IT-galaxy ----- Unity Plaza

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow ayye mama Barcleys lagen thaami komath ganna inne :) bt meka e price ekata tikak samanai ewagema tikak advanced ..ekai mama baluwe me model eka gana... :D mama UNITY eken nam mukuth aran na cz godak aya trust karanna bari hinda..risk ekak ganna one na ne :)
    Thank youuuu ayye :rofl:

    kohomath ithin oya PC House, Laptop.lk eevala ganan adui. anith thanvala me gaana kivvoth eyalage eeta aduvata thiyenava kiyala sure ekata kiyai.

    habai ithin processor eka ehema advanced vunaata anith kaali kohoma da danne nahane. :D apinum ithin Unity eken thamai kohomath computer parts num ganne. :D
     
    • Like
    Reactions: Danurp

    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    kohomath ithin oya PC House, Laptop.lk eevala ganan adui. anith thanvala me gaana kivvoth eyalage eeta aduvata thiyenava kiyala sure ekata kiyai.

    habai ithin processor eka ehema advanced vunaata anith kaali kohoma da danne nahane. :D apinum ithin Unity eken thamai kohomath computer parts num ganne. :D

    mama Unity eken aran na ayye...komath mama loku wadak ema karanneth na ne parts ganan taram :lol: ekai mama eka komada kiyala baluwe...thank yew ayye ...rep++
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    එලකිරියේ ලැප්ටොප් නම් ඉතින් .....

    profilepic1489_1.gif


    යුනිටි ප්ලාසා හොරුන්ට අහු වෙන්න එපා...... අනික ඔය ලඩු HP ම ඕනාද....?? ඩෙල් / ටොෂිබා එපාද.....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    මම මගෙ ලැප විකුනන්න දැම්මත් ඇත්ත කියන්න ඕනි කියල හිතුන , අඩු ගානෙ එකෙක් වත් මම වැටුන කරදරේ එතකොට නොවැටෙයි කියල හිතල




    ඔය ගොල්ලො දන්නවා ඇති google එකෙ ලන්කාවෙ ලැප්ස් ගන හොයන කොට ඉස්සෙල්ලාම එන්නෙ laptop.lk ( technocity ) එක. අනික තමා යුනිටි එකෙත් ඕක ප්‍රසිද්ද තැනක්. මම මගෙ ගොන් කමට core 2 quad එක විකුනල ලැපක් ගන්න හිතුව. දන්න වනෙ , මම ඉන්නෙ ඇහැලියගොඩ , කොලඹ ඉන්දන් හෙන දුර.. මම ඉතින් ඉන්ටනෙට් එකෙනුත් බලල යුනිටි එකට ආව ලැපක් බලල යන්න. දෙකක් තුනක් මීටර් කරගෙන ගියා. ( laptop.lk ( technocity ) එකෙ එකකුත් ඔකට අයිතියි )


    t**katha එකෙ කාලින්ග අය්යයි elakiri එකෙ කැන්ඩියන් අය්යයි එපා කියද්දි මම laptop.lk ( technocity ) එකෙන් ලැපක් ගත්තා.. එක්ලක්ශ විසි දෙදාහයි .. ( Rs.1,220,000 )






    ගෙදර ගෙනත් බලන කොට ෆෑන් එක වැඩ කරන්නෙ නෑ.. හෙන දුරක් ගෙවාගෙන , වෙලාව කාගෙන , වාහන වලට තෙල් ගහගෙන , ඩ්‍රයිවර් ලට සල්ලි දීල ,ආයෙ යන්න වෙනව කොලඹ..


    එන error එකත් ලේසි පහසු එකක් නෙමෙයි ( a critical problem with your cooling system have found , please shutdown immediately and return it to service )
    ඔන්න වැඩ !


    ආයෙ කොලඹ ගියා.... සුපිරි කට්ටකුත් කෑවා ( කිව්වට විස්වාස නොකරන තරම් ලොකු කට්ටක් )
    මම laptop.lk එකෙ වැඩ කරන එකෙක්ගෙ යාලුවෙක් ව දන්නව.. ඒ නිසා ලැප් එක ඉක්මනට රීප්ලේස් කරන්නම් කිව්ව.ඔන්න දැන් අපි ටෙක්නීශ්යන් එකෙ ඉන්නව.කට්ටිය කැඩිච්ච ලැප් උස්සගෙන එනව එනව ඉවරයක් නෑ. මම ලැප දුන්නට පස්සෙ මුන්ට ඊකෙ ප්‍රශ්නෙ හොයා ගන්නවත් බෑ. අන්ත්මට මම ප්‍රොසෙස් එක ටිකක් ගන්න වඩක් කරල ප්‍රශ්නෙ පෙන්නුව.


    ඔන්න දැන් මුන් මේක බලල ඇතුලට උස්සගෙන ගියා හොඳට බලන්න කියල. ටික වෙලාවකින් ඔන්න කෝල් එකක් එනව. කාගෙ හරි ලැපක් කැඩිල. කෝල් එක ගත්ත කෙනා එතන හිටපු ලොක්ක වගෙ කෙනාට ඕක කිව්ව විතරයි මිනිහ කිව්ව ඕකා ඊයෙත් කතා කලා මල වදයක් , ෆෝන් එක කට් කරන්න කියල ! ඔන්න මුන්ගෙ සවිස්.


    ඔන්න දැන් මම බලාගෙන ඉන්නව ඉන්නව ලැපක් දෙන පාටක් නෑ. මෙන්න ටික වෙලාවකින් මගෙ වගෙ ලැපක් කිහිල්ලෙ ගහගෙන ඇවිත් මෙන්න කියල දුන්න , ශෝරූම් එකෙ තිබ්බ එක. අලුත් එව්ව නෑලු. මමත් ඉතින් මක් කරන්නද ? උට ගහන්නද ? එපා කියල කැඩිච්ච එක අරන් එන්නද ?


    ගෙදර අවිත් ඊලඟ දවසෙ "කේ" / "k" අකුර එබුවම එක එබිලම තියෙනව... දැන් මට ආයෙ යන්නද කියන්නෙ ?


    හොන්දම වැඩෙ කියන්නෙ මම උන්ට කෝල් කරල ප්‍රශ්නෙ කිව්වම අරන් එන්න කියල හෙන ගැහුව වගෙ කට් කරනව!... මුන්ගෙ අම්මලට හැම නියන් කාලෙටම වතුර හම්බ වෙන්න ඕනි....
    මම හෙටත් ට්‍රය් කරනව... හැබැයි පුතො මුන් මේකට මොකුත් නොකලොත් උන්ට මම කොහෙවත් ඉන්න ගස් ගෝතයෙක් නෙමෙයි කියන එකත් පෙන්නනව ! උන් වැරදි මිනිහ එක්කයි හැප්පෙන්නෙ... අපි බලමු !!!


    දන්න එකෙක්ටවත් ඔය බලු බල්ලො ලඟට යන්න දෙන්න එපා... මටත් මොන තරම් උන් කිව්වද යන්න කියල ... කැම්පස් එකෙ ඉන්න හොඳම අයි.ටී. ගැස්ටො කිව්ව ගිහින් ගනින් කියල.. ඒත් මම කාලින්ග අය්ය කියපු එක ඇහුවෙ නෑ. මේ මොඩ තීරනය ගැන මම ගොඩක් දුක් වෙනව... තව එහෙම දුක් වෙන කට්ටිය මොන තරම් ඉන්නවද කියල මට එදා තේරුනා.. ආයෙ ආයෙ කියන්නෙ technocity නොහොත් laptop.lk එක පැත්ත පලාතෙ යන්න එපා !!


    My laptop got burned due to a technical failiure..it was not my fault or it was not even pluged...and finger print got melted causing a wire short inside which resulted a high heat and made the caseing melt a bit..mother bord is stil working..but the lap is geting heated cas of the battery...since its not my fault..
    iasked them to replace me a new 1.cas i have 1 year warety...

    if it was a physical burning i dont have the right to ask for the warenty but it got burned due to a technical failure inside...

    i argued with them a lot and they refuced to give me a new 1..but agreed to make it n giv...but its a risk..cas i year ful warenty means..they hav to take the responisbilty in the whole year..

    finaly i complained to the bambalapitiya police on last thursday and now today police have asked to come ther...so i going there with my lawyer..

    150000 rs is not a big deal..but i m m
    aking them pay cas they do this for poor ppl and ppl who arent jobles going to courts and police station...wish me luck..

    dont buy anything from laptop.lk or technocity...

    and 1 buger said i have birened it intentionaly...does ppl think i m stupid enough to burn 150000 laptop...are those ppl stupid....


    elakiri eke inna ayage computers walin 75% withara aran thiyenne unity eke PC partner or eyalage wena shop ekakin wenna athi. ekai mama meka danne.

    Ada mama mage computer eka kadila nisa eka aran warranty claim karanna giya.. unity plaza eka 2nd floor pc partner service center ekata.

    mata kalin hitapu kekek tikak upset eke wage idala, pitipasse door eka lagata gihin ekkenekta katha kara,

    Sudu Mahatha ekek awilla "poddak innawa oi" kiyala kiwwa.

    Aruta mala panala uba mata kauda yako oi kiyanna kiyala gahuwa,

    Repair center eke okkoma awilla shape kara,

    Gahapu ekage printer eka genalla dan 1 month wenawalu, thama hambawela na.
    ada morning idan man service center eke katta kala.


    After in 5 mins aru apahu set ekak aran awilla gahala glass walata gahala giya..

    Service center eke okkoma kattiyawa maranawai kiwwa..dennek thuwala wela. amarunam na.

    Onna wena dewal, meka une dan 1hour withara kalin.

    Thread eka unity eke shop wala inna ayath dakine, kiyanna thiyenne boru nokara wade karala denna nathnam ba kiyanna.


    :angry::angry::angry::angry:

    අද බැලුම්ගල කතා කරේ PC House එකෙන් බදු ගත්ත අය වටලා තියන අමාරුව ගැන. අහලම බලන්න.



    අනිත් අයටත් දැන ගන්න Bump එකක් දාගෙන යන්න.


    අපි දන්නව ලංකාවේ පරිගණක උපාංග මිලදී ගැනීමට තිබෙන ප්‍රධාන ස්ථානයක් තමයි බම්බලපිටියේ යුනිටි ප්ලාසා ( UNITY PLAZZA)ගොඩනැගිල්ල.ඒකේ තිබෙන (PC HOUSE , LAPTOP.LK ,Mitech ,Techzone) යන ආයතන වලින් පරිගණක උපාංගයක් මිලදී ගත්තහම එම උපාංගයට අදාලව දෙන ආයුකාල සහතිකය තුල බඩුවක් අක්‍රීය වුනොත් පාරිභෝගිකයන්ට කරන අසාධාරණකම් , බොරු හේතු කියා වොර්න්ටි ප්‍රතික්ෂේප කිරීම් , රස්තියාදු කිරීම් , ප්‍රමිතියකින් තොර උපාංග විකිණීම , පරිගණක පිළිබඳ අල්ප දැනුමක් තිබෙන අයව ගොනාට අන්දාගැනීම , මුදල් වංචා කිරීම ආදී ඔබට සිදුවූ සියලු අකටයුතු කම් මේ පේජ් එකේ පලකර අපගේ පාරිභෝගික අයිතීන් රැකගැනීමට සහ තව දුරටත් මෙවන් බලුවැඩ නොකිරීමට සහ අසරණ මහ ජනතාව ගොනාට ඇන්දීමෙන් බේරාගැනීමට ඔබගේ සහයෝගය දක්වන්න.ඔබට මේ ආයතන මගින් සිදුවූ සිදුකල සියලු අසාධාරණ ක්‍රියා මෙහි පළකරන්න.21 ශතවර්ෂයේ පරිගණක සාක්ෂරතාව දියුණුකිරීමේදී මෙවන් බලු වෙළඳාම් කිරීමට ඔබ ඉඩ දෙන්නේද? Neth FMබැලුම්ගල සහුර්දයනි.මේවා දෙස බලා ඔබගේ යුතුකම් කොටස ඉටුකරන්නටයි ඔබට මේ ආරාධනා.

    (Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. කරුණාකර මෙම Facebook page එක මිතුරන් සමඟ share කරගෙන මෙම page එකේ සාමාජිකයෙක් වී මේ මහා පරිගණක වංචාවට එරෙහිව හඬක් නැගීමට අපට සහයෝගය ලබාදෙන්න.බලු බිස්නස් වලට තිත තබමු.ඔබට සිදුවූ අසාධාරණය මෙම page එකේ සඳහන් කර අවශ්‍ය සහයෝගය ලබා දෙන්න.

    http://www.facebook.com/pages/Unity-Plaza-මහා-පරිගණක-ජාවාරම්-නවතනු/371708146179412



    :oo::oo: හම්බයාට අහු වෙන්නට පෙර මදක් සිතන්න........!! :yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mage hita giye HP ekakata ne :P :rofl:

    අපෝ... එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ...:dull: මම දන්න තරමින් නම් ලංකාවේ පාවිච්චියට හොඳ dell එකක්.. මොකද warranty එක ගන්න ලේසි නිසා... :D

    මේ යුරාජ් ලොක්කාගෙන් අහලා බලන්න... :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යුනිටි එකේ ඔය පී.සී හවුස් සහ ලැප්ටොප් කාරයොන්ගෙ ශොප් එකක් නම් ශුවර් කරන්න එපා යන්නත් එපා මොකද ඒ අයට එච්චර හ්ද ඉතිහාසයක් නෑ බාක්ලස් හරි ටෙච්සෝන් හරි ට්‍රයි කරන්න
    ඒ දෙගොල්ලො තමයි විශ්වාසය තියන්න පුළුවන් සෙට් එකකට ඉන්නෙ
    ටෙච් එකෙන් ලැප් 4 පහක්ම ඩීල් කරා ලෙසටම වැඩ කිසිම අවුලක් නෑ.
    නැත්නම් ඩෙල් එකක් ගන්න අක්කේ කලින් කිව්ව වගේ
    එච්.පී වලම ඉන්නෙ නැතුව
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරියේ ලැප්ටොප් නම් ඉතින් .....

    profilepic1489_1.gif


    යුනිටි ප්ලාසා හොරුන්ට අහු වෙන්න එපා...... අනික ඔය ලඩු HP ම ඕනාද....?? ඩෙල් / ටොෂිබා එපාද.....??
    ලැප් නූලක් කොතනද:frown:
    මූ එතන
    :P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ ඔය ඔක්කොම හොරු... softlogic වගේ තැනකින් dell එකක් ගන්න... ගාන නම් ටිකක් වැඩි වෙනවා.. ඒත් අවුලක් වුනොත් warranty එක sure.
    mamath kiwwa dell ekak try karanna kiyala
    lankawe hadissiyak unath hadaganna unath puluwan dell den
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    යකෝ මුගේ මාකටින් පාර.. :lol:

    :rofl::P

    :frown::frown: ඉතින් හම්බයටම අහු වෙන්න කැමති උන් ඉන්නවා නම් ගිහින් උන්ගෙන් ගත්තදෙන්..... අපේ මොකෝ...... :yes:

    හරි උඹම කියපන්කෝ..... ටොශිබා C850 ලැප් එක, අබාන්ස් / ජෝන් කීල්ස් ගෙන්වන්නේ 2GB RAM / 500GB HDD :yes: නමුත් හම්බයා දෙන එක 4GB RAM / 640GB HDD :rolleyes: එහෙම එකම මොඩල් එක, ඈතුලේ බඩු ටික වෙනස් වෙලා එන්නේ කොහොමද.....?? :oo: එතකොට වොරන්ටි වලට, ලංකාවේ ඒජන්ට්ලගට ගෙනිච්චොත්, හම්බයා ගෙනාපුවා රිජෙක්ට් වෙන්නේ ඈයි.....?? :rolleyes: අන්න ඒවා තමා ඕවායේ තියෙන හොර...... :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යුනිටි එකේ ඔය පී.සී හවුස් සහ ලැප්ටොප් කාරයොන්ගෙ ශොප් එකක් නම් ශුවර් කරන්න එපා යන්නත් එපා මොකද ඒ අයට එච්චර හ්ද ඉතිහාසයක් නෑ බාක්ලස් හරි ටෙච්සෝන් හරි ට්‍රයි කරන්න
    ඒ දෙගොල්ලො තමයි විශ්වාසය තියන්න පුළුවන් සෙට් එකකට ඉන්නෙ
    ටෙච් එකෙන් ලැප් 4 පහක්ම ඩීල් කරා ලෙසටම වැඩ කිසිම අවුලක් නෑ.
    නැත්නම් ඩෙල් එකක් ගන්න අක්කේ කලින් කිව්ව වගේ
    එච්.පී වලම ඉන්නෙ නැතුව

    ටෙක්සෝන්..? මගුල තමයි..:rofl:
    උන්ට HP එකෙන් නඩු දාලා කෙලවුනා.. මුං කරේ HP warranty නැති ඒවා විකුනුවා.. එලකිරියෙම Takurz ට මුං ඇන ගැලවිච්ච ලැපක් දුන්නා.. එකත් refurbished එකක්.. උං විකුනන්නෙම ජරාව..:angry::angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::P

    :frown::frown: ඉතින් හම්බයටම අහු වෙන්න කැමති උන් ඉන්නවා නම් ගිහින් උන්ගෙන් ගත්තදෙන්..... අපේ මොකෝ...... :yes:

    හරි උඹම කියපන්කෝ..... ටොශිබා C850 ලැප් එක, අබාන්ස් / ජෝන් කීල්ස් ගෙන්වන්නේ 2GB RAM / 500GB HDD :yes: නමුත් හම්බයා දෙන එක 4GB RAM / 640GB HDD :rolleyes: එහෙම එකම මොඩල් එක, ඈතුලේ බඩු ටික වෙනස් වෙලා එන්නේ කොහොමද.....?? :oo: එතකොට වොරන්ටි වලට, ලංකාවේ ඒජන්ට්ලගට ගෙනිච්චොත්, හම්බයා ගෙනාපුවා රිජෙක්ට් වෙන්නේ ඈයි.....?? :rolleyes: අන්න ඒවා තමා ඕවායේ තියෙන හොර...... :angry:

    හරි බං... මම දන්නවා ඕවගේ වෙන දේවල්.. ලේබල් පවා වෙනස් කරලා ගහනවා.. මමත් unitiy එකේ අවුරුදු 3ක් හිටියා... ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ටෙක්සෝන්..? මගුල තමයි..:rofl:
    උන්ට HP එකෙන් නඩු දාලා කෙලවුනා.. මුං කරේ HP warranty නැති ඒවා විකුනුවා.. එලකිරියෙම Takurz ට මුං ඇන ගැලවිච්ච ලැපක් දුන්නා.. එකත් refurbished එකක්.. උං විකුනන්නෙම ජරාව..:angry::angry:
    එච්.පී වොරන්ටි එක්ක සෙල් කරනව අයියේ
    හැබැයි උන් ලංකාවෙ ඒජන්ට් ගෙන් නෙවෙයි ගන්නෙ
    සින්ග වල ඒජන්ට් ගෙන්
    ඒකට ගේමට තමයි අර පේපර් නෝටිස් එකක් එහෙම දාල සීන් එකක් ගියේ
    තාකූර්ගෙ සීන් එක නම් දන්නෙ නෑ
    සීන් එහෙම තියෙනව කාගෙත්
    මුසම්මිල් කඩ නෙ
    ඩෙස්ක්ටොප් 12ක් වගේ ඩීල් එකක් කරා
    අවුලක් නෑ ඔෆිස් එකේ හොදට වැඩ
    තාම
    අර පී.සී ගෙවල් කාරයන්ට වඩා නම් හොදයි.1000% ගුණයකින්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    ටෙක්සෝන්..? මගුල තමයි..:rofl:
    උන්ට HP එකෙන් නඩු දාලා කෙලවුනා.. මුං කරේ HP warranty නැති ඒවා විකුනුවා.. එලකිරියෙම Takurz ට මුං ඇන ගැලවිච්ච ලැපක් දුන්නා.. එකත් refurbished එකක්.. උං විකුනන්නෙම ජරාව..:angry::angry:

    :yes::yes: ටෙක්සෝන්...... ඒ තරම් අංඩපාල හොරු ටිකක් ලොවෙත් නෑ..... උන්ගේ කෝර්පරේට් සේල්ස් වල ඉන්න උන්ගේ තියෙන්නේ මාර උනක්...... හරියට මිනිස්සු නිකන් බඩු ගන්න එනවා වගේ කතාව....... :angry: ඔය හම්බ හැත්ත කරොත් කරන්නේ සිංහල එකාව අන්දලා උන්ගේ මල්ල පුරෝ ගන්න එක...... :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    හරි බං... මම දන්නවා ඕවගේ වෙන දේවල්.. ලේබල් පවා වෙනස් කරලා ගහනවා.. මමත් unitiy එකේ අවුරුදු 3ක් හිටියා... ;)

    :yes::yes: ලැප්ටොප් . lk හෙවත් ටෙක්නොසිටි කාරයා, එක පාරක් මම අබාන්ස් එකේ ඉන්නකොට, වොරන්ටි තියෙන ලැපකට, වොරන්ටි නැති ලැපක බැටරියක් අරන් ආවා වොරන්ටි ගන්න..... ඊට පස්සේ තමා ඕකුන්ට කෙල උනේ...... අන්න දැන් ලේබල් ප්‍රින්ට් කරන මැෂිමක් ගෙනල්ලලු ඕකුන්....... :angry: