Updated
If you're new to programming this is for you
One of the best e-book I ever read
author - Dr.Angela Yu
OK i will give you a index to study
1. CPU architecture. how it works in deep level. take notes and follow his channel
2. The Fetch-Execute Cycle: What's Your Computer Actually Doing
3. Concept of Binary, Hexadecimal and Decimal
4. Introduction to Programming and Computer Science
5. stack vs heap
After this we can jump to some basic level programing and web
Slow eke krpn..cram krnn epa..godakkohomada bn ochchara wada godak ikmanta iwara kare.maath me tike programming igena ganno habai tikak slow.
dawasata kochchara welawak study karanawada.
Oya job ekath ekka dawasta kohchrak time eka wen karanwada mchan studies wlata?Updated
මචන් මම රෑ 8.00 ට විතර ඉඳන් 10.00 වෙනකම්.ආයේ උදේ 4.00 ඉඳන් 6.00 වෙනකම් මචන්.Oya job ekath ekka dawasta kohchrak time eka wen karanwada mchan studies wlata?
Thanks machan.මටත් තියෙන්නේ ඔයවගේ ටයිම් එකක් තමයි. ඒකෙ තමයි මැනේජ් කරගෙන කරන්නේ. ජොබ කරලා අවට පස්සෙ පොල්ලෙන් ගැහුව වගේ තමයි.මචන් මම රෑ 8.00 ට විතර ඉඳන් 10.00 වෙනකම්.ආයේ උදේ 4.00 ඉඳන් 6.00 වෙනකම් මචන්.
එහෙම තමයි බන්. එන්නේ හවස උනාට relax වෙද්දි 7- 8 වෙනවා.Thanks machan.මටත් තියෙන්නේ ඔයවගේ ටයිම් එකක් තමයි. ඒකෙ තමයි මැනේජ් කරගෙන කරන්නේ. ජොබ කරලා අවට පස්සෙ පොල්ලෙන් ගැහුව වගේ තමයි.
ඔව් . ඒ ටයිම් එකටම කරන්ට් කපනව කියන්නෙ ඉතිං අම්මල 225 ම මතක් වෙනවා.එහෙම තමයි බන්. එන්නේ හවස උනාට relax වෙද්දි 7- 8 වෙනවා.
කරන්ට් එක තමයි අවුල බන්. පාන්දර වත් කරන්න වෙනවා වෙලාව සෙට් කරගෙන.ඔව් . ඒ ටයිම් එකටම කරන්ට් කපනව කියන්නෙ ඉතිං අම්මල 225 ම මතක් වෙනවා.
Me todo list eka mokeda bn thiyenne?Updated

Kohomda bn paandara nagitinne. 4 wenakan aharala inna puluwan. 4ta aharina eka nam karanna baමචන් මම රෑ 8.00 ට විතර ඉඳන් 10.00 වෙනකම්.ආයේ උදේ 4.00 ඉඳන් 6.00 වෙනකම් මචන්.

10.30 ට විතර නිදා ගන්න ඕනේ බන්.ගොඩක් වෙලා ඇහැරන් හිටියොත් නැගිටින්න බෑ 4 ට.Kohomda bn paandara nagitinne. 4 wenakan aharala inna puluwan. 4ta aharina eka nam karanna ba![]()
eka thamayi bn case eka. raata ninda yanne na.10.30 ට විතර නිදා ගන්න ඕනේ බන්.ගොඩක් වෙලා ඇහැරන් හිටියොත් නැගිටින්න බෑ 4 ට.