan yanne.

    මට පෙන විදිහට උබ වෙබ් එක පැත්තත් පටන් අරන් වගේ. එකේ කිසිම අව්ලක් නැ ඔය ස්ට්‍රීම් එක කඩා ගත්තේ නැත්නම්. ඔලුවේ තියාගන්න ඕනේ යන පාත් එක.

    මචන් අපි එලෙක්ට්‍රොනික් බඩුවක් ගන්න යනකොට මුලින් එකේ උඩින් බලලා නේ ගන්නේ. ගෙදර ගෙනාවම තමා ෆුල් දිටෙල් බලන්නේ. එක ගැන හොයන්නේ. එකම කරන්න මේකෙත්. වෙබ් එක පැත්තේ තියන හැම දේම උඩින් බලල ඉන්න ඕනේ. එතකොට දන්නවා කොච්චර දුර යන්න ඕනෙද කියල. උද: දැන් ඔය css නේ බලන්නේ ඔයා දැනගන්න ඕනේ වෙබ් පැත්තේ 1 ඉදන් 100 නම් css තියෙන්නේ කොතනද කියල. මම කියන එක තේරෙනවා ඇති. මේ වගේ වීඩිය එකක් බැලුවා නම් වටී කියල මම හිතන්නේ . නැත්නම් අතරමග ගියාම මොකක්ද ඊළගට මම කරන්නේ කියන පොදු ප්‍රශ්නේ එනවා ඔයාටත්

    විඩීයෝ ටිකත් බලන් යන්නේ මචන්. දැන් එකේ recursion කියන එක පොඩ්ඩක් තේරුණා මදි වගේ.තේරුණා මදි කිව්වේ එකේ භාවිත තේරුනේ නෑ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    @pasansnoop උඹ කියල තියෙන විස්තරේ මන් උඹේ කලින් thread එකකත් දැක්කා..මේක ගැන මගේ opinion එක නම් මෙහෙම දෙයක්..

    උඹ 2010 ඉඳන් bit එක complete කරගන්න බැරි වුනා කියන්නේ උඹ ඔය degree එක කරන්න කැමැත්තක් නැහැ කියලා මට හිතෙනවා..කැමති නැති දේ පස්සෙන් තව එලවන්න එපා මචන්..උඹ තවත් ඕක පස්සෙන් යනවා කියන්නේ උඹෙයි, අර අවුරුදු 45ක් වෙලා ත් රජයේ රස්සාවක් හම්බෙනක්න් උඩ බලන් හිටිය ඇන්ටි ගෙයි කිසි වෙනසක් නැහැ ..

    උබේ health seen එක සහ os වලට තියෙන ආසාව, practice එක වගේ දේවල් එක්ක මට හිතෙන්නේ උඹ මේ වගේ roles වලට කැමති වෙයි කියල..
    • devops engineer - මේකේ coding පොඩ්ඩක් තියෙනවා , bt ගොඩක්ම තියෙන්නේ deploy කරන්න තමා..හොඳ salary එකක් හම්බෙන ජොබක්..මගේ යාලුවෙක් junior devops engineer ඉන්නවා axiata එකේ..මිනිහට 120ක් හම්බෙනවා..
    • database administrator - මේකේ නම් coding නෑ , bt salary ටිකක් අඩුයි devops ලට වඩා ..
    • system administrator - මේකත් database admin වගේ තමා..
    තව පුළුවන් cloud certification කරන්න.,,ලංකාවේ නම් ගොඩක්ම use වෙන්නේ aws සහ azure..මේ services වල certificate තියෙනවා නම් හොඳයි ඉස්සරහට යද්දී..

    private company apply කරද්දී එයාලට පේන්න ඕන ඔයා දැනුම තියෙන කෙනෙක් කියල..ඒකට certification විතරක් තිබිල හරියන්නේ නෑ ..ඔයා ඔය දේවල් ඉගෙනගන්න ගමන් ඒ දේවල් blogs ලියන්න ඕනේ , linkedin account එකක් හදාගෙන ඒකෙ ඒවා share කරන්න ඕනේ..එතකොට සාමාන්යෙන් recruiter ල කතා කරනවා..නැත්නම් උඹ company වලට cv දාන්න ඕනේ උන්ගේ site වලින් ..එහෙමත් නැත්නම් උඹේ bit යාලුවෝ දැන් company වල ඇතිනේ .. උන්ගෙන් අහන්න ඕනේ vacancy තියෙනවද කියලා ..එහෙම ජොබ් නම් ගොඩක් වෙලාවට සෙට් වෙනවා..
    ඔහොම ඉස්සරහට යද්දී මචන් එක තැනකදී උඹට හිතෙයි paper qualification එකක් ගන්න ..අන්න එතකොට ආයෙම bit හෝ වෙන කැමති degree එකක් කරන්න පුළුවන් ..එතකොට උඹට සල්ලි ප්‍රශ්නත් අඩු නිසා focus කරලා කරගන්නත් පුළුවන් වෙයි..

    මේක තමයි මචන් මට පේන path එක.. @HAneo ත් comment කරයි , එයාගේ opinion එකත් බලන්නකෝ.
    ඇත්තටම ගොඩක් වටින උපදෙස් ටිකක් මචං ගොඩක් පිං..

    ඔව් මම 2010 ඉඳල BIT කරලත් ඉවර කරගන්න බැරි උනේ ගොඩක් හේතු නිසා..
    මුලදී study කරන්න තේරුනේ නැහැ හරියට.. class ගියෙත් colombo නමෙයි..
    ඒත් 2014 වෙද්දි Hdip එක ගත්ත 2015 වෙද්දි 3rd year subjects ටිකත් ඉවර කළා..
    ඊටපස්සෙ අවුල උනේ project එක තමයි.. 2016 ඒක fail උනාට පස්සේ මට සේරම එපා උනා..
    ඒත් කොහොමහරි මම project එක A එකක් අරන් ගිය අවුරුද්දෙ ඉවර කළා.. මේ සැරේ අලුත් subjects දෙකකුත් කරලා ඉන්නේ බලමු දිග්රිය ලැබුනොත් එහෙමයි නැත්නම් ඒත් එහෙමයි :P

    DevOps වලට තව හදාගන්න ඕනෙ qualifications මොනවද?
    මම හිතන් ඉන්නෙ python basics ටිකක් ඉගනගන්න..

    DevOps, Sys Admin vacancies තියද ලංකාවෙ ගොඩක්?
    එහෙම නැත්නම් රට යන්න උනත් මම කැමතියි

    ඉස්සර මම tomshardware වගේ සයිට් වලට tech articles ලිව්ව..
    Bit එකයි ජොබ් එකයි නිසා ඒ හැමදේම මග ඇරිලා ගියා :baffled:
    ආයිත් ලියන්න ඕන

    ඔන්න ඕක තමා කතාව. ආයි කියන්න දෙයක් නැ . :love: (y)

    මට පෙන පොයින්ට් දෙකයි. @pasansnoop

    1. උබට ඩිග්රි එකට වඩා විනාසයක් උනේ රජයේ රැකියාවක් කල එක මචන්. හරි උබට එකේදී නෙට්වර්ක් කම්ප්යුටර් අත ගාන්න හම්බෙනවා. එත් ඒ ලෙවල් එකයි අද ලෝකේ යන ලෙවල් එකයි 100% වෙනස්. උබ ඔය පිසිකලි ගහපු නෙට්වර්ක් , කම්ප්යුටර් අද ක්ලව්ඩ් එකේ යන්නේ. PAAS කියන කන්සෙප්ට් එක. ලෝකෙම ඒ පත්තට මුව් වෙලා දැන් 90% ම. අද කාලේ සොෆ්ට්වෙයා කම්පැනි. ලොකු කම්පැනි ඔක්කොම ක්ලව්ඩ් බේස් යන්නේ.

    මේකට විසදුම: අනිවාර්යෙන් ක්ලව්ඩ් පැත්ත හොදටම බලන්න ඕනේ. එකට සේටෆිකෙට් ගැන විස්තර ගන්න මෙන්න මෙයා ගෙන්.
    @avjayarathne - Machan Cloud paththe hodama Certificate ekak thorala dipan watinawa.
    Or @pasansnoop PM him

    2. උබ සාලයෝ මාලුයි අයිස් ක්රිමුයි එකට කන්න ගිහින් තියෙන්නේ. BIT කරන්න එපා කියනවා නෙමේ. එක උබේ ප්‍රදාන ආසාව සහ ස්ට්‍රීම් එක එක්ක ගැලපුනේ නැ . සිරියා ඕක හොදට විස්තර කළා. දැන් කරන්න දෙයක් නැ උබ ටයිම් එක වෙස්ට් කරගෙන. එක අපි හැමෝටම වෙලා තියෙන්නේ අපි මේ බක පණ්ඩිතයෝ වගේ කැ ගැහුවට. වැදගත් දේ මට වැරදුනා , වැරදුනේ කොතනද? එකෙන් ගොඩ යන්නේ කොහොමද කියන ප්‍රශ්න 3 ට උත්තර හොයන එක.

    මේකට විසදුම: සිරියා ගේ යට කැල්ල මේකට හොදයි. දැන් උබට මේ පැත්තේ පෙන්නන එක්පිරියන්ස් නැනේ. ඒ නිසා ප්‍රැක්ටිකල් හදා ගෙන ඉන්ටවිව් එක ගොඩ දාගන්න එක තමා උබ ඒම් කරන්න ඕනේ. ජොබ් එකක අව්රුද්දක් වැඩ කළා නම් උබ ගොඩ යනවා මොකද උබ පිසිකල් නෙට්වර්ඩ් සහ හාඩ් වෙයා ගැන හොද දැනුමක් සහ පළපුරුද්දක් තියන නිසා. cloud එක ගැන මාස 2- 3 ස්ටඩි කරලා උඩින් කිව්ව් වගේ ඒ පැත්තේ හොද සෙටිෆිකෙට් එකක් කරන්න. ඊට පස්සේ උබටම තේරෙයි වැඩේ කරන්න ඕනේ විදිහ

    ඒ වගේම DevOps පැත්ත බලන්න. එකේ කෝඩ් කරන්න නැ . ඔයා දන්නා නෙට්වර්ක් කන්සෙප්ට් ඕනේ වෙනවා. ඒකේ තියෙන්නේ තනිකර කන්ෆිග් කරන පාට් එකක්. හොදම සලරි ගන්න පුළුවන් පැති
    ඔයාටත් පිං මචං අපිට මේ කරන උදවු වලට..

    1. ඔව් අනිවාර්යෙන්.. ඇත්තටම මම රජයෙ රස්සාවට ගියේ pvt companies 30කට වඩා interview ගිහින්..
    ඒ වෙද්දි අපේ ගෙදර වියදම් බලන්න මම විතරයි ඉතුරු උනේ.. අපේ අම්ම තාත්ත වයසයි.. ඉතින් නිකමට වගේ රජයෙ විභාගේ ලියල පාස් උන නිසා ඒකට ගියා..
    2. අපිට ඒ දවස්වල ඔයාල වගේ උපදෙස් දෙන්න කව්රුවත් හිටියෙ නෑ.. ඉතින් වැරදි පාරේ ගියා..
    කොහොම උනත් මේ අවුරුද්දෙ Bit ලැබුනොත් එහෙමයි නැත්නම් කොහොමත් ඒක මම අත අරිනව.. (අපේ registration ඉවරයි මේ අවුරුද්දෙන්)

    February වෙනකන් free දුන්න නිසා oracle cloud certificate කලේ.. මම හිතනව සමහර නම් එහෙම වෙනස් උනාට මට ඒ දැනුමෙන් aws, azure, google cloud අල්ලගන්න බැරිවෙන එකක් නෑ කියල..
    ------ Post added on May 28, 2022 at 9:58 PM
     
    • Like
    • Love
    Reactions: ST.PIERRE and HAneo

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    DevOps වලට තව හදාගන්න ඕනෙ qualifications මොනවද?
    Devops field එක ගැන නම් දැනටම කියලා තියෙන දේවලට වඩා ලොකු දෙයක් දන්නේ නෑ මචන්.. හැබැයි හොඳ පඩි තියෙනවා කියලා නම් දන්නවා ඒක sure..

    මේක මට net එකෙන් හම්බුණ එකක්.. මේ path එකේ ගියොත් නම් success වෙයි කියලා හිතනවා..

    https://roadmap.sh/devops

    මම හිතන් ඉන්නෙ python basics ටිකක් ඉගනගන්න
    Python අල්ලගන්න ලේසි මචන්..මට හම්බුණ learning resources ටිකක් මේ.. බලපං උඹටත් useful වෙයිද කියලා..👇
    2022-05-26

    ඊයේ පටන්ගන්නවා කිව්වට අද තමයි මේ plan එක follow කරන පලවෙනි දවස :D (ඊයේ පොඩි වැඩක් එක්ක busy වුනා)..plan එකේ විදිහට පලවෙනි දවස් 15 බලන්න ඕනේ python language basic ටිකයි, data science වලට one කරන python knowledge එකයි..මන් python බලන්න ගත්තේ 2017 ඉඳල නිසා python basics නම් අවුලක් නැහැ..

    ඔයා මේ පොස්ට් එක බලනවා නම්, python වලට beginner කෙනෙක් නම් python basics හදාගන්න මේ පොත් recommend කරන්න පුළුවන්..පහළ ලින්ක් එකෙන් ගිහින් බාගන්න..
    https://drive.google.com/drive/folders/1z_PHIRjMv-HilDn9oGnaXQhm9WM8Fcjs?usp=sharing
    පොත් බලන්න set නැති අය‍ට මේ coursera courses ටික recommend කරන්න පුළුවන්..මීට අමතරව python වලට තව learning resources net එකේ ඇති..ඒ කැමති එකක් follow කරාට අවුලක් නෑ ..
    https://www.coursera.org/specializations/python#courses - මේකේ තියෙන courses වලට ෆ්‍රී access ගන්න පුළුවන්..ඒක ගන්න විදිහ දැනගන්න ඕනේ නම් msg එකක් දාන්න..කිරියේත් ඕනෑතරම් පොස්ට් තියෙනවා කොහොමද ඒක කරන්නේ කියලා..
    එහෙනම් පලවෙනි දවස් 15 අපි python ඉගෙන ගමු..ඊටපස්සේ ඊළඟ වැඩේට යන්…

    අපැහැදිලි තැනක් තියෙනවා නම් මාව mention කරලා thread එකේ පොස්ට් එකක් දාන්න..
    :yes:

    ප. ලි:
    මේවත් හොඳ python resources ටිකක්.. හැබැයි සති දෙකෙන් මේ සේරම කරන්න බැරිවෙයි.. ඒ නිසා basic ටික දවස් 15න් අල්ලාගෙන ඊටපස්සේ parellely මේකත් බලන් යන්න ඉන්නේ.. :yes:
    DevOps, Sys Admin vacancies තියද ලංකාවෙ ගොඩක්?
    එහෙම නැත්නම් රට යන්න උනත් මම කැමතියි
    ලංකාවේ තියෙනවා මචන්.. Axiata, wso2, sysco, calcey, 99x තව ගොඩක් company වල devops කියන්නෙ හොඳ role එකක්.. පිටරට ත් සෑහෙන demand එකක් තියෙනවා devops වලට..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    @pasansnoop උබ Google IT support කරලා තියෙනවානේ,
    ඒකේම Advanced එක Python automation කරන්න

    cloud එක පැත්තෙන්නම් certificate කරලා තියෙනවානේ
    oracle architect එක හරියට කරා නම් AZ900 අරගෙන කෙලින්ම හෝ Azure Admin/ architect path follow කරන්න
    සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් බය වෙන්න එපා, free ගන්න පුලුවන් speciality level නැතුව

    Azure Administrator path

    Azure Solution Architect

    AWS වලට තමයි දැනට වැඩිම demand එක, මං AWS කරලා නැහැ
    හැබැයි Azure market එක දැන් grow වෙනවා, ඉස්සරහට වගේම දැනුත් සාමාන්‍යයෙන් හොද job demand එකක් තියෙනවා
    GCP, Oracle නම් කරන්න එපා company එකෙන් sponcer කරොත් මිසක්

    Financial support එකක් නැත්නම් අනිවාර්යෙන්ම Azure තෝරගන්න වෙන්නේ
    AWS certification ජීවිතේට offers දෙන්නේ නෑ, Azure sandboxes පවා free දෙනවා
    @HAneo
    පට්ට වටිනව මචං මේ දේවල්.. thanks a lot 👍
    ඔව් මට free කරන්න පුළුවන් නම් තමයි හොඳ මොකද දැන් usd ගණන් නිසා ඒවගේ ගානක් හොයාගන්න අමාරු වෙයි මචං..
    මම Google python course එක කරන්න පටන් අරන් මගදී නැවැත්තුව.. ඒකෙ mathematical equations එන්න එන්නම අමාරු ඒව තියෙන්නෙ.. මොලේ අවුල් වෙනව නේ

    විඩීයෝ ටිකත් බලන් යන්නේ මචන්. දැන් එකේ recursion කියන එක පොඩ්ඩක් තේරුණා මදි වගේ.තේරුණා මදි කිව්වේ එකේ භාවිත තේරුනේ නෑ
    මචං loops වලදී නම් recursion ඕන වෙන්නෙ අපිට එකම කාර්යයක් එක සැරේකට වඩා කරගන්න ඕනෙ උනාමයි..
    හිතන්න i=1 නම් i++ කියල දැම්මොත් iterate වෙන හැම වාරෙකම iට එකක් එකතු වෙනව..
    ඒක loop එක ඉවර වෙනකන්ම යනව
    ------ Post added on May 28, 2022 at 10:17 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඇත්තටම ගොඩක් වටින උපදෙස් ටිකක් මචං ගොඩක් පිං..

    ඔව් මම 2010 ඉඳල BIT කරලත් ඉවර කරගන්න බැරි උනේ ගොඩක් හේතු නිසා..
    මුලදී study කරන්න තේරුනේ නැහැ හරියට.. class ගියෙත් colombo නමෙයි..
    ඒත් 2014 වෙද්දි Hdip එක ගත්ත 2015 වෙද්දි 3rd year subjects ටිකත් ඉවර කළා..
    ඊටපස්සෙ අවුල උනේ project එක තමයි.. 2016 ඒක fail උනාට පස්සේ මට සේරම එපා උනා..
    ඒත් කොහොමහරි මම project එක A එකක් අරන් ගිය අවුරුද්දෙ ඉවර කළා.. මේ සැරේ අලුත් subjects දෙකකුත් කරලා ඉන්නේ බලමු දිග්රිය ලැබුනොත් එහෙමයි නැත්නම් ඒත් එහෙමයි :P

    DevOps වලට තව හදාගන්න ඕනෙ qualifications මොනවද?
    මම හිතන් ඉන්නෙ python basics ටිකක් ඉගනගන්න..

    DevOps, Sys Admin vacancies තියද ලංකාවෙ ගොඩක්?
    එහෙම නැත්නම් රට යන්න උනත් මම කැමතියි

    ඉස්සර මම tomshardware වගේ සයිට් වලට tech articles ලිව්ව..
    Bit එකයි ජොබ් එකයි නිසා ඒ හැමදේම මග ඇරිලා ගියා :baffled:
    ආයිත් ලියන්න ඕන

    ඔයාටත් පිං මචං අපිට මේ කරන උදවු වලට..

    1. ඔව් අනිවාර්යෙන්.. ඇත්තටම මම රජයෙ රස්සාවට ගියේ pvt companies 30කට වඩා interview ගිහින්..
    ඒ වෙද්දි අපේ ගෙදර වියදම් බලන්න මම විතරයි ඉතුරු උනේ.. අපේ අම්ම තාත්ත වයසයි.. ඉතින් නිකමට වගේ රජයෙ විභාගේ ලියල පාස් උන නිසා ඒකට ගියා..
    2. අපිට ඒ දවස්වල ඔයාල වගේ උපදෙස් දෙන්න කව්රුවත් හිටියෙ නෑ.. ඉතින් වැරදි පාරේ ගියා..
    කොහොම උනත් මේ අවුරුද්දෙ Bit ලැබුනොත් එහෙමයි නැත්නම් කොහොමත් ඒක මම අත අරිනව.. (අපේ registration ඉවරයි මේ අවුරුද්දෙන්)

    February වෙනකන් free දුන්න නිසා oracle cloud certificate කලේ.. මම හිතනව සමහර නම් එහෙම වෙනස් උනාට මට ඒ දැනුමෙන් aws, azure, google cloud අල්ලගන්න බැරිවෙන එකක් නෑ කියල..
    ------ Post added on May 28, 2022 at 9:58 PM
    සොරි එවෙන්න ඕනේ මම ඉන්නේ මේ වගේ එකකට දෙයක් කියන්න පුළුවන් මාට්ටමක නෙමේ. අපි හෙට ෆිර්ස්ට් තින්ග් මේ ගැන කතා කරනවා.

    විඩීයෝ ටිකත් බලන් යන්නේ මචන්. දැන් එකේ recursion කියන එක පොඩ්ඩක් තේරුණා මදි වගේ.තේරුණා මදි කිව්වේ එකේ භාවිත තේරුනේ නෑ
    මෙහෙම හිතපන් මොකක් හරි මෙතඩ් එකක් තියනවා ඒ මෙතඩ් එක එක දිගට කෝල් කරවන්න ඕනේ යම් කන්ඩිෂන් එකක් තෘප්ත වෙනකන්. සරලවම මතකෙට එන්නේ ගුණිතය කරන එකක්.

    double malti(int number)
    {
    if (number == 0)
    return 1;
    return number * malti(number-1);
    }

    හරි මේක ඔලුවට ගන්න එපා. අපි හෙට මේ ගැන කතා කරමු. මම මේක පැහැදිලි කරල් දෙන්නම්. ජෙනරාල් අයිඩියා එකක් ගන්න බලන්නකෝ
    ------ Post added on May 28, 2022 at 10:51 PM