IT is DEAD? Mega Thread

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,286
    1,531
    113
    පේමන්ට් එකේ.
    ehema gaththe na gotha nigantayo un degree hari self study karala hari thama gaththe munam iganagena na WAGAY

    අනේ පකෝ, උඹ හිතනවද යකෝ Civil එවුන් ආයේ අවුරුදු 4ක් IT degree එකක් කරා කියලා IT පැනගන්න 😂😂😂. ට්‍රැක්ද යකෝ...! 😂😂😂 යකෝ මගේ යාළුවොම කී දෙනෙක් හිටියද Udemy courses දෙක තුනක් කරගෙන IT industry එකට පැනගත්ත. අනික මේ බලපන්. මෙලෝ වැඩ බැරි එකෙක්ට මූ Associate dev එකක් සෙට් කරලා දීලා. මේ වගේ ගෝත සිපයියොන්ටත් අල්ලගන්න පුලුවන් වැඩද බං උඹලා IT කරලා කියන්නේ.

    මමත් අර තෙල් පෝලිම් කාලෙ අනාත වෙලා හිටිය අපේ ඉස්කෝලෙ Civil එකෙක්ට IT සයිඩ් එකට පනින්න උදව් කරා. ෆලෝ කරන්න ඕන ප්‍රොසෙස් එක කියලා දීලා CV එක පවා දන්න කම්පැනි වලට දාලා දුන්නා. පපයට Associate Engineer ජොබ් එකක් සෙට් උනාට පස්සෙ මටයි තව අපේ යාලුවො දෙන්නෙක්ටයි පාටියක් දුන්නා ඌ. ගිහිං දෙක දාගෙන ටික වෙලාවක් යනකොට මූ කියනවා IT job කරන්න කෝඩ් කරන්න එච්චර ලොකු වැඩ්ඩෙක් වෙන්න මීටරයක් වෙන්න ඕනෙ නෑලු. සිවිල් ඉන්ජෙක් මොලේ වෙහෙසන තරමට මේවා සීනිබෝල වගේ ඕන එකෙක්ට කරන්න පුලුවන්ලු. එහෙම තියෙද්දි IT උන්ට මෙච්චර සැලරි එකක් ගෙවන එක අසාධාරණයිලු. හරිනම් සිවිල් එකෙක්ට ගෙවන ගානෙන් භාගයක්වත් ගෙවන්න වටින්නෙ නෑලු 🤣 ඔන්න Civil උන්ගෙ මානසිකත්වය 🤮

    අනික යකෝ Selft Study කරා කියලා Field එකකට පැනගන්න පුලුවන් නම් පට්ට චොරනෙහ් යකෝ Field එක 😂😂😂. උඹ දැකලා තියෙනද යකෝ IT කරපු එවුන් Electrical engineers ලා වෙලා තියෙනවා. මොකද ඒ වගේ High entry barrier එකක් තියෙන Field වලට Selft study කරලා පැනගන්න බෑ 😂😂. IT වගේ ඕන හරකෙක්ට එන්න පුලුවන් Field එකක ඉදන් පුකේ ටෝක් දෙන්න එපා. Please

    ඔව් සරල කතාව pandemic+economic crisis එක වෙලාවෙ සුපිරියටම resilience පෙන්නුවෙ IT කියලා දැක්ක ගෝතයෝ කිසිම හැකියාවක් නැතුව ආසාවක් නැතුව ඕන කමක් නැතුව IT වලට බහින්න ගියා.
    Kisima hakiyawak nathuwa IT walata bahinna puluwanlu
    ------ Post added on Aug 12, 2026 at 11:17 AM
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,099
    1,814
    113

    අනේ පකෝ, උඹ හිතනවද යකෝ Civil එවුන් ආයේ අවුරුදු 4ක් IT degree එකක් කරා කියලා IT පැනගන්න 😂😂😂. ට්‍රැක්ද යකෝ...! 😂😂😂 යකෝ මගේ යාළුවොම කී දෙනෙක් හිටියද Udemy courses දෙක තුනක් කරගෙන IT industry එකට පැනගත්ත. අනික මේ බලපන්. මෙලෝ වැඩ බැරි එකෙක්ට මූ Associate dev එකක් සෙට් කරලා දීලා. මේ වගේ ගෝත සිපයියොන්ටත් අල්ලගන්න පුලුවන් වැඩද බං උඹලා IT කරලා කියන්නේ.

    අනික යකෝ Selft Study කරා කියලා Field එකකට පැනගන්න පුලුවන් නම් පට්ට චොරනෙහ් යකෝ Field එක 😂😂😂. උඹ දැකලා තියෙනද යකෝ IT කරපු එවුන් Electrical engineers ලා වෙලා තියෙනවා. මොකද ඒ වගේ High entry barrier එකක් තියෙන Field වලට Selft study කරලා පැනගන්න බෑ 😂😂. IT වගේ ඕන හරකෙක්ට එන්න පුලුවන් Field එකක ඉදන් පුකේ ටෝක් දෙන්න එපා. Please

    Kisima hakiyawak nathuwa IT walata bahinna puluwanlu
    ------ Post added on Aug 12, 2026 at 11:17 AM

    පුදුම වේදනාවක් මේක
     
    • Haha
    Reactions: SK29 and chinmak

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    Kisima hakiyawak nathuwa IT walata bahinna puluwanlu
    ------ Post added on Aug 12, 2026 at 11:17 AM
    කම්බි නවන්න, කපන්න, බදාම අනන්නත් කිසි හැකියාවක් ඕන නෑනෙ බන්. අපේ පැත්තෙ OL fail උනොත් ඕක කරනවා. හැබැයි උන් උඹවගේ අවුරුදු 4ක් කැම්පස් වල රස්තියාදු වෙලා නෑ. :sneaky: :sneaky:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,286
    1,531
    113
    පේමන්ට් එකේ.
    කම්බි නවන්න, කපන්න, බදාම අනන්නත් කිසි හැකියාවක් ඕන නෑනෙ බන්. අපේ පැත්තෙ OL fail උනොත් ඕක කරනවා. හැබැයි උන් උඹවගේ අවුරුදු 4ක් කැම්පස් වල රස්තියාදු වෙලා නෑ. :sneaky: :sneaky:
    ඉතින් පකෝ එහෙම කිසිම හැකියාවක් නැති එවුනුත් උඹලගේ මහලොකු IT ෆීල්ඩ් එකට එනවනෙහ්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    ඉතින් පකෝ එහෙම කිසිම හැකියාවක් නැති එවුනුත් උඹලගේ මහලොකු IT ෆීල්ඩ් එකට එනවනෙහ්.
    Engineering degree කරන කැම්පස් වල (අඩු කුලේ ඒවා නෙවී) මුල් අවුරුද්දේ හැම එකම උගන්නවා. කොටින්ම මමත් සිවිල්, මැටීරියල්, කෙමිකල්, කම්පියුටර්,ඉලෙක්ට්‍රිකල් සබ්ජෙච්ට් කරලා තියෙනවා. ඉතින් උන්ට background එකක් නෑ කියන්න බෑ. ඉතින් උන්ට වෙන role එකකට pivot වෙන්න ලොකු අමාරුවක් නෑ මහන්සි උනොත්. ඒත් උන් එන්න entry level එකට.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,929
    2,059
    113
    If you guys go and speak to a Waddah (Aborigine) he will explain a lot, having survived for 30,000 years..

    These are the times religion can help understand the truths about the universe..

    The one down to earth has nothing to loose..
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,601
    4,730
    113
    pennywise stephen king GIF by Maudit
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    227
    215
    43
    කෙල වෙලාද ?

    නෑ

    මේකට උත්තරේ තියෙන්නෙ පරිණාමවාදයේ.

    පරිසර සාදක වෙනස් වෙනකොට ඒකත් එක්ක පවතින්න පුලුවන් ජීවීන් ඉතුරු වෙලා අනික් අය විනාශයට පත් වෙනව.

    දැන් කොරෝන බබල් එකත් එක්ක ආව ලොකු රැල්ලක් හුගක් ඉන්ඩර්ස්ට්රීස් වැටුන නිසා ගොඩක් ඒවගෙ ඉන්වෙස්නම්න්ස්ට් අඩු කරල IT Companies වල ඉන්වෙස්ට් කරා ඒකත් එක්කම කම්පැනි ඉක්මනට Scale Up කරා කොල්ලයි බල්ලයි ඔක්කොම කම්පැනි අස්සෙ දැන් වෙද්දි හිතපු දේ උනේ නෑ සහ අනික් ඉන්ඩස්ට්රීස් ආයි Back to normal වෙන්න ගත්ත ඔන්න එතකොට අර investors සේරම ඒවට ගියා. දැන් අර තිබ්බ විදියම තමා Oversupply එකක් තියෙන්නෙ ඕකත් දැන් අඩුවෙලා යාවි තව අවුරුදු දෙකකින්. IT was never dead it was oversupplied by fucking universities faking a great income in near future.
    IT dead වෙන්න නම් අපි හැමෝටම ගල් යුගේට තමා යන්න වෙන්නෙ. IT කියන්නෙත් දැන් පරිණාමයේම කොටසක් වෙලා ඉවරයි බ්‍රෝ. IT job market & IT Industry කියන්නෙ දෙකක් ඒ දෙක පටලව ගන්න එපා.
     
    • Like
    Reactions: Emarald

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,099
    1,814
    113
    IT dead වෙන්න නම් අපි හැමෝටම ගල් යුගේට තමා යන්න වෙන්නෙ. IT කියන්නෙත් දැන් පරිණාමයේම කොටසක් වෙලා ඉවරයි බ්‍රෝ. IT job market & IT Industry කියන්නෙ දෙකක් ඒ දෙක පටලව ගන්න එපා.
    yep new technologies will replace old technologies with jobs and new jobs will come in with new technologies
     
    • Haha
    Reactions: Sexy Somapala

    sequoia

    Member
    Apr 24, 2021
    9
    2
    3
    Redwood City
    AI එකෙන් නම් කියන්නේ මෙහෙමයි

    "Someone might celebrate:
    AI is going to replace programmers!
    while assuming AI won't eventually affect their job.

    But AI doesn't particularly care whether someone is a programmer, accountant, lawyer, translator, analyst, designer, marketer, civil engineer, or administrator. If a job consists largely of processing information and producing predictable outputs, AI potentially has an impact.
    "
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    IT dead වෙන්න නම් අපි හැමෝටම ගල් යුගේට තමා යන්න වෙන්නෙ. IT කියන්නෙත් දැන් පරිණාමයේම කොටසක් වෙලා ඉවරයි බ්‍රෝ. IT job market & IT Industry කියන්නෙ දෙකක් ඒ දෙක පටලව ගන්න එපා.
    IT dead නොවුනට වැඩ ලේසි වෙද්දි automate වෙද්දි ජොබ්ස් අඩු වෙලා යනව.
    ඉස්සර යතුරුලියන එක හෙන පිළිගැනීමක් තිබ්බ ජොබ් එකක්. උන්ගෙ එකම වැඩේ ලියුම් ගහන එක. දැනුත් ලියුම් ගහන්නෙ නැතුව නෙමෙයිනෙ. හැබැයි ඒක සාමාන්‍ය ලේසි දෙයක් වෙලා. ඒ හින්ද වෙනම ජොබ් එකක් විදිහට ඒක පිලිගන් නෑ කවුරුත්.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,147
    4,901
    113
    මට කිසිම අදාලත්වයක් නැති Degree එකක් තිබ්බට, අවුරුදු 4ක IT degree එකක් ගත්ත එකෙක් කරපු වැඩ කරන්න පුලුවන් කියලා
    gon kabbo :lol:
    theory concept kiyala deyak tiyenwa.
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    281
    350
    63
    Civil කරපු අය ගොඩක් මාරු උනා ඒ කාලේ. දැන් ආයේ civil වලට යන්න plan කරනව ඇති.
    AI එක්ක අලුත් projects කොහොමද එන්නේ? වෙනස් වෙලාද requirements? නැත්නම් පරණ විදියටමද?

    Long term clients ලා කලින් විදියටම ඉන්නවද? නැත්නම් ඒවත් වෙනස් වෙලාද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    අලුත් තාක්ෂණයක් එනකොට මුලින් රස්සාවල් නැති වෙනවා

    උදාහරණයක් විදියට 70-80 දශකයේ පුද්ගල පරිගණක ආවහම office වල තියන ගොඩක් වැඩ පරිගණක මගින් කරන්න පුළුවන් උනා. ඉස්සර ගොඩක් කාර්යාල සේවකයින් හිටිය file ගොඩවල් තියාගෙන. ඒ නිසා මුලින් රස්සාවල් අඩු උන. නමුත් පසුව progarmming , app development වලට අලුත් රැකියාවල් මිලියන ගානක් ඇති උනා.

    දැන් AI අවහම රස්සාවල් (විශේෂයෙන් entry ලෙවෙල්) ගොඩක් අඩු වෙයි. එත් පැහැදිලි නැත්තේ ඉස්සරහට මොකක් වේවිද කියල. AI වලින් විශාල වශයෙන් අලුත් රස්සාවල් බිහිවෙවිද?

    ඊළගට එන විප්ලවය රොබට්ලා වෙන්න පුළුවන්. මේවා දිහා බලනකොට, මිනිස්සු, ආර්ථිකය, ලෝකය දිහා වෙනස් විදියකට හිතන්න වෙනවා. Elon Musk කියනවා වගේ අනාගතේ මිනිස්සු අඩු පැය ගානක් වැඩ කරාවි. මොකද වැඩි හරියක් AI සහ robot වලින් කරන්න පුළුවන් නිසා. මිනිස්සු එක ළමයෙකුට සිමා කරවී. මොකද රස්සාවල් අඩු ලෝකයේ ළමයි මොනවා කරන්නද?
    රස්සාවල් නැති උනාම විප්ලව, social unrest ඇතිවෙන්න පුළුවන්
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    795
    938
    93
    ඇයි දැන් කවුරුවත් government එකෙන් companies වලට ගැහුව 30% tax එක ගැන කතා කරන්නෙ නැත්තෙ
    ඔක්කොම ජොබ් ටික ලංකාවෙන් ගැලවිලා ඉන්දියාවට යන්න ඕකත් හේතුවක් නෙමේද?
    meka attha vada karana ungenuth 36% venakan anduva tax aragena companies valatath tax gahuva , eken une company employess lata kelapu eka , ekiyanne ratey janathavata , adu gane emplyees lagen 36% tax ekak ena nisa company tax eka anduvata waive off karanna thibba , okkoma deela mehe company duvanna unta pissuvak naha
     
    • Like
    Reactions: Emarald

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,327
    113
    අලුත් තාක්ෂණයක් එනකොට මුලින් රස්සාවල් නැති වෙනවා

    උදාහරණයක් විදියට 70-80 දශකයේ පුද්ගල පරිගණක ආවහම office වල තියන ගොඩක් වැඩ පරිගණක මගින් කරන්න පුළුවන් උනා. ඉස්සර ගොඩක් කාර්යාල සේවකයින් හිටිය file ගොඩවල් තියාගෙන. ඒ නිසා මුලින් රස්සාවල් අඩු උන. නමුත් පසුව progarmming , app development වලට අලුත් රැකියාවල් මිලියන ගානක් ඇති උනා.

    දැන් AI අවහම රස්සාවල් (විශේෂයෙන් entry ලෙවෙල්) ගොඩක් අඩු වෙයි. එත් පැහැදිලි නැත්තේ ඉස්සරහට මොකක් වේවිද කියල. AI වලින් විශාල වශයෙන් අලුත් රස්සාවල් බිහිවෙවිද?

    ඊළගට එන විප්ලවය රොබට්ලා වෙන්න පුළුවන්. මේවා දිහා බලනකොට, මිනිස්සු, ආර්ථිකය, ලෝකය දිහා වෙනස් විදියකට හිතන්න වෙනවා. Elon Musk කියනවා වගේ අනාගතේ මිනිස්සු අඩු පැය ගානක් වැඩ කරාවි. මොකද වැඩි හරියක් AI සහ robot වලින් කරන්න පුළුවන් නිසා. මිනිස්සු එක ළමයෙකුට සිමා කරවී. මොකද රස්සාවල් අඩු ලෝකයේ ළමයි මොනවා කරන්නද?
    රස්සාවල් නැති උනාම විප්ලව, social unrest ඇතිවෙන්න පුළුවන්
    It's exciting isn't it.looking forward to that social unrest.btw there's too many humans so unrest better reduce it by at least half or else we need immortal drugs.