IT field Help

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    OK i will give you a index to study

    1. CPU architecture. how it works in deep level. take notes and follow his channel




    2. The Fetch-Execute Cycle: What's Your Computer Actually Doing




    3. Concept of Binary, Hexadecimal and Decimal




    4. Introduction to Programming and Computer Science




    5. stack vs heap



    After this we can jump to some basic level programing and web

    Micro electronics kiyala mewa igenagatta dan melo magulak mathaka na. Mn it newe electronic
     
    • Like
    • Love
    Reactions: HAneo and ST.PIERRE

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    මචන් මම රෑ 8.00 ට විතර ඉඳන් 10.00 වෙනකම්.ආයේ උදේ 4.00 ඉඳන් 6.00 වෙනකම් මචන්.
    Thanks machan.මටත් තියෙන්නේ ඔයවගේ ටයිම් එකක් තමයි. ඒකෙ තමයි මැනේජ් කරගෙන කරන්නේ. ජොබ කරලා අවට පස්සෙ පොල්ලෙන් ගැහුව වගේ තමයි.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Thanks machan.මටත් තියෙන්නේ ඔයවගේ ටයිම් එකක් තමයි. ඒකෙ තමයි මැනේජ් කරගෙන කරන්නේ. ජොබ කරලා අවට පස්සෙ පොල්ලෙන් ගැහුව වගේ තමයි.
    එහෙම තමයි බන්. එන්නේ හවස උනාට relax වෙද්දි 7- 8 වෙනවා.
     
    • Like
    Reactions: HAneo and siri_ayya

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ඔව් . ඒ ටයිම් එකටම කරන්ට් කපනව කියන්නෙ ඉතිං අම්මල 225 ම මතක් වෙනවා.
    කරන්ට් එක තමයි අවුල බන්. පාන්දර වත් කරන්න වෙනවා වෙලාව සෙට් කරගෙන.
     
    • Like
    Reactions: HAneo

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Power apps & virtual agents license හම්බවුණා එලකිරියන්ස්, ඒත් එක්කම business mail එකකුත් දෙන්න පුලුවන්
    සෑහෙන ගොඩක් තියෙනවා :baffled:

    මේ thread එකේ ඉන්නවද MS power platform කරන අය?
     
    • Like
    • Love
    Reactions: HAneo and ST.PIERRE

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    මචන් මම රෑ 8.00 ට විතර ඉඳන් 10.00 වෙනකම්.ආයේ උදේ 4.00 ඉඳන් 6.00 වෙනකම් මචන්.
    Kohomda bn paandara nagitinne. 4 wenakan aharala inna puluwan. 4ta aharina eka nam karanna ba :D
     
    • Haha
    Reactions: HAneo

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    10.30 ට විතර නිදා ගන්න ඕනේ බන්.ගොඩක් වෙලා ඇහැරන් හිටියොත් නැගිටින්න බෑ 4 ට.
    eka thamayi bn case eka. raata ninda yanne na.