kiyak enawada machan bill eka ? 6000k wage neda ?10 Gb for day worth
kiyak enawada machan bill eka ? 6000k wage neda ?10 Gb for day worth
7500 wagekiyak enawada machan bill eka ? 6000k wage neda ?
https://www.udemy.com/course/flutter-bootcamp-with-dart/Mama flutter igena gaththe Angela yu gen
Uba beginner kenek nam meka Supiri
Java eka matath dennaJava වලට මචන්.HAneo දුන්න එකේ java වලින් යන්නේ.
Codepro lk ලංකාවේ කෙනෙක්ගේ චැනල් එකක්
------ Post added on May 25, 2022 at 11:52 PM
yes eka thamahttps://www.udemy.com/course/flutter-bootcamp-with-dart/
Mekada?
Java eka matath denna
------ Post added on Jul 8, 2022 at 1:18 PM
කොයි institute එකෙත් දැන් fee එකනම් වැඩී.mama balapu dwas wala HND eka Australia gihin karanna option eka tibba
සුපිරි හොදේ. දැන් උබට මොකද හිතෙන්නේ.?කොයි institute එකෙත් දැන් fee එකනම් වැඩී.
updated
------ Post added on Jul 15, 2022 at 10:17 PM
ගොඩක් ස්තුතියි මචන් උබලට මාව guide කරලා ඉස්සරහට අරන් යනවට.සුපිරි හොදේ. දැන් උබට මොකද හිතෙන්නේ.?
හරි උබ දැන් නේටිව් ලන්වේජ් සහ ස්ක්රිප්ටින්ග් ලන්වේජ් වර්ග දෙකම කරනවා. ඒවා පටලවා ගන්න එපා.ගොඩක් ස්තුතියි මචන් උබලට මාව guide කරලා ඉස්සරහට අරන් යනවට.
මන් කලින් reply එකට තව එකතු කලා.මම දෙකම එක කොටසකට sourse කීපයක් බල බල කරන් යනවාහරි උබ දැන් නේටිව් ලන්වේජ් සහ ස්ක්රිප්ටින්ග් ලන්වේජ් වර්ග දෙකම කරනවා. ඒවා පටලවා ගන්න එපා.
ඔය හැම එකකම තියනවා ecosystem එකක් . සරලව කිව්වොත් ජාවා වලින් කරන්න පුළුවන් දේවල සහ ක්රම සහ විදි. ඒ මුළු ඉකෝ සිස්ටම් එකම අල්ලගන්න බලන්න ඕනේ. ලන්වේජ් එකේ බේසික් කියන්නේ 1% වත් නැ . පොඩි ගයිඩ් එකක් දෙන්නම් ඔහොම කරන් යන්න
තාම මාස දෙකක් ගියේ නැ . හැබැයි දැන් නම් කාලේ හරියටම හරි එන්ටප්රයිස් ලෙවල් එකට බහින්න. පොඩි අඩියක් තියන්න වෙනවා. බලමු ප්ලැන් එකක් ගහන්න.මන් කලින් reply එකට තව එකතු කලා.මම දෙකම එක කොටසකට sourse කීපයක් බල බල කරන් යනවා
ගොඩක් ස්තුතියි මචන්තාම මාස දෙකක් ගියේ නැ . හැබැයි දැන් නම් කාලේ හරියටම හරි එන්ටප්රයිස් ලෙවල් එකට බහින්න. පොඩි අඩියක් තියන්න වෙනවා. බලමු ප්ලැන් එකක් ගහන්න.
Something like thisall Built-In Functions In JavaScript kiyak tiyanwada ? online referece1k tiyanawada ?
e mokakda bn e.poddak pahadili karapanko.නේටිව් ලන්වේජ් සහ ස්ක්රිප්ටින්ග් ලන්වේජ්
Let's make it more dynamic eh?https://stpierre-personal-web.herokuapp.com
මම කරපු study වලින් practical experience එකක් ගන්න personal sample website එකක් හැදුවා.
C# java <- converted to Binary so native to CPUe mokakda bn e.poddak pahadili karapanko.
ST.PIERRELet's make it more dynamic eh?
1. I cannot submit a message to you. (email not validating)
2. Message should be 500 Characters and as I am typing I would like to be reminded of the remaining characters i can type (300/500 wage)
3. Message box should be 10 Lines at first load. so it feels more like a message rather than an input field
Service section...
1. now if you provide services i would like to book a service from you. so there must be a nice list of all the services you provide along with the details. and a button call book this service neh? once i press that i another pop-up form need to appear so i can fill some data and book the account
in the same screen, i can ask for a Quotation from you.

මම form එකේ issue ටික fix කරන්නම් මචන් .Let's make it more dynamic eh?
1. I cannot submit a message to you. (email not validating)
2. Message should be 500 Characters and as I am typing I would like to be reminded of the remaining characters i can type (300/500 wage)
3. Message box should be 10 Lines at first load. so it feels more like a message rather than an input field
Service section...
1. now if you provide services i would like to book a service from you. so there must be a nice list of all the services you provide along with the details. and a button call book this service neh? once i press that i another pop-up form need to appear so i can fill some data and book the account
in the same screen, i can ask for a Quotation from you.
ගොඩක් ස්තුතියි මචන්.මම fix කරන්නම්.ST.PIERRE
UI overall good but little bit optimized
Check spaces & colors macho
View attachment 181764