IT field Help

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Mama flutter igena gaththe Angela yu gen
    Uba beginner kenek nam meka Supiri
    https://www.udemy.com/course/flutter-bootcamp-with-dart/

    Mekada?

    Java වලට මචන්.HAneo දුන්න එකේ java වලින් යන්නේ.

    Codepro lk ලංකාවේ කෙනෙක්ගේ චැනල් එකක්
    ------ Post added on May 25, 2022 at 11:52 PM
    Java eka matath denna
    ------ Post added on Jul 8, 2022 at 1:18 PM
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    සුපිරි හොදේ. දැන් උබට මොකද හිතෙන්නේ.?
    ගොඩක් ස්තුතියි මචන් උබලට මාව guide කරලා ඉස්සරහට අරන් යනවට.
    එකක් ඉගෙන ගන්න ගියාම තව ගොඩක් අනු කොටස් වලටත් යන්න වෙනවා.ෆීල්ඩ් එකේ විහිදුම පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙනවා කියලා දැනෙනවා
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ගොඩක් ස්තුතියි මචන් උබලට මාව guide කරලා ඉස්සරහට අරන් යනවට.
    හරි උබ දැන් නේටිව් ලන්වේජ් සහ ස්ක්රිප්ටින්ග් ලන්වේජ් වර්ග දෙකම කරනවා. ඒවා පටලවා ගන්න එපා.
    ඔය හැම එකකම තියනවා ecosystem එකක් . සරලව කිව්වොත් ජාවා වලින් කරන්න පුළුවන් දේවල සහ ක්‍රම සහ විදි. ඒ මුළු ඉකෝ සිස්ටම් එකම අල්ලගන්න බලන්න ඕනේ. ලන්වේජ් එකේ බේසික් කියන්නේ 1% වත් නැ . පොඩි ගයිඩ් එකක් දෙන්නම් ඔහොම කරන් යන්න
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    හරි උබ දැන් නේටිව් ලන්වේජ් සහ ස්ක්රිප්ටින්ග් ලන්වේජ් වර්ග දෙකම කරනවා. ඒවා පටලවා ගන්න එපා.
    ඔය හැම එකකම තියනවා ecosystem එකක් . සරලව කිව්වොත් ජාවා වලින් කරන්න පුළුවන් දේවල සහ ක්‍රම සහ විදි. ඒ මුළු ඉකෝ සිස්ටම් එකම අල්ලගන්න බලන්න ඕනේ. ලන්වේජ් එකේ බේසික් කියන්නේ 1% වත් නැ . පොඩි ගයිඩ් එකක් දෙන්නම් ඔහොම කරන් යන්න
    මන් කලින් reply එකට තව එකතු කලා.මම දෙකම එක කොටසකට sourse කීපයක් බල බල කරන් යනවා
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මන් කලින් reply එකට තව එකතු කලා.මම දෙකම එක කොටසකට sourse කීපයක් බල බල කරන් යනවා
    තාම මාස දෙකක් ගියේ නැ . හැබැයි දැන් නම් කාලේ හරියටම හරි එන්ටප්‍රයිස් ලෙවල් එකට බහින්න. පොඩි අඩියක් තියන්න වෙනවා. බලමු ප්ලැන් එකක් ගහන්න.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    තාම මාස දෙකක් ගියේ නැ . හැබැයි දැන් නම් කාලේ හරියටම හරි එන්ටප්‍රයිස් ලෙවල් එකට බහින්න. පොඩි අඩියක් තියන්න වෙනවා. බලමු ප්ලැන් එකක් ගහන්න.
    ගොඩක් ස්තුතියි මචන්
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    https://stpierre-personal-web.herokuapp.com

    මම කරපු study වලින් practical experience එකක් ගන්න personal sample website එකක් හැදුවා.
    Let's make it more dynamic eh?
    1. I cannot submit a message to you. (email not validating)
    2. Message should be 500 Characters and as I am typing I would like to be reminded of the remaining characters i can type (300/500 wage)
    3. Message box should be 10 Lines at first load. so it feels more like a message rather than an input field

    Service section...
    1. now if you provide services i would like to book a service from you. so there must be a nice list of all the services you provide along with the details. and a button call book this service neh? once i press that i another pop-up form need to appear so i can fill some data and book the account
    in the same screen, i can ask for a Quotation from you.

    e mokakda bn e.poddak pahadili karapanko.
    C# java <- converted to Binary so native to CPU
    Js/TS <- Script that has to be converted to binary by the browser's engine so not native to the CPU
    ------ Post added on Aug 15, 2022 at 12:10 PM
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Let's make it more dynamic eh?
    1. I cannot submit a message to you. (email not validating)
    2. Message should be 500 Characters and as I am typing I would like to be reminded of the remaining characters i can type (300/500 wage)
    3. Message box should be 10 Lines at first load. so it feels more like a message rather than an input field

    Service section...
    1. now if you provide services i would like to book a service from you. so there must be a nice list of all the services you provide along with the details. and a button call book this service neh? once i press that i another pop-up form need to appear so i can fill some data and book the account
    in the same screen, i can ask for a Quotation from you.
    ST.PIERRE
    UI overall good but need to be a little bit optimization :yes:
    Check spaces & colors macho
    1660545962253.png
     
    Last edited:
    • Love
    Reactions: HAneo

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Let's make it more dynamic eh?
    1. I cannot submit a message to you. (email not validating)
    2. Message should be 500 Characters and as I am typing I would like to be reminded of the remaining characters i can type (300/500 wage)
    3. Message box should be 10 Lines at first load. so it feels more like a message rather than an input field

    Service section...
    1. now if you provide services i would like to book a service from you. so there must be a nice list of all the services you provide along with the details. and a button call book this service neh? once i press that i another pop-up form need to appear so i can fill some data and book the account
    in the same screen, i can ask for a Quotation from you.
    මම form එකේ issue ටික fix කරන්නම් මචන් .

    මම service section එකත් කිව්ව විදියට හදන්නම් .මම දැනට service එක coming soon දැම්මේ දාන්න එකක් හිතා ගන්න අමාරු නිසා.
    ගොඩක් ස්තුතියි මචන් guide එක දෙනවට.

    ST.PIERRE
    UI overall good but little bit optimized :yes:
    Check spaces & colors macho
    View attachment 181764
    ගොඩක් ස්තුතියි මචන්.මම fix කරන්නම්.
    ------ Post added on Aug 15, 2022 at 7:12 PM
     
    • Like
    Reactions: Poththa